රංවල යගෙ උපාධිය

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    z_p34-lionel1.jpg
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    නාමල් මාත්තයගේ ලෝයර් පට්ටම වගේද?
    ඇයි මහින්ද ඕකා උසස් පෙළ ෆේල්, ඒ උනාට 70 ඡන්දේ දිනලා පාර්ලිමේන්තු ගියාට පස්‌සේ චාන්ස් එකක් ඇවිල්ලා තියෙනවා පාර්ලිමේන්තු මන්ත්‍රීලාට ලෝ කොලේජ් එකට නිකන් ඇතුල් වෙන්න. නැත්නම් ඕකා පුස්තකාලයක වැඩ කරපු එකෙක්නේ 🥲
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,967
    15,460
    113
    New Zealand
    ඇයි මහින්ද ඕකා උසස් පෙළ ෆේල්, ඒ උනාට 70 ඡන්දේ දිනලා පාර්ලිමේන්තු ගියාට පස්‌සේ චාන්ස් එකක් ඇවිල්ලා තියෙනවා පාර්ලිමේන්තු මන්ත්‍රීලාට ලෝ කොලේජ් එකට නිකන් ඇතුල් වෙන්න. නැත්නම් ඕකා පුස්තකාලයක වැඩ කරපු එකෙක්නේ 🥲
    අපේ මයින්ද මාත්තයට අපහාස කරන්න එපා පරයෝ :angry: :angry: :angry: :angry:

    mahinda-dvd.gif
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඇයි මහින්ද ඕකා උසස් පෙළ ෆේල්, ඒ උනාට 70 ඡන්දේ දිනලා පාර්ලිමේන්තු ගියාට පස්‌සේ චාන්ස් එකක් ඇවිල්ලා තියෙනවා පාර්ලිමේන්තු මන්ත්‍රීලාට ලෝ කොලේජ් එකට නිකන් ඇතුල් වෙන්න. නැත්නම් ඕකා පුස්තකාලයක වැඩ කරපු එකෙක්නේ 🥲
    ඔව් මේ ජපුරේද කොහෙද. ලෝයර් උනත් වැඩක් නෑ. නිකන් නමට විතරයි.