20%ක් තැම්පත්කරුවන්ට සේවකයන්ට කියම්නේ ඉතින් පරන තැටියේ අලුත් රොටි තමා.
20%ක් තැම්පත්කරුවන්ට සේවකයන්ට කියම්නේ ඉතින් පරන තැටියේ අලුත් රොටි තමා.
සමන්තට20%ක් තැන්පත් කරුවන්ට දුන්නම ඉතිරි 80% කාටද?

therune na
පැහැදිලි නෑ.
පැහැදිලි නෑ.
තේරුනේ නෑ
Wada karana unta 20% Kotas deela Wikunannada Hadanne
තේරුනේ නෑ...![]()
privatization අලුත් ආරෙකින් කියලද කියන්නේ?![]()
ආරම්භය ගත්තා. Rest is history.
මේ පාර වෙනස් විදියකට කරයි වැඩේ![]()
ආරම්භය ගත්තා. Rest is history.
Wenas Widihakata wade denna neda yanne![]()
ආරම්භය ගත්තා. Rest is history.
ස්තූති මචං උඹට... පීස් මේක දන්න එකෙක් පුළුවන් නම් පැහැදිලි කරලා දෙන්නකෝ මොකද්ද මේකෙන් වෙන්නේ කියලා...![]()
ආරම්භය ගත්තා. Rest is history.

ඔය බෑන්කු දෙක බන්කොලොත් වුනොත් පුතෝ ඈල්වතුරේ පොගවලා පාන් වත් කන්න වෙන්නේ නෑ.. මම දෑක්කා කුමාරස්වාමී කියලා තියෙනවා දේශීය ණය ප්රතිව්යුහගත කරන්න එපා කියලා සිස්ටම් එකම වෑටේ කියලා.. ඔය බෑන්කු දෙක වෑටුනොත් සොත්ති තමාඅනිවා.... සල්ලියි පඩියි වෙනුවට බංකොලොත් බැංකුවක ශෙයාර්ස් හම්බෙන්නත් පුලුවන්.