රජයේ විශ්ව විද්‍යාල හා පුද්ගලික විශ්ව ව&#3538

wije99000

Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya

    මේ දවස් වල සැහෙන ජනප්‍රිය මාතෘකාවක්නේ මේක. මුලින්ම කියන්‍න ඕනේ මම කැම්පස් ගිය එකෙක් නෙවේ. A/L ගොඩ දාගෙන පාඩුවෙ රස්සාවක්‍ කරන එකෙක්. කාටවත් කඩේ යාමක් නොවන බව කරුණාවෙන් සලකන්න.

    රජයේ ඒවගෙ කට්ටිය කියනවා ප්‍රයිවට් ඒවා උපාධි කඩ කියලා. නිදහස් අධ්‍යාපනය විනාශ කරනවලු ඒවගෙන්. නිදහස් අධ්‍යාපනය රැකගන්නලු ඒවා එපා කියන්නේ.
    ඒත් මට නම් ඒක පේන්නේ තනිකරම කුහක කමක් කියලා. මොකද ඔය රජයේ කැම්පස් වල ඉන්න නෝනලා මහත්තයලා උපාධිය අරගත්තට පස්සේ ඒ අයගෙන් 50% ක් විතර රට අත අැරල යන්න ට්‍රයි එක. තව කට්ටියක් රජයේ ජොබ් හම්බුනත් ඒ වෙලාවෙන් බාගයක් විතර තමන්ගේ පුද්ගලික වැඩ. බොහොම අතලොස්සයි හරියට තමන්ට හම්බුන නිදහස් අධ්‍යාපනේට සාධාරණයක් ඉටු කරන්නේ.
    අනික දැං කාලේ international schools වලට වැඩිපුරම යන්නේ දොස්තරලාගේ ලෝයර්ස්ලාගේ වගේ නිදහස් අධ්‍යාපනයෙන් උපරිම ඵල නෙලාගත්ත අයගේ දරුවෝ. ඒ අය රජයේ කැම්පස් යන්න බැරි උනා කියලා ගෙදර ඉදිවිද? ඒ ලමයින්ගේ අම්මලා තාත්තලා ප්‍රයිවට් කැම්පස් වලට ඒ අයව දාන්නේ‍ර නැතුව ඉදිවිද?
    දැං ඔය නිදහස් අධ්‍යාපනේ රැකගමු කියන අයත් දෙමව්පියො උන දවසට තමන්ගෙ ලමයව රජයේ පාසල් වලට රජයේ කැම්පස් වලට විතරක්ම යවයිද?

    අදහස් වලට විවෘතයි
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    පිස්සෝ බන්.කවුරු කවුරු හරි ඉගෙනගත්තාම මොකද වෙන්නේ.තව එකෙක් ගොඩ යනවට කැමති නෑ.උන් ඉගෙනගත්තාම ඇති.

    නිදහස් අද්‍යාපනය රැකගන්නලු ඔය පිකටින් අරවා මේවා කරන්නේ.නිදහස් අධ්‍යාපනයක් නම් ඉගෙන ගන්න රජයේ විශ්ව විද්‍යාලයකටම යන්න ඕනිද.එහෙම යන්න බැරිවෙච්චි එකෙකුට උපාධියක් ගන්න තියෙන අවස්තාව නැති කරන එකද නිදහස් අද්‍යාපනය කියන්නේ.පුදුම ජාතියක්.

    කැම්පස් යන්න පාස් වෙච්චි උන් කැම්පස් ගිහින් ඉගෙනගනින්.එහෙම බැරි සල්ලි තියෙන උන් ප්‍රයිවට් ඉගෙන ගනින්.එහෙමත් ඉගෙනගන්න සල්ලි නැතිනම් ඔය ටෙක් එකකටවත් පල.කොහොම හරි ඉගෙනගත්ත දේ තව කෙනෙකුට කියලා දියන්. මට කියන්න තියෙන්නේ එච්චරයි.
     
