රංජා

Rochel

Well-known member
  • Aug 26, 2016
    1,825
    636
    113
    ලංකාවේ අගමැති කවුද කියලා දැනගන්න ඕනනම් ගූගල් එකේ ගහලා බලන්න.

    ගූගල් එකේ කියන කෙනා තමයි අගමැති.


    රංජා එදා ලිබර්ටි වටරවුමෙදි කිවුවේ ( අපි නෙමෙයි ). එහෙනම් දැන් එහෙම කරමු නේද?
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    ලංකාවේ අගමැති කවුද කියලා දැනගන්න ඕනනම් ගූගල් එකේ ගහලා බලන්න.

    ගූගල් එකේ කියන කෙනා තමයි අගමැති.


    රංජා එදා ලිබර්ටි වටරවුමෙදි කිවුවේ ( අපි නෙමෙයි ). එහෙනම් දැන් එහෙම කරමු නේද?

    Ethakota Google eke owner da ? Srilankave president ?
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    ranja2.png
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,825
    636
    113
    එදා රංජා තමයි කිවුවේ අගමැති කවුද කියලා කනෆර්ම් කරගන්න එහෙම කරන්න කියලා.

    එදා කරලත් පෙන්නුවා.
    රංජා කියපු නිසා බොරැවක් වෙන්නත් බෑනේ.

    හෙන මොල කාරයනේ මිනිහා.

    අනික මිනිහා බොරැ කියන්නෙත් නෑනේ.

    හැමදේම විනිවිද බාවයකින් කරන කෙනානේ.