රජයේ බැංකු දෙකට සොට් එක දුන්නා නේද?

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,832
    39,807
    113
    Homagama
    gov bank private karana eke awula mokakda?

    අපි ප්‍රයිවටයිස් කරන්න කියන්නේ, ආදායම් උපයන්නැති නිසා හෝ රටට බරක් නිසානේද?

    නමුත් මට කියන්න ඇයි ලංකා බැංකුව ප්‍රයිවටයිස් කරන්නේ? හොදටම ඇසට් තිබිලත් අධික ලාබයකුත් උපයද්දිත් ඇයි කරන්නේ?
    මෙතන මට පෙන්නේ ලාභය පුද්ගලික පිරිසක් අතට ගන්න ගහන ගේමක්.

    පාඩු ලබන ආයතන කරාට කමක් නැ. නමුත් පාඩු ලබන ආයතන පෙන්නලා ලාබ ලබන ආයතන වල⁣ෙ ශොට් එක දෙන්න යන්නේ.

    තුල්හිරිය, ටෙලිකොම්,මිනිරන් ඔක්කෝටම කෙල උනේ මෙහෙම.
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    ඔක්කොම උං බැංකු අයිතිකාරයො වෙයිනෙ ෂා මරු 🕺
    කොහොමද ගමේ බයියො රුපියල් 5000ක එකවුන්ට් එකක් දාල "ඕන් දැන් ලංක බැංකුවත් මගේ" කියද්දි ගැම්ම
     
    • Haha
    Reactions: kevin_levin

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,597
    10,809
    113
    Nugegoda, Sri Lanka
    අපි ප්‍රයිවටයිස් කරන්න කියන්නේ, ආදායම් උපයන්නැති නිසා හෝ රටට බරක් නිසානේද?

    නමුත් මට කියන්න ඇයි ලංකා බැංකුව ප්‍රයිවටයිස් කරන්නේ? හොදටම ඇසට් තිබිලත් අධික ලාබයකුත් උපයද්දිත් ඇයි කරන්නේ?
    මෙතන මට පෙන්නේ ලාභය පුද්ගලික පිරිසක් අතට ගන්න ගහන ගේමක්.

    පාඩු ලබන ආයතන කරාට කමක් නැ. නමුත් පාඩු ලබන ආයතන පෙන්නලා ලාබ ලබන ආයතන වල⁣ෙ ශොට් එක දෙන්න යන්නේ.

    තුල්හිරිය, ටෙලිකොම්,මිනිරන් ඔක්කෝටම කෙල උනේ මෙහෙම.
    Telecom koheda bung kela une.. mata mathaka kalenum issara oka privatize karanna kalin Phone connection ekak ganna waiting list ekaka inna una.. dan oka e widiyata awe Mangalaya e kale NTT ekata oke shares deepu hinda.. Gov banksuth echchara thamai.. owage profits walata laba lbuwath kela wela tiyenne Deshapalana henchaiyyantai, Gov enterprises walatai loans denna wena hinda.. oya banks deken thamai.. Anduwe godak ewata loans denne.. oka listed entity ekak una gaman oya sellan ivarai..
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.

    na machan mama kiyanne, profit kalath nokalath gov eka business walata yanna hoda na.
    subasadana wadakata gov eken support dunnata gov eka business karanna noya inna one.

    gov eka karanna one hari legal framework eka hadala company walata lesiyen rata thulata enna hadala, eyala business eka karagena yanakota tax collect karanna.

    dan me api "laba labanawa ai private karanne, owa thiyenne management awulak eka haduwanam hari wikunananna one na" kiyana eka technically hari but oke e kiwwa success eka practical world thanikara depend wenna gannawa politicins, political parties anuwa.
    e kiwwe chande wenas wela unge amathyansa yatathe thiyena hoda profit ganna management eke change ekak karanna one nathi organization wala leadership walata unge un dapu gaman, eka kela wenawa. ethakota oya uba kiyana hoda management eka kela wela yanawa chanden chandeta. eka saarthaka na, reliable na. ehema unreliable nam investors la enneth nane.

