රජයේ නිල වෙබ් අඩවිය "හැක්" වෙයි?

Mala keliyai

Banned
Sep 16, 2011
161
12
0
රජයේ නිල වෙබ් අඩවිය "හැක්" වෙයි?

රජයේ නිල වෙබ් අඩවිය වන http://www.gov.lk අඩවියේ මාධ්‍යය ඒකකය ( http://www.gov.lk/gov/media/) වෙත පිවිසෙන විට දක්නට ලැබෙනුයේ ඉන්දියානු හැකර්වරුන්ගේ පණිවිඩයකි.

එම
හැකර්වරුන් ඔවුන්ව හදුන්වා දී ඇත්තේ වයිට්හැට් නොහොත් එතිකල් හැකර්වරු වශයෙනි.

එතිකල් හැකර්වරු වෙබ් අඩවිය හැක් කිරීමෙන් එහි මුල් පිටුවට හා වෙනත් දත්ත වලට හානියක් සිදු නොකරන අතර එම වෙබ් අඩවියේ ආරක්ෂාවේ ඇති හිඩැස පමණක් පෙන්වා දෙයි.

hacked.png
:angry:

MAMA malakeliyai<-----

awlak nathnam REP 1 deepan

Last edited by a moderator:
  • Like
Reactions: udarapath

Mala keliyai

Banned
Sep 16, 2011
161
12
0
එතිකල් හැකර්වරු වෙබ් අඩවිය හැක් කිරීමෙන් එහි මුල් පිටුවට හා වෙනත් දත්ත වලට හානියක් සිදු නොකරන අතර එම වෙබ් අඩවියේ ආරක්ෂාවේ ඇති හිඩැස පමණක් පෙන්වා දෙයි.
 
SickHead

Member
Aug 26, 2011
597
39
0
තාම ගුගල් එකේ තියෙනවා සයිට් එකේ COPY එකක්.....

http://webcache.googleusercontent.c...ww.gov.lk/gov/media/&cd=1&hl=en&ct=clnk&gl=lk

ඉන්දියන් බල්ලෝ ටිකකගේ වැඩක්..... :angry::angry:

http://backupblog25.blogspot.com/2010/11/india-largest-hackers-community-is-back.html

බල්ලෝ නෙමෙ බන් හොඳ සෙට් එකක්! උන් කිසිම දෙයක් කරලා නැහැ සයිට් එකට....හැකර්ස්ලා ගෙන් බෙරෙන හැටි කියලා දිලා විතරයි:lol:
 
Banned

Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....

    කියලා දෙන්න... පිස්සුද බන්... ඔය වැඩේ කරලා තියෙන්නේ ලංකාව නොන්ඩි කරන්න....... ඔය දාලා තියෙන්නේ....

    ඔය සල්ලි වලට හැක් කරනවා නෙමේ... වැඩ පෙන්නන්න හැක් කිරීමක්......
    :oo:
     
    SickHead

    Member
    Aug 26, 2011
    597
    39
    0
    කියලා දෙන්න... පිස්සුද බන්... ඔය වැඩේ කරලා තියෙන්නේ ලංකාව නොන්ඩි කරන්න....... ඔය දාලා තියෙන්නේ....

    ඔය සල්ලි වලට හැක් කරනවා නෙමේ... වැඩ පෙන්නන්න හැක් කිරීමක්......
    :oo:

    උබ මචන් ඔය සිද්දිය තවම තේරුම් අරන් නැහැ.. එතිකල් සයිඩ් එකේ උන් පුළුවන් හැම වෙලාවෙම දුර්වළ සයිට් වල අඩු පාඩු කියලා දෙනවා. මගේ සයිට් එකකුත් ඔහොම හැක් උනා. උන් මට සයිට් එක හැක් කරන්න අමාරු වෙන්න ගොඩක් දේවල් කරලා දුන්නා. සල්ලි දීලා ගන්න ගියා නම් $600ක් වගේ යන වැඩ උන් ෆ්‍රී කලා

    අනික කවුද කිව්වෙ සල්ලි වලට හැක් කලා කියලා?
     
    Mala keliyai

    Banned
    Sep 16, 2011
    161
    12
    0
    උබ මචන් ඔය සිද්දිය තවම තේරුම් අරන් නැහැ.. එතිකල් සයිඩ් එකේ උන් පුළුවන් හැම වෙලාවෙම දුර්වළ සයිට් වල අඩු පාඩු කියලා දෙනවා. මගේ සයිට් එකකුත් ඔහොම හැක් උනා. උන් මට සයිට් එක හැක් කරන්න අමාරු වෙන්න ගොඩක් දේවල් කරලා දුන්නා. සල්ලි දීලා ගන්න ගියා නම් $600ක් වගේ යන වැඩ උන් ෆ්‍රී කලා

    අනික කවුද කිව්වෙ සල්ලි වලට හැක් කලා කියලා?

    :yes::yes: ow ban
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    උබ මචන් ඔය සිද්දිය තවම තේරුම් අරන් නැහැ.. එතිකල් සයිඩ් එකේ උන් පුළුවන් හැම වෙලාවෙම දුර්වළ සයිට් වල අඩු පාඩු කියලා දෙනවා. මගේ සයිට් එකකුත් ඔහොම හැක් උනා. උන් මට සයිට් එක හැක් කරන්න අමාරු වෙන්න ගොඩක් දේවල් කරලා දුන්නා. සල්ලි දීලා ගන්න ගියා නම් $600ක් වගේ යන වැඩ උන් ෆ්‍රී කලා

    අනික කවුද කිව්වෙ සල්ලි වලට හැක් කලා කියලා?

    අහ්... ඒ කියන්නේ... හොඳ වැඩක් නේද.. උන් කරලා තියෙන්නේ...... එහෙනම් අවුලක් නැ.

    [සල්ලි වලට කිව්වේ... ගොඩක් වෙලාවට හැක් කරන්නේ එක්කෝ....Bank Accounts වගේ දේවල් වලින් සල්ලි Transfer කර ගන්න.... නැත්නම්... Hacking Community අතර තමන්ගේ වැඩ පෙන්නන්න.... ඒකයි]