    Last edited:
    • Like
    Reactions: wije99000

    ඒක තමා බං. ඉගෙනගන්න එකෙක්ට අකුල් හෙලන එක තනිකරම කුහකකම මචං. තමන් පමනයි කියන මතයේ ඉන්නේ මුං.
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    රජයේ කැම්පස් වල ඉරිසියාකාරයො කරන දේවල් නිසා දැන් දැන් මිනිස්සු අධ්‍යාපනය පෞද්ගලීකරණය වෙන එකට කමක් නෑ කියන මතේට ඇවිත් ඉන්නේ. සල්ලි තියෙන එකෙක් හඳට ගිහින් හරි කමක් නෑ ඉගෙනගන්න එක කොච්චර හොඳයිද. රජයේ කැම්පස් වල බොහොමයක් පාහරයො හිතන්නේ උන් විතරයි ඉගෙනගන්න ඕන, අනික් උන් ඔක්කොම මෝඩයෝ කියලා. එහෙනම් රජයේ කැම්පස් වල ඉගෙනගන්න සියළු උන් රජයේ රස්සා විතරක්ම කරන්න ඕන. කිසිම ප්‍රයිවට් රස්සාවක් කරන්න බැහැ. එහෙම නම් ඔන්න කෑ ගැහුවට කමක් නෑ පෞද්ගලික විශ්වවිද්‍යාල වලට විරුද්ධව.
     
    • Like
    Reactions: wije99000

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    Kaatawath noterena aththa nam "GOVT UNI UN HONDATAMA YATAWELA KADE YANAWA" eka deshapalana mathawadekata,

    pvt campus un dan dan "MEKA THAMAI DEGREEYA, API THAMA ARUNTATH KIYA DENNE/ UNTA WADA PULUWAN" thanata awilla heena maanya nisama.

    Dekatama nethi bahutaraya PALAKAYAN athi karapu BEDILLAKATA aaye ahuwela mara gannawa.

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    UNUTH EKAI MUNUTH EKAI. PATHTHAKA INDAN MARU KIYAWANNO YAWANNA OONE DESAPALAKAYONGE PASSA PIHANNA. EEKA NAMBUI. WACHANA WALIN RATA BEDANA HATHTHA..

    TOYI- BAYI wirame dan

    :confused: මොන රෙද්දක්ද බං මේ කියවන්නෙ? මෙලෝ මඟුලක් තේරුනේ නෑ. දේශපාලන මොකද්දලු. හීනමානෙ ලු. යකෝ මේ කතා කරන්නෙ දේශපාලනයක් ගැන නෙවේ. රජයේ විශ්වවිද්‍යාල වල අය ප්‍රයිවට් ඉගෙනගන්න දේවල් වලට ඉරිසියාවෙ කෑ ගහන එක ගැන.
     
    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    Kaatawath noterena aththa nam "GOVT UNI UN HONDATAMA YATAWELA KADE YANAWA" eka deshapalana mathawadekata,

    pvt campus un dan dan "MEKA THAMAI DEGREEYA, API THAMA ARUNTATH KIYA DENNE/ UNTA WADA PULUWAN" thanata awilla heena maanya nisama.

    Dekatama nethi bahutaraya PALAKAYAN athi karapu BEDILLAKATA aaye ahuwela mara gannawa.

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    UNUTH EKAI MUNUTH EKAI. PATHTHAKA INDAN MARU KIYAWANNO YAWANNA OONE DESAPALAKAYONGE PASSA PIHANNA. EEKA NAMBUI. WACHANA WALIN RATA BEDANA HATHTHA..

    TOYI- BAYI wirame dan

    :confused::confused::confused:
     
    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    රජයේ කැම්පස් වල ඉරිසියාකාරයො කරන දේවල් නිසා දැන් දැන් මිනිස්සු අධ්‍යාපනය පෞද්ගලීකරණය වෙන එකට කමක් නෑ කියන මතේට ඇවිත් ඉන්නේ. සල්ලි තියෙන එකෙක් හඳට ගිහින් හරි කමක් නෑ ඉගෙනගන්න එක කොච්චර හොඳයිද. රජයේ කැම්පස් වල බොහොමයක් පාහරයො හිතන්නේ උන් විතරයි ඉගෙනගන්න ඕන, අනික් උන් ඔක්කොම මෝඩයෝ කියලා. එහෙනම් රජයේ කැම්පස් වල ඉගෙනගන්න සියළු උන් රජයේ රස්සා විතරක්ම කරන්න ඕන. කිසිම ප්‍රයිවට් රස්සාවක් කරන්න බැහැ. එහෙම නම් ඔන්න කෑ ගැහුවට කමක් නෑ පෞද්ගලික විශ්වවිද්‍යාල වලට විරුද්ධව.