    oya gov eken business manage karana eka galawanna one, ethakota e organization eke inna hariyata manage karanna danna un eka manage karanawa. hariyata manage nokaloth eke board membersla unwa elawala hoda ekekwa gannawa.

    anith eka uba hithanawada me gov bank ochchara aththatama stable & profit kiyala aththa thathwe gaththtoth.
    lankawa imf eke restructure karanna illala thiyenneth foreign ewa witharai, local bank walin gaththuwa include karanne na owa kadan watei kiyala.
    e manupulation nisa thama e deka ohoma thiyenne. ewath restucture kaloth boc ekath summa thama danatama.

    ubata mathakada danna tika kalekata kalin ahu wuna boc or nsb ekata daya gamage ge company walin koti ganan naya deepuwa bol naya karala. owa private ekaka karanna puluwanda. e wagema owath hariyata account kaloth gov banks vulnerable wei okkotama wada. thawa thibba business ekak ekama asset ekak bank dekakata thiyala salli aran. cpc, sri lankans thiyala thiyena polu, etc okkoma consider kaloth gov bank pattama vulnerable.

    telecom ekanam bn loss une gov eke thiyena kale, private kalama loss na. uba kiwwa anith ewa ehema une ara gov eka aththatma karanna one dewal nokarapu eka. e kiwwe gov eka adala framework eka nohadapu eka. eken un waasi gannawa. eka gov eke waradda.

    gov eka kale ohe katahari deela dala, parana law tika thiyagena ohe hitiya. eka private karapu eke waraddak neme.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,832
    39,807
    113
    Homagama
    Telecom koheda bung kela une.. mata mathaka kalenum issara oka privatize karanna kalin Phone connection ekak ganna waiting list ekaka inna una.. dan oka e widiyata awe Mangalaya e kale NTT ekata oke shares deepu hinda.. Gov banksuth echchara thamai.. owage profits walata laba lbuwath kela wela tiyenne Deshapalana henchaiyyantai, Gov enterprises walatai loans denna wena hinda.. oya banks deken thamai.. Anduwe godak ewata loans denne.. oka listed entity ekak una gaman oya sellan ivarai..

    තුල්හිරිය ටෙලිකොම් වගේ අධි ආදයම් උපයන ආයතන වල ආදායම රටට නැතිවුණා කියලයි මම අදහස් කලේ බං. ඔක්කොම ආදායම යන්නේ පිටට. වැරදි වර්ඩින් එකක් යොදලා.

    වෙිටින් ලිස්ට් එකේ ඉන්න උන එක අපිටත් මතකයි. මොබිටෙල් සිම් ගන්නත් එහෙමමනේ. ඒ කාලේ ඉතින් තාක්ෂණය එක්ක වෙච්චදේවල්.. නමුත් පාඩු ලැබුවේ නැ. ටෙල්කෝ හොදට ලාබ ලබද්දිමයි විකුනුවේ.

    na machan mama kiyanne, profit kalath nokalath gov eka business walata yanna hoda na.
    subasadana wadakata gov eken support dunnata gov eka business karanna noya inna one.

    බිස්නස් කරන්නත් බැ හැබැයි සුබසාධන වැඩ කරන්නත් ඕනා. සල්ලි කොහෙන්ද? ටැක්ස් ද දාන්න කියන්නේ?

    ඕකත් විනාසයක්ම තමා.
    gov eka karanna one hari legal framework eka hadala company walata lesiyen rata thulata enna hadala, eyala business eka karagena yanakota tax collect karanna.

    කියමු බලන්න යෝජනාව.

    kiwwa success eka practical world thanikara depend wenna gannawa politicins, political parties anuwa

    දේශපාලඥයින් බිල්ලට දුන්නට ගොඩක්ම කෙල වෙන්නේ නිලධාරිවාදය නිසා. නිලධාරින් දේශපාලුවන්ට අතයටින් ගාන තියන නිසා උන් එලියට එන්නැ.
    ලංකාවේ ප්‍රයිවට් කලත් ඕක ඔහොමමයි.

    anith eka uba hithanawada me gov bank ochchara aththatama stable & profit kiyala aththa thathwe gaththtoth.
    ලංකා බැංකුව ස්ටේබල්. නැතිනම් ඔප්පු කරන්න අංක වලින්.

    lankawa imf eke restructure karanna illala thiyenneth foreign ewa witharai, local bank walin gaththuwa include karanne na owa kadan watei kiyala.

