රගපෑමට-අවස්ථාවක්

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මොකක්ද බන් ෆිල්ම් එකේ නම, වතිල ක්‍රියෙෂන් එකෙන් කලින් හදපු ෆිල්ම් ඔක්කොම හබක් උනා නේද, මට මතක හැටියට ෆිල්ම් 4ක්ද කොහෙද කලා නේද ? :confused::confused:

    1. පාරට බර අතු - මේ ෆිල්ම් එක මගදි නවත්තන්න උනා නේද අතු පාරට බර වැඩී කියලා නගර සභාවෙන් කපලා දැම්මනේ. :(:(

    2. කිරි හොද්ද - මේ ෆිල්ම් එකත් ලුණු වැඩිවෙලා නවත්තන්න උනා. :(:(

    3. ස්පීඩ් - මේ ෆිල්ම් එකට ගෙනාපු වාහන එකකවත් 30ට වඩා ස්පීඩ් යන්න බැරුව නවත්තන්න උනා. :(:(

    4. ලාම්පු රෙපයාර් කෙරේ - මේ ෆිල්ම් එකෙත් ප්‍රධාන නළුවට පිට ගැස්ම හැදිලා නැවැත්තුවා. :(:(

    මේ පාර මොකක්ද දන්නෙ නැහැ ෆිල්ම් එක
    :P:P
     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Fatta OOOOOOOOiiiiiiii . Mama ennam garu rangapemakata!!:lol::lol:

    :P:P මම තමයි චරිතය දෙන්නෙ..හැබැයි දිගටම හදන්න ඕනි චෙජිටේරියන් කෑම තමයි..නැත්නම් සොරි...
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මොකක්ද බන් ෆිල්ම් එකේ නම, වතිල ක්‍රියෙෂන් එකෙන් කලින් හදපු ෆිල්ම් ඔක්කොම හබක් උනා නේද, මට මතක හැටියට ෆිල්ම් 4ක්ද කොහෙද කලා නේද ? :confused::confused:

    1. පාරට බර අතු - මේ ෆිල්ම් එක මගදි නවත්තන්න උනා නේද අතු පාරට බර වැඩී කියලා නගර සභාවෙන් කපලා දැම්මනේ. :(:(

    2. කිරි හොද්ද - මේ ෆිල්ම් එකත් ලුණු වැඩිවෙලා නවත්තන්න උනා. :(:(

    3. ස්පීඩ් - මේ ෆිලම් එකත් පොලිසියෙන් හයිස්පීඩ් අල්ලලා නවත්තන්න උනා. :(:(

    4. ලාම්පු රෙපයාර් කෙරේ - මේ ෆිල්ම් එකෙත් ප්‍රධාන නළුවට පිට ගැස්ම හැදිලා නැවැත්තුවා. :(:(

    මේ පාර මොකක්ද දන්නෙ නැහැ ෆිල්ම් එක
    :P:P

    වැරදුන වෙදකම!!!
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    :P:P මම තමයි චරිතය දෙන්නෙ..හැබැයි දිගටම හදන්න ඕනි චෙජිටේරියන් කෑම තමයි..නැත්නම් සොරි...

    හදන්නම් හදන්නම්!! කන එකා අන්තිමට උම්බෑ!!!!! කියලා නවතිනකම්!!:lol::lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හදන්නම් හදන්නම්!! කන එකා අන්තිමට උම්බෑ!!!!! කියලා නවතිනකම්!!:lol::lol:

    එහෙම කතා කරන්න එපා අයියා..
    මේ දැන් බලන්න..වතිලය උම්බෑ කියන්නෙ එළවලු විතරක් කාලද?? :P:Pනැහැනෙ..
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    එහෙම කතා කරන්න එපා අයියා..
    මේ දැන් බලන්න..වතිලය උම්බෑ කියන්නෙ එළවලු විතරක් කාලද?? :P:Pනැහැනෙ..

    :lol::lol: විහිලුවටනේ මලේ එහෙම කිව්වෙ!!
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    last week hambuna weleth kiwuwa ban :(
    mu bed ekedi mara inactive lu :baffled: kelin karaganna payak wath yanawalu :sorry:

    :shocked::shocked: මටත් ඔය සීන් එකම කිව්ව.. පව් අහිංසකී.. අපි ඉන්න හින්දම හොදයි..වෙදාගෙ සීයා ගාව නැද්ද දන්නෙ නැහැ පුරුෂ ශක්තිය වර්ධනය කරන අත්බෙහෙත් අපේ වෙදාට...:(:(:(
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    kumara win karalai kiyanne
    best of luck kumara
    ragapanna yanakota mathak karala sambrani packet 4k wath aragena yanne
    lankawe hema pharmacy ekaka sambrani ganna thiyenawa mama hithanne

    පල පල යන්න පුෂ්පෙ අයිය...:shocked::shocked:
    තෝ හිතුවද මම මේකට ට්‍රයි කරා කියල.. මම ආවෙ කව්ද මේ නලු බට්ට කියල බලාගන්න.. මට ඔය වෙදාගෙ සීන් වලට එන්ටර් වෙලා මගේ හොද නම චා කරගන්න ඕනි නැහැ..උඹ කැමතිනම් මම සෙට් කරල දෙන්නම් වෙදාට කියල නලුකම.. මොකද කියන්නෙ පුෂ්පෙ අයියේ?
    ?:lol::lol:
     
    BanX

    Well-known member
  • Oct 6, 2010
    2,652
    1,151
    113
    Kottawa
    Meka hondaida...
    christopher-lee-dracula1.jpg

    hihhi fatta bn
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,392
    6,219
    113
    මේපාර ගහන්නේ සිත නිවෙන කතාවක්.
    පෝයදාට සිල්සමාදන්වෙමු:lol::lol::lol:
    roflmao2.gif
    roflmao2.gif
    roflmao2.gif