ලබන චන්දෙටවත් අරක්කු බෝතලෙටයි බත් පැකට් එකටයි පෙරේත නොවී වැඩක් කරන මනුස්සයෙක්ට කතිරේ ගහමු නේද මචං
එහෙම මිනිස්සුත් ලංකාවේ ඉන්නවද බන්?
අපි ආඩම්බරකාර පියාව 3 වෙනි පාරටත් රජ කමට පත් කල යුත්තේ ඇයි ?
![]()
ලබන චන්දෙටවත් අරක්කු බෝතලෙටයි බත් පැකට් එකටයි පෙරේත නොවී වැඩක් කරන මනුස්සයෙක්ට කතිරේ ගහමු නේද මචං
bump
අරක්කු බෝතලෙටයි බත් පැකට් එකටයි පෙරේත නොවී වැඩක් කරන මනුස්සයෙක්ට කතිරේ ගහමු

Aniwa. wnasak karanna one

අරක්කු බෝතලෙටයි බත් පැකට් එකටයි පෙරේත නොවී වැඩක් කරන මනුස්සයෙක්ට කතිරේ ගහමු[

ඉන්නවා බන් උන් තමන්ගේ චන්දෙ වටිනාකම දන්නේ නෑඑහෙම මිනිස්සුත් ලංකාවේ ඉන්නවද බන්?
![]()
кσяη ησρє;17003144 said:Bump
ලබන චන්දෙට අරක්කු බෝතලෙටයි බත් පැකට් එකටයි කතිරේ ගහමු නේද මචං?![]()

ඔව් බන් ඒක තමයි , නියගේ ආවට මොකද මත්තල අහසේ plane යනවා දකිනකොට පිපසේ නිවෙනවා, තව බඩගින්නට කන්න නම් ඕන තරම් ඔය අලුතෙන් කාපට් කරපු පාරවල් තියෙන්නේethin හම්බන්තොට වරයා හැදුවා
මට්ටල ගුවන්තොටුපල
නෙලුම් පොකුණ
අදිවේගී මාර්ග
නොරොච්චෝලේ
කොච්චර හැදුවද අන්
ඔව් බන් ඒක තමයි , නියගේ ආවට මොකද මත්තල අහසේ plane යනවා දකිනකොට පිපසේ නිවෙනවා, තව බඩගින්නට කන්න නම් ඕන තරම් ඔය අලුතෙන් කාපට් කරපු පාරවල් තියෙන්නේ
**මරුසිරා**;17003501 said:අරක්කු බෝතලෙටයි බත් පැකට් එකටයි පෙරේත නොවී වැඩක් කරන මනුස්සයෙක්ට කතිරේ ගහමු
අරක්කු බෝතලෙටයි බත් පැකට් එකටයි පෙරේත නොවී වැඩක් කරන මනුස්සයෙක්ට කතිරේ ගහමු
