රජයන් වල භාණ්ඩාගාර
පිටරට රජයන් එම රජයේ භාණ්ඩාගාර සදහා වටිනා දේවල් මිලදී ගන්නවාද උදා:-මුතු,රත්රන්,මැණික්.වාලම්පුරි කියන දේවල් මම අහල තියනවා ඇමෙරිකාව රත්රන් එකතු කරනව කියල.එය ඇත්තද
එහෙම ගන්නවනම් මොන මාර්ගයකින්ද ගනුදෙනු කරන්නෙ උදා:-තානාපති කාර්යාලය හරහාද