රජයන් වල භාණ්ඩාගාර

help3

Junior member
  • Feb 21, 2014
    471
    6
    18
    රජයන් වල භාණ්ඩාගාර

    පිටරට රජයන් එම රජයේ භාණ්ඩාගාර සදහා වටිනා දේවල් මිලදී ගන්නවාද උදා:-මුතු,රත්‍රන්,මැණික්.වාලම්පුරි කියන දේවල් මම අහල තියනවා ඇමෙරිකාව රත්‍රන් එකතු කරනව කියල.එය ඇත්තද

    එහෙම ගන්නවනම් මොන මාර්ගයකින්ද ගනුදෙනු කරන්නෙ උදා:-තානාපති කාර්යාලය හරහාද
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    මම හිතන්නෙ නෑ උන් රත්තරන් එහෙම ගනීවි කියලා. උන් ගත්තත් ගන්නේ ටොන් ගනන් වලින්.
     

    ruwper

    Well-known member
  • Feb 15, 2010
    1,812
    767
    113
    godak european countries wala raththaran thiyala thiyenneth america we. un anunge raththaran walin posath wenawa