    සිරාවටම බං
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    බහුතර ළමයි මේවට විරුද්ධ නැ ..ඇත්ත ඇති සැටියෙන් දකින්න...අන්තරේ කියන්නේ JVP වල සාමාජිකයන් බදවා ගන්න මුල්ම තැන..අන්තරේ වැඩ කරන්නේ JVP එකේ දර්ශනය මත..එතකොට සාමාජවාදය අනුගමනය කරන පක්ෂයක් , සංවිධානයක් මේ පුද්ගලික අධ්‍යාපනයට විරුද්ධ වෙන්නේ නැත්තන් තමයි ප්‍රශ්නේ...:lol:..එක නිසා ඔය අන්තරේ කියන දේවල් ඒ තරම් ගණන් ගන්න දේවල් නෙවෙයි...පාරේ පොඩ්ඩක් ඇවිදලා , කෑගහලා , ගුටි කාලා පොඩ්ඩක් කොල්ලන්ගේ ඇගේ හිරි ඇරගත්ත දෙන් බන් ...කියමනක් තියෙනවනේ බල්ලෝ බිරුවට කදු පාත් වෙන්නේ නෑ කියලා .

    පුද්ගලික විශ්ව විද්‍යාල ගැන පොඩි අදහසක් කියන්නම්...පුද්ගලික විශ්ව විද්‍යාල ලංකාවට ඕනි...ලංකාවේ බුද්ධිමතුන් බිහි කරන්න නම් දැනුම ගන්න ඕනි..එක සල්ලි ගෙවලද නැත්තන් රජයෙන් පිනට ගන්නවද කියන එක අදාළ වෙන්නේ නෑ ..අවසානයේ වෙන්න ඕනි දැනුවත් , බුද්ධිමත් මිනිසුන් පිරිසක් බිහි වෙන එකයි...

    NSBM ලගදි පටන් ගත්තට , NIBM ගොඩක් පරණ එකක්නේ...ඒවගේ තත්වය , දෙන උපාධියේ ගුණාත්මක බව හොදයි..උපාධියක් දෙනකොට එකේ theory වගේ practical දැනුමත් හොදට දෙන්න ඕනි..IT , Bus management වගේ උපාධි වල practical වලට ලොකු දෙයක් කරන්න ඕනි නෑ ..නමුත් වෛද්‍ය උපාධි , ගුවන් නියමු , නැව් ආශ්‍රිත උපාධි වලදී practical දැනුම ගොඩක් වටිනවා...මේ නිසයි SAITM එකේ වෛද්‍ය උපාධියට විරුද්ධ...තාම රජයේ වෛද්‍ය විශ්ව විද්‍යාලයක් තරම්වත් දේශනා හා ප්‍රයෝගික දැනුම දෙන්නේ නැතිව උපාධිය දෙනවා....ඉතින් මේ වගේ ඒවා නවත්තන්න නෙවෙයි ඕනි..විශ්ව විද්යාල බලධාරීන්ට යොමු කරවන්න ඕනි අදාළ සුදුසුකම්,ප්‍රමිතීන් හදාගන්න...දැනුත් වෙන්නේ එක...

    ..ප.ලි ..ඔය සමහර පුද්ගලික විශ්ව විද්‍යාල ( NSBM , SLIIT) වලින් පිටරට විශ්ව විද්‍යාල වලින් නමට දෙන උපාධි ගන්න අය හිතාගෙන ඉන්නේ හරියට උන් ඒ විශ්ව විද්‍යාලයට ගිහිල්ලා උපාධිය අරගෙන අවා කියලා.:lol:..මම හිතන්නේ පුද්ගලික විශ්ව විද්‍යාල වලින් උපාධි ගන්න අය ඒ ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න...
     
    :yes::yes:
     
    Agreed rep+
     
    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,973
    1,024
    113
    Sri Lanka
    පිස්සෝ බන්.කවුරු කවුරු හරි ඉගෙනගත්තාම මොකද වෙන්නේ.තව එකෙක් ගොඩ යනවට කැමති නෑ.උන් ඉගෙනගත්තාම ඇති.

