රචනා තරගයක්

Gazlan

Member
Mar 30, 2009
97
15
0
අන්ලිමිටඩ් හොස්ටින් සහ ඩොමේන් දිනාගන්න

ලංකා හොස්ට් ජනප්‍රිය කිරීමේ අරමුණින් රචනා තරගයක් පවත්වනවා. නොවැම්බර් මස 20 වැනිදා තමයි අන්තිම දවස. නොවැම්බර් 24 වෙනිදා ජයග්‍රාහකයින් මේකේ අප්ඩේට් කරනවා. lankahost.info එකේ තියන විශේෂාංග ඇතුලත් කරලා තමයි රචනාව ලියන්න ඕන.

කොන්දේසි
වචන 200ට නොඅඩු විය යුතුයි.
බ්ලොග් එකක, වෙබ් අඩවියක හෝ අනිත් අයට බලන්න පුළුවන් විදියට පල කල යුතුයි.
100% ක්ම තමන්ගේ විය යුතුයි.
පින්තූර වැඩියෙන් දාන්න ලකුණු වැඩි වෙනවා.

ත්‍යාග
ප්‍රථම ත්‍යාගය අන්ලිමිටඩ් හොස්ටින් පැකේජය සමග .com ඩොමේන් නාමයක් වසරකට
දෙවන ත්‍යාගය වෙබ් මාස්ටර් හොස්ටින් පැකේජය සමග .info හෝ .biz ඩොමේන් නාමයක් වසරකට
තෙවන ත්‍යාගය ඉන්ඩිවිජුවල් හොස්ටින් පැකේජය සමග .xyz, .top හෝ .pw ඩොමේන් නාමයක් වසරකට
තෝරාගත් දස දෙනෙක් සදහා පර්සනල් හොස්ටින් පැකේජ දහයක් වසරකට

තරගයට ඇතුලත් වීමට ඔබගේ නම, ලිපිනය, දුරකථන අංකය සමග ලිපිය සබැදි ලින්ක් එක [email protected] එකට ඊමේල් කරන්න හෝ මෙහි යටතින් පල කරන්න.
 
Last edited: