රජයේ අවධානය පිණිසයි..!!

GAC

Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    රජයේ අවධානය පිණිසයි..!!

    aaaaaa.jpg

    මෙය හැමටම දැනගැනීමට සලස්වන්න...
    (තිබුනෙ ෆේස් බුක් එකේ)
     
    Last edited:
    • Like
    Reactions: asanka10

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    උබද මේක හැදුවෙ
    මේ තැන කොතනද කියල පොඩ්ඩක් කියපන්
    හොයල බලන්න ඕනෙ දෙයක්
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    උබද මේක හැදුවෙ
    මේ තැන කොතනද කියල පොඩ්ඩක් කියපන්
    හොයල බලන්න ඕනෙ දෙයක්
    ෆේස් බුක් එකේ තිබුනෙ... දැක්කට පස්සෙ උඹලත් එක්ක ශෙයා කරගන්න හිතුනා.. ඔවුන් වෙනුවෙන්..
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,915
    2
    115,974
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඇයි බන් එතන පොලිස් කාරයො ගොඩක් ඉන්නෙ?..එක්කෙනෙක් වාහන නවත්වල පාර මාරු වෙන්න ඉඩ දෙන්න කියනව..මෙහෙම අය දැක්කොත් ඕනම කෙනෙක් තමන්ගෙ වාහනෙන් ගෙනියයි!:confused:
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මන් මේක fB එකෙත් දැක්ක මචන් ..මේ ගැන බලදාරින්ගේ අවදානය යොමු වෙනවා නම් ගොඩක් හොදයි..!
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    ෆේස් බුක් එකේ තිබුනෙ... දැක්කට පස්සෙ උඹලත් එක්ක ශෙයා කරගන්න හිතුනා.. ඔවුන් වෙනුවෙන්..

    මේකෙ ඇත්ත නැත්ත පොඩ්ඩක් හොයල දීපන් පුලුවන්නම්
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    Dinesh M Ebert kauda machan danne vehical eka park karala hospital 1ta yanna para panina wada kiyala.....api hariyata danne nathuwa katawath mukuth kiyanna narakai.......mona unath me rnaviruwanta mageth UTHTHAMACHARAYA
    15 hours ago · Like
    Gaminda Jayakody very sad..!
    15 hours ago · Like
    Sanjaya Don ayyooo... allagena ekkan yanne van ekata nagganna thamai...
    15 hours ago · Like


    me daala thiyena comment tikath balapan
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය හදපු පොටෝ එකේ කිසිම වැදගත් කමක් නැ මචන්,
    ඇත්ත කතාවනම් සියලුම රණවිරු නිවාස වල ඇති තරන් ගිලන් රථ ,විශේෂිත ක්‍රමයට සැදු බස් තියෙනවා.ඕක කොහේ හරි පාර මාරු වෙද්දී ගත්ත එකක්,එතනදිත් ඇවිත් තියෙන්නේ තනියෙන් නෙමේ හමුදාවේ නිලදාරියෙකුත් එක්ක,එකෙන්ම පේනවා ඔය කියන කතන්දරේ බොරු කියන දේ.:yes::yes:
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    ඔය හදපු පොටෝ එකේ කිසිම වැදගත් කමක් නැ මචන්,
    ඇත්ත කතාවනම් සියලුම රණවිරු නිවාස වල ඇති තරන් ගිලන් රථ ,විශේෂිත ක්‍රමයට සැදු බස් තියෙනවා.ඕක කොහේ හරි පාර මාරු වෙද්දී ගත්ත එකක්,එතනදිත් ඇවිත් තියෙන්නේ තනියෙන් නෙමේ හමුදාවේ නිලදාරියෙකුත් එක්ක,එකෙන්ම පේනවා ඔය කියන කතන්දරේ බොරු කියන දේ.:yes::yes:
    දැක්ක ගමන් මටට් දුක හිතුනා.. ඒකයි අනිත් අතට මේකෙ පෝස්ට් කලේ...
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    දැක්ක ගමන් මටට් දුක හිතුනා.. ඒකයි අනිත් අතට මේකෙ පෝස්ට් කලේ...
    කළු කපුටා සුදු කියයි උඹට සමහරු!