ෆේස් බුක් එකේ තිබුනෙ... දැක්කට පස්සෙ උඹලත් එක්ක ශෙයා කරගන්න හිතුනා.. ඔවුන් වෙනුවෙන්..උබද මේක හැදුවෙ
මේ තැන කොතනද කියල පොඩ්ඩක් කියපන්
හොයල බලන්න ඕනෙ දෙයක්

ෆේස් බුක් එකේ තිබුනෙ... දැක්කට පස්සෙ උඹලත් එක්ක ශෙයා කරගන්න හිතුනා.. ඔවුන් වෙනුවෙන්..
https://www.facebook.com/photo.php?...03196530.65776.268458809863376&type=1&theaterමේකෙ ඇත්ත නැත්ත පොඩ්ඩක් හොයල දීපන් පුලුවන්නම්

දැක්ක ගමන් මටට් දුක හිතුනා.. ඒකයි අනිත් අතට මේකෙ පෝස්ට් කලේ...ඔය හදපු පොටෝ එකේ කිසිම වැදගත් කමක් නැ මචන්,
ඇත්ත කතාවනම් සියලුම රණවිරු නිවාස වල ඇති තරන් ගිලන් රථ ,විශේෂිත ක්‍රමයට සැදු බස් තියෙනවා.ඕක කොහේ හරි පාර මාරු වෙද්දී ගත්ත එකක්,එතනදිත් ඇවිත් තියෙන්නේ තනියෙන් නෙමේ හමුදාවේ නිලදාරියෙකුත් එක්ක,එකෙන්ම පේනවා ඔය කියන කතන්දරේ බොරු කියන දේ.![]()
කළු කපුටා සුදු කියයි උඹට සමහරු!දැක්ක ගමන් මටට් දුක හිතුනා.. ඒකයි අනිත් අතට මේකෙ පෝස්ට් කලේ...