    නිදහස් අද්‍යාපනය රැකගන්නලු ඔය පිකටින් අරවා මේවා කරන්නේ.නිදහස් අධ්‍යාපනයක් නම් ඉගෙන ගන්න රජයේ විශ්ව විද්‍යාලයකටම යන්න ඕනිද.එහෙම යන්න බැරිවෙච්චි එකෙකුට උපාධියක් ගන්න තියෙන අවස්තාව නැති කරන එකද නිදහස් අද්‍යාපනය කියන්නේ.පුදුම ජාතියක්.

    කැම්පස් යන්න පාස් වෙච්චි උන් කැම්පස් ගිහින් ඉගෙනගනින්.එහෙම බැරි සල්ලි තියෙන උන් ප්‍රයිවට් ඉගෙන ගනින්.එහෙමත් ඉගෙනගන්න සල්ලි නැතිනම් ඔය ටෙක් එකකටවත් පල.කොහොම හරි ඉගෙනගත්ත දේ තව කෙනෙකුට කියලා දියන්. මට කියන්න තියෙන්නේ එච්චරයි.

    :yes::yes::yes::yes::yes::yes:
     
    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,726
    432
    83
    127.0.0.1
    ප්‍රමිතියකින් තොර හන්දි ගානේ තියෙන කැම්පස් කියන ඒවා වහන්න ඕනි
    තියෙන හොද ඒවා දියුනු කරන්න ඕනි ,සාධාරන මුදලක් අය කරන්න ඕනි
    කොහෙන් ඉගෙන ගත්තත් එකයි
    රෙප් කපන අය නම දාලම කපන්න
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මම වෙන ත්‍රෙඩ් එකක දාපු පොස්ට් එකක් මෙතන දාන්නම්

    අන්තරේ උන්ට කොච්චර කිව්වත් වැඩක් නැහැ..උන්ට ඕනේ ප්‍රයිවට් කැම්පස් වහන්නම තමයි..මම දෙපැත්තම ගැන දන්නා නිසා කියන්නේ..උන්ගේ එක තර්කයක් තමයි ප්‍රයිවට් කැම්පස් යන ළමයින්ටත් රජයේ ඒවාට එන්න පුළුවන් වෙන විදියට නිදහස් අද්‍යාපනය ලබාදෙන එක තමයි උන්ගේ සටනේ අරමුණ කියල...උන්ගේ තර්ක ප්‍රැක්ටිකල් නැහැ බන්..හැබැයි උන් කෑගැහුව පලියට කවදාවත් ප්‍රයිවට් කැම්පස් වැහෙන්නෙත් නැහැ.. :yes:

    කලින් ආණ්ඩුවෙයි මේ ආණ්ඩුවෙයි ප්‍රයිවට් කැම්පස් ගැන තියෙන ප්‍රතිපත්තිවල සමානකමක් තියෙන එක සෑහෙන වටිනවා..

    රටක් දියුණු වෙන්නේ කොහොමද කියහන්කෝ ඉතින් තව එකෙක් සල්ලි දීල හරි ඉගෙනගන්න එක කඩාකප්පල් කරන්න හදනකොට..උගත්තු වැඩිවෙන තරමට රටට හොඳයි..ඉගෙනගත්තට විතරක් මදි, research කරන්න, factories open කරන්න රජයෙන් මීට වඩා දිරිමත් කරන්න ඕනේ..දැන් නම් දිරිමත් කරන්නෙම නැති තරම්..මේ සිස්ටම් එකේ අවුලක් බන් තියෙන්නේ..ලොකු මිනිහගේ ඉඳන් පොඩි මිනිහා දක්වා 95%කගේම ආකල්පවල අවුලක් තියෙන්නේ..

    දැන් කරන්න දෙයක් නැහැ..

