weda dan uba kolu seen dah ??
akkata ubawa epa wena eke pudumayak na thamai![]()
මටත් සුදු අක්කි එහෙම කිව්ව වෙදාව එපාම වෙලා කියල..


weda dan uba kolu seen dah ??
akkata ubawa epa wena eke pudumayak na thamai![]()


අරක්කැමි චරිතයක් තියෙනවලු..![]()














Fatta OOOOOOOOiiiiiiii . Mama ennam garu rangapemakata!!![]()

මම තමයි චරිතය දෙන්නෙ..හැබැයි දිගටම හදන්න ඕනි චෙජිටේරියන් කෑම තමයි..නැත්නම් සොරි...මොකක්ද බන් ෆිල්ම් එකේ නම, වතිල ක්රියෙෂන් එකෙන් කලින් හදපු ෆිල්ම් ඔක්කොම හබක් උනා නේද, මට මතක හැටියට ෆිල්ම් 4ක්ද කොහෙද කලා නේද ?
1. පාරට බර අතු - මේ ෆිල්ම් එක මගදි නවත්තන්න උනා නේද අතු පාරට බර වැඩී කියලා නගර සභාවෙන් කපලා දැම්මනේ.
2. කිරි හොද්ද - මේ ෆිල්ම් එකත් ලුණු වැඩිවෙලා නවත්තන්න උනා.
3. ස්පීඩ් - මේ ෆිලම් එකත් පොලිසියෙන් හයිස්පීඩ් අල්ලලා නවත්තන්න උනා.
4. ලාම්පු රෙපයාර් කෙරේ - මේ ෆිල්ම් එකෙත් ප්රධාන නළුවට පිට ගැස්ම හැදිලා නැවැත්තුවා.
මේ පාර මොකක්ද දන්නෙ නැහැ ෆිල්ම් එක![]()
මම තමයි චරිතය දෙන්නෙ..හැබැයි දිගටම හදන්න ඕනි චෙජිටේරියන් කෑම තමයි..නැත්නම් සොරි...


හදන්නම් හදන්නම්!! කන එකා අන්තිමට උම්බෑ!!!!! කියලා නවතිනකම්!!![]()

නැහැනෙ..එහෙම කතා කරන්න එපා අයියා..
මේ දැන් බලන්න..වතිලය උම්බෑ කියන්නෙ එළවලු විතරක් කාලද??නැහැනෙ..

විහිලුවටනේ මලේ එහෙම කිව්වෙ!!මටත් සුදු අක්කි එහෙම කිව්ව වෙදාව එපාම වෙලා කියල..![]()

kelin karaganna payak wath yanawalu 
වැරදුන වෙදකම!!!
last week hambuna weleth kiwuwa ban
mu bed ekedi mara inactive lukelin karaganna payak wath yanawalu
![]()

මටත් ඔය සීන් එකම කිව්ව.. පව් අහිංසකී.. අපි ඉන්න හින්දම හොදයි..වෙදාගෙ සීයා ගාව නැද්ද දන්නෙ නැහැ පුරුෂ ශක්තිය වර්ධනය කරන අත්බෙහෙත් අපේ වෙදාට...


mawath ganinko

එහෙනන් ඉතින් වතිලයගෙම පිහිටයි උඹටත්..kumara win karalai kiyanne
best of luck kumara
ragapanna yanakota mathak karala sambrani packet 4k wath aragena yanne
lankawe hema pharmacy ekaka sambrani ganna thiyenawa mama hithanne




සීයත් උඹ වගේ ඩයල් එකක් ද ? අෆොයි... ආරේ ගති නෑරේ කියන්නේ ඕකනේ ?![]()


