රජයේ විශ්ව විද්‍යාල හා පුද්ගලික විශ්ව වි
මේ දවස් වල සැහෙන ජනප්‍රිය මාතෘකාවක්නේ මේක. මුලින්ම කියන්න ඕනේ මම කැම්පස් ගිය එකෙක් නෙවේ. A/L ගොඩ දාගෙන පාඩුවෙ රස්සාවක් කරන එකෙක්. කාටවත් කඩේ යාමක් නොවන බව කරුණාවෙන් සලකන්න.
රජයේ ඒවගෙ කට්ටිය කියනවා ප්‍රයිවට් ඒවා උපාධි කඩ කියලා. නිදහස් අධ්‍යාපනය විනාශ කරනවලු ඒවගෙන්. නිදහස් අධ්‍යාපනය රැකගන්නලු ඒවා එපා කියන්නේ.
ඒත් මට නම් ඒක පේන්නේ තනිකරම කුහක කමක් කියලා. මොකද ඔය රජයේ කැම්පස් වල ඉන්න නෝනලා මහත්තයලා උපාධිය අරගත්තට පස්සේ ඒ අයගෙන් 50% ක් විතර රට අත අැරල යන්න ට්‍රයි එක. තව කට්ටියක් රජයේ ජොබ් හම්බුනත් ඒ වෙලාවෙන් බාගයක් විතර තමන්ගේ පුද්ගලික වැඩ. බොහොම අතලොස්සයි හරියට තමන්ට හම්බුන නිදහස් අධ්‍යාපනේට සාධාරණයක් ඉටු කරන්නේ.
අනික දැං කාලේ international schools වලට වැඩිපුරම යන්නේ දොස්තරලාගේ ලෝයර්ස්ලාගේ වගේ නිදහස් අධ්‍යාපනයෙන් උපරිම ඵල නෙලාගත්ත අයගේ දරුවෝ. ඒ අය රජයේ කැම්පස් යන්න බැරි උනා කියලා ගෙදර ඉදිවිද? ඒ ලමයින්ගේ අම්මලා තාත්තලා ප්‍රයිවට් කැම්පස් වලට ඒ අයව දාන්නේර නැතුව ඉදිවිද?
දැං ඔය නිදහස් අධ්‍යාපනේ රැකගමු කියන අයත් දෙමව්පියො උන දවසට තමන්ගෙ ලමයව රජයේ පාසල් වලට රජයේ කැම්පස් වලට විතරක්ම යවයිද?
අදහස් වලට විවෘතයි

මොන රෙද්දක්ද බං මේ කියවන්නෙ? මෙලෝ මඟුලක් තේරුනේ නෑ. දේශපාලන මොකද්දලු. හීනමානෙ ලු. යකෝ මේ කතා කරන්නෙ දේශපාලනයක් ගැන නෙවේ. රජයේ විශ්වවිද්‍යාල වල අය ප්‍රයිවට් ඉගෙනගන්න දේවල් වලට ඉරිසියාවෙ කෑ ගහන එක ගැන.