    රජයේ විශ්වවිද්‍යාලයක ඉගෙනගන්න එකෙක් වශයෙන් මගේ මතය නම් ප්‍රයිවට් කැම්පස් තියෙන්න ඕනේ හැබැයි හොඳටම standards තියෙන්න ඕනේ..එත් එක්කම රජයේ ඒවයෙත් standards වැඩිවෙන්න ඕනේ..පුළුවන් තරම් තරඟයක් ඇති කරන්න ඕනේ..(ප්‍රයිවට් කැම්පස් එපා කියන බහුතරයක් අකමැතිම දෙය තමයි මේ තරඟය කියන සාධකය..හේතුව තාමයි භය)..එත් තරඟය නිසා පට්ට වැඩ්ඩො නොදැනුවත්වම තමන් තුලින් බිහිවෙනවා..

    තව එකක්..මනුස්සයෙක්ගේ peak point එක A/L නොවෙන්න පුළුවන්..වයස අවුරුදු 22-25 කාලය ඒ මනුස්සයාගේ ජීවිතේ academic peak point එක වෙන්න පුළුවන්..ඒ නිසා හැමෝටම සල්ලි දීල හෝ නැතුව හෝ අද්‍යාපනය ලබන්න අයිතිය තියෙන්න ඕනේ..මේකෙන් සිරා කොල්ලෝ කෙල්ලෝ රටට ගන්න පුළුවන්..සල්ලි ඉතුරු වෙනවා..

    අනිත් එක, NSBM, KDU, SLIIT වගේ ඒවායේ standards මම දන්නා තරමින් හොඳටම තියෙනවා..සමහරවිට සමහරක් රජයේ කැම්පස් වලට වඩා හොඳට ඇති..ඉතින් මේ වගේ ඒවාට උපාධි කඩ කියන එක කොයි තරම් අර්ථ ශූන්‍ය දෙයක්ද.. ;)

    දැන් ගොඩක් "උපාධි කඩ" ඇත්තටම තියෙනවා හන්දියකට ගියහම..පොඩි කඩ කෑල්ලක් අරගෙන කෙලින්ම නම දාන්නේ "------ Campus" කියල...කිසි දෙයක් හොයල බලන්නේ නැති ළමයි අමාරුවෙන් සල්ලි හොයාගෙන ඒ වගේ තැන්වලට දීල නන්නත්තාර වෙනවා..මෙන්න මේවටයි මිනිස්සු කෑගහන්න ඕනේ...මේවට කෑගහන්නේ නැහැ කවුරුත්..අන්තරේ උන් කෑගහන්නේ රජයේ විශ්වවිද්‍යාල වල ඉගෙනගන්න මිනිස්සුන්ට අභියෝගයක්/තරගයක් එල්ල කරන්න පුළුවන් මිනිස්සු හදන ප්‍රයිවට් කැම්පස් වලට විතරයි..සරලවම කිව්වොත් උන් බයයි උන්ට ජොබ් නැතිවෙයි කියල :lol:

    අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මෙච්චරයි..දුප්පත් ළමයින්ට උසස් අද්‍යාපනය ලබන්න තියෙන්නේ එක option එකයි(Gov. Universities)...මධ්‍යම පන්තියේ ළමයෙක්ට options දෙකක් තියෙනවා..(1. Gov. Universities 2. Private Universities). මේකට විසඳුම තමයි සල්ලි නැති ළමයින්ට ඉගෙනගන්න බැංකුවලින් ලෝන් දෙන එක (දෙමාපියන්ගේ තරාතිරම නොබලා)..මේක දෙන්න ඕනේ ඉගෙනගෙන ඉවරවෙලා රස්සාවක් කරන කාලෙකට ආපහු ගෙවන්න පුළුවන් වෙන්න..

    දැන් ගොඩක් එවුන් මගේ රේප් කපයි..කමක් නැහැ බන්..මම කිව්වා වගේ, මම යන්නෙත් Government University එකකට..හැබැයි මම ප්‍රයිවට් කැම්පස් වෙනුවෙන් කතා කරන එකෙක්.. :yes:
     
    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    ප්‍රමිතියකින් තොර හන්දි ගානේ තියෙන කැම්පස් කියන ඒවා වහන්න ඕනි
    තියෙන හොද ඒවා දියුනු කරන්න ඕනි ,සාධාරන මුදලක් අය කරන්න ඕනි
    කොහෙන් ඉගෙන ගත්තත් එකයි
    රෙප් කපන අය නම දාලම කපන්න

    Agreed
     
    :yes: