රජයෙන් රට යවන

Amare machan

Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    යාලුවනේ ජපානයේ රැකියා 345000ක් තියනවලු මෙන්න රජයෙන් මාස 4ක් එකදිගට පුහුණු කරලා රට යවන්න හදන්නේ ගොඩක් රජයේ සේවකයන් තමා ටාගට් කරන්නේ ඉතිං යාලුවනේ දැංනං රට ගොඩයයි නේද මොකද රැකියා 345000ක් කියන්නේ සුලුපටු ගානක්ද
     
    Attachments

    • Screenshot_2022526-065116-picsay.jpg
      Screenshot_2022526-065116-picsay.jpg
      72.4 KB · Views: 43

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    ජපන් ඉගෙන ගන්න මොලයක් තියෙන්න එපැයි ඉස්සරලම.
    ඔච්චර උගන්නාලා ඉන්ග්‍රීසි ඉගෙනගන්න බැරි උනා.
    ඔය කියන්නේ බං මාස 4න් ඕන exam එකක් ලියන්න පුළුවන් කියලා
    balapan mun thamat nansasenawa andanawa neh....gov job karan unta japan gihin monwa karnnada ban...unwa hard work labor or care giving wage thama danna wenne...owata un kamathi weida
    ඔව් ඉතිං ලංකාවේ එස්කිමෝලා ටික එහෙ ගිහිං අයිස් ගහන්ඩ බෑ 😁 ඉතිං වැඩ කරන්න ඕන ,ජපානෙත් ලංකාව වගේ වෙයිද දන්නෑ 😁
     
    • Like
    Reactions: manjulabw

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    Japan wala ithin lankawe wage ice gahanna ba
    ඔව් බං ඒ රටවල 5ට ඕෆ් වෙනවා කියන්නේ මහ නින්දා සහගත ලැජ්ජා නැති වැඩක්ලු උං වැඩ ඇරිලා යන්නේ රෑ 10ට 11ට 😁 මොනවා කරගනීද දන්නෑ හෙලයො ටික
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    balapan mun thamat nansasenawa andanawa neh....gov job karan unta japan gihin monwa karnnada ban...unwa hard work labor or care giving wage thama danna wenne...owata un kamathi weida
    hoda training ekak deela prostitution field ekata yawwoth moko
     
    Kiridia

    Well-known member
  • Jan 15, 2018
    856
    656
    93
    lankawe hitiya kale wadak kare na ne, mun gihilla uthgoshana karanna ganida danne na, ehema unothnam ithin ayth eka job ekakwath lankawata denne na
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අනේ මන්දා බන් උබට තාම ඕක හිතා ගන්න බැරිද? ඔය ඔක්කොම කරන්නේ මොකක් වෙනකන්ද කියල? එක උනාම ඔය කිසිම දෙයක් නැ
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,654
    113
    සේදවත්ත
    හිතපන් අර රජයේ අයිස් පප්පෝ ගිහින් ජපානේ 5s වලට කඩියෝ වගේ වැඩ කරන්න උනාම . ඕකුන් ඕක දාල එනවා මෙහේ හිගාකන්න ඒ තරම් කාලකන්නි ටිකක් ආන්ඩුවේ ඉන්නේ. ඔය ටික පෞද්ගලිව ඉල්ලුම්පත්‍ර දාල සම්මුකපරික්ශන කරලා ගන්න ඕනේ
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,265
    2,877
    113
    යාලුවනේ ජපානයේ රැකියා 345000ක් තියනවලු මෙන්න රජයෙන් මාස 4ක් එකදිගට පුහුණු කරලා රට යවන්න හදන්නේ ගොඩක් රජයේ සේවකයන් තමා ටාගට් කරන්නේ ඉතිං යාලුවනේ දැංනං රට ගොඩයයි නේද මොකද රැකියා 345000ක් කියන්නේ සුලුපටු ගානක්ද

    rajaye sewakayo ? japan yanna ? japan giyama thama unta appata siri wenne. mehe wage ice gahanna bahane... redde rewenne ethakota.. wadi kotasakata wadath ba... nikan putu rath karana moda harakne
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    යාලුවනේ ජපානයේ රැකියා 345000ක් තියනවලු මෙන්න රජයෙන් මාස 4ක් එකදිගට පුහුණු කරලා රට යවන්න හදන්නේ ගොඩක් රජයේ සේවකයන් තමා ටාගට් කරන්නේ ඉතිං යාලුවනේ දැංනං රට ගොඩයයි නේද මොකද රැකියා 345000ක් කියන්නේ සුලුපටු ගානක්ද

    ජපන් ඕනෙනෙ ගියොත් ජපන් කෙල්ලෙක් බදින්නෙ
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,550
    17,587
    113
    Auckland
    තඩි බඩවල් තියන ගොන් බඩු ටික ජප්පො එක්ක කොහොම වැඩ කරයිද දන්නෑ.

    කොහොමත් අයිස් ගහන එවුන්ට හොද දඩුවමක් මේක. සල්ලි දීල දඩුවම් කරන්නෙ 😄

    හයියූ මාව ඔස්පිටල් එකට ගිහින් දාන්න කියල ජපන් බාසාවෙන් කියන්නෙ කොහොමද ?
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,992
    14,360
    113
    වැලිවේරිය
    තඩි බඩවල් තියන ගොන් බඩු ටික ජප්පො එක්ක කොහොම වැඩ කරයිද දන්නෑ.

    කොහොමත් අයිස් ගහන එවුන්ට හොද දඩුවමක් මේක. සල්ලි දීල දඩුවම් කරන්නෙ 😄

    හයියූ මාව ඔස්පිටල් එකට ගිහින් දාන්න කියල ජපන් බාසාවෙන් කියන්නෙ කොහොමද ?
    Kon'nichiwa, watashi o byōin ni tsureteitte kudasai