    Imf තියා ලෝකේ පිලිගත්ත මොන අයතනයත් එහෙම තමා. අවුට්සෝස් තමා වැඩේ යන්නේ. බේරුම්කරන නිති යටතේ වෙනත් තුන්වන පාර්ෂවයක් සම්බබන්දකරනනවා.
    ⁣රටක ෆොරේන් කරන්සි ඩොකට්ටුව ගැන දන්නේම නැතුව කියපු කතාවක් ඔය.

    . owa private ekaka karanna puluwanda.
    හොයාලා බලන්න. ⁣වෙන්නැද්ද කියලා. දේශපාලනඥයන්ගේ බලපැම් වලට ප්‍රයිවට් ණය කපපු අවස්ථා හම්බෙයි.

    ප්‍රයිවට් කියන්නේ හරිම කාර්යක්ෂම සුද්දවන්ත තැනක් නෙවෙයි.

    gov eka kale ohe katahari deela dala, parana law tika thiyagena ohe hitiya. eka private karapu eke waraddak neme.

    ලෝස් හදන කතාව කියනවා. නමුත් පුයිවට් කරද්දි අදාල බලවත් ආයෝජකයෝ මත හා පත්වෙන බෝඩ් මෙම්බර්ස්ලා අනුව නිතිරිති හදාගන්නවා කියලා හිතන්නැ.

    ලංකාවේ වරායේ ජැටි වලට උනේ ඕක.

    සරල හුවමාරු නැ. මොනා කරත් අන්තිමේදි ගෙඩිය පිටින් රටින් ඉවත්විම හැර වෙන දෙයක් නැ.

    මමත් පෞද්ගලිකරණයට එකගයි. නමුත් ඔය හැමෝම කියන තරම් පෞද්ගලිකරණය කියන්නේ මහා රටට වැඩදායි මැජික් එකක් නෙවෙයි.
    ------ Post added on Aug 30, 2022 at 8:10 PM
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ටෙලිකොම් කවදාවත් විකුන්න ඕනා උනේනැ. හැමදාම උඩින්ම ප්‍රොෆිට් ගත්ත ටොල්කො එකක්. අපරාදේ සොට් එක දුන්නා. අදටත් සල්ලි යන්නෙ පිටරටට.

    මේවාටත් අන්තිමට වෙන්නේ ඕකම තමා.

    අනිවාර්යයෙන්ම. ලංකා බැංකුවට ටුිලියන් වලින් ඇසට් තියෙන්නේ. ඕක හැමදාම අධිලාභ. බොරුවට පුකදෙන්න යන්නේ.
    ------ Post added on Aug 30, 2022 at 6:20 PM

    පටන් ගන්නේ ඔහොමයි. ඊට පස්සේ දානවා ඔය පුසන්ටේෂ් එක ඩිරෙක්ට බෝඩ් ඩිෂිසන් අනුව වෙනස් කරන්න පුලවන් කියලා. හිමිට හිමිට ගවමන්ට් ශෙයා එක අඩු කරලා, අන්තිමේදි ගෙඩිය පිටින් පිටට යනවා.

    කරපු හැම පාරම කලේ එහෙම.
    ------ Post added on Aug 30, 2022 at 6:22 PM

    ඔව් බන් අපරාදේ ලාබ ගන්න පුලුවන් ඒවා
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඔය බෑන්කු දෙක බන්කොලොත් වුනොත් පුතෝ ඈල්වතුරේ පොගවලා පාන් වත් කන්න වෙන්නේ නෑ.. මම දෑක්කා කුමාරස්වාමී කියලා තියෙනවා දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන්න එපා කියලා සිස්ටම් එකම වෑටේ කියලා.. ඔය බෑන්කු දෙක වෑටුනොත් සොත්ති තමා

    පාන් ගෙඩියක් මිලට ගෙන එය ඇල් වතුරේ පොඟවා කමින් සිටී අයෙකු මියගොස් ඇති බව ඇල්පිටිය පොලිසිය සඳහන් කරයි.

    ප්‍රදේශයේ පදිංචි හැත්තෑ පස් හැවිරිදි අයෙක් මෙසේ මියගොස් ඇතැයි ද පොලීසිය පැවසීය.

    ඔහුගේ සිරුර සොයා ගන්නා අවස්ථාවේ ඔහු කමින් සිටි පාන් ගෙඩියේ කොටස් ඒ අවට වැටී තිබී ඇත.

    පාන් ගෙඩිය කා ඇත්තේ වතුරේ පොගවමින් බවද පවසන පොලිසිය සිරුර පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සඳහා ඇල්පිටිය රෝහලට භාර දුන්

    ඇල් වතුරේ පොගවා පාන් කමින් සිටි අයෙක් මිය යයි…

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,707
    1
    14,258
    113
    ඔය බෑන්කු දෙක බන්කොලොත් වුනොත් පුතෝ ඈල්වතුරේ පොගවලා පාන් වත් කන්න වෙන්නේ නෑ.. මම දෑක්කා කුමාරස්වාමී කියලා තියෙනවා දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන්න එපා කියලා සිස්ටම් එකම වෑටේ කියලා.. ඔය බෑන්කු දෙක වෑටුනොත් සොත්ති තමා
    True shit :baffled:
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    තුල්හිරිය ටෙලිකොම් වගේ අධි ආදයම් උපයන ආයතන වල ආදායම රටට නැතිවුණා කියලයි මම අදහස් කලේ බං. ඔක්කොම ආදායම යන්නේ පිටට. වැරදි වර්ඩින් එකක් යොදලා.

    වෙිටින් ලිස්ට් එකේ ඉන්න උන එක අපිටත් මතකයි. මොබිටෙල් සිම් ගන්නත් එහෙමමනේ. ඒ කාලේ ඉතින් තාක්ෂණය එක්ක වෙච්චදේවල්.. නමුත් පාඩු ලැබුවේ නැ. ටෙල්කෝ හොදට ලාබ ලබද්දිමයි විකුනුවේ.
    machan mama me "thulhiriya telecom" kiyana eka danne nathi nisa ahanne. slt eka private karanna kalin lankawe telecom service providersla kidenek hitiya wage mathakada? gov unta arenna wena unta land or wireless connection denna approval thibbada?

    බිස්නස් කරන්නත් බැ හැබැයි සුබසාධන වැඩ කරන්නත් ඕනා. සල්ලි කොහෙන්ද? ටැක්ස් ද දාන්න කියන්නේ? ඕකත් විනාසයක්ම තමා.
    mama subasadana wada kiwwe bn dan karana hama magulama neme. udaharanayak widiyata api hithamu gamaka inna disabled kenek wage nam eyata electricity bill eke first point 50 ta ganna ganen 25% wage kapanawa. e gana danne gov eke tax money. habai ekath dan karana widiyata hama ekatama denna giyoth kela wenawa.
    habai eka hariyata karanakota dan thiyena loss nathi karaganna puluwan. danata subasadana witharak neme, office pawa loss ne ewa nathi wenawa. habai dan tharam eken winasayak wenne na.
    කියමු බලන්න යෝජනාව.
    yojanawa neme bn oka thama wenna one process eka. udaharanayak kiyannam dan api gamu telecom eka. api dannawane telecom eka private kalama loku diyunuwak una kiyala. eka discuss karanna deyak nane but api thama parana legal framework wala inne aluth ekekta eg: indian jio, starlink wage unta enna denne na. gov eka anna owa wenas karala untath lesiyen market ekata awith compete karanna hadanna one. ethakota thama meeta wada aduwata broadband, coverage enne. but dan ehema freedom nathi nisa dialog & slt thama dominent. anna ekai.
    anith eka thama dialog, slt, airtel walata enna deela ewain api tax karanawa, dan karanne ehemane. anna ekai. oka thama hama sector ekatama wage enna one.
    දේශපාලඥයින් බිල්ලට දුන්නට ගොඩක්ම කෙල වෙන්නේ නිලධාරිවාදය නිසා. නිලධාරින් දේශපාලුවන්ට අතයටින් ගාන තියන නිසා උන් එලියට එන්නැ.
    ලංකාවේ ප්‍රයිවට් කලත් ඕක ඔහොමමයි.
    eka thama machan mama kiwwe gov legal framework eka hariyata hadenna one kiyala, ekath ekka thama private karala apuwama owa nathi wenne.
    habai eth public companies wala owage horawada karanna tikak amaru wenawa because unge okkoma documents stock market release karanna one nisa. but mama kalin kiwwe meka thama gov eka business karana eken ain wela business karana unta eka karanna strong updated legal framework ekai hadanna one.
    ලංකා බැංකුව ස්ටේබල්. නැතිනම් ඔප්පු කරන්න අංක වලින්.
    stable nathi wena ganana kiyada kiyala mama danne nam na but oka mama kiwwe meeta tika kalekata kalin advocata eken kiyapu ekaka.

    Imf තියා ලෝකේ පිලිගත්ත මොන අයතනයත් එහෙම තමා. අවුට්සෝස් තමා වැඩේ යන්නේ. බේරුම්කරන නිති යටතේ වෙනත් තුන්වන පාර්ෂවයක් සම්බබන්දකරනනවා.
    ⁣රටක ෆොරේන් කරන්සි ඩොකට්ටුව ගැන දන්නේම නැතුව කියපු කතාවක් ඔය.

    debt restructure karanna kiyapu point eka mama clear dala na wage. mama kiwwe debt restucture karanna agent la (lazard, clifford chance) gana neme . mama kiwwe resturcture karanna illanne ratata pitin naya deepu unwa witharak kiyala illa thiyenawa kiyala (eg: china, india, or whatever foreign bank) & local naya dunna ewa (eg: boc, nsb, etc) ewa ganan ganna epa kiyana eka. local banks wala ewa include nokaranna request kale, ewa request kaloth ewa kadan watena nisa kiyala. e tharam boc, nsb ehema boru dewal or value ekak nathi dewal walata naya thiyena nisa ewa restucture karanna giyoth kela wenawa kiyala. anna ekai kiwwe local loansuth restructure kalanam (as imf suggest i think) gov banks watenna puluwan kiyala. oya local loans ignore karana eka kiwweth advocata eken, uda kiyapu point ekatama sambandai.

    හොයාලා බලන්න. ⁣වෙන්නැද්ද කියලා. දේශපාලනඥයන්ගේ බලපැම් වලට ප්‍රයිවට් ණය කපපු අවස්ථා හම්බෙයි.
    ow ow machan. eka thama mama kiwwe privatization + law ekath hadanna one kiyala. nathuwa private karala nikanma atharala dammoth oka wenne na kiyala. mama kalin post eke kiwweth ekamane ape aya kale ohe private ekata dila hitiya ara law framework eka haduwe na.

    ප්‍රයිවට් කියන්නේ හරිම කාර්යක්ෂම සුද්දවන්ත තැනක් නෙවෙයි.
    aniwa. eka thama mama mula idanma kiwwe. private karanna one hari legal framework ekath ekka. ehema nathi unoth loku awulak but ehema kiyala owa digatama gov eken karan yana ekath waradi.

    ලෝස් හදන කතාව කියනවා. නමුත් පුයිවට් කරද්දි අදාල බලවත් ආයෝජකයෝ මත හා පත්වෙන බෝඩ් මෙම්බර්ස්ලා අනුව නිතිරිති හදාගන්නවා කියලා හිතන්නැ.

    ලංකාවේ වරායේ ජැටි වලට උනේ ඕක.

    සරල හුවමාරු නැ. මොනා කරත් අන්තිමේදි ගෙඩිය පිටින් රටින් ඉවත්විම හැර වෙන දෙයක් නැ.

    මමත් පෞද්ගලිකරණයට එකගයි. නමුත් ඔය හැමෝම කියන තරම් පෞද්ගලිකරණය කියන්නේ මහා රටට වැඩදායි මැජික් එකක් නෙවෙයි.
    ------ Post added on Aug 30, 2022 at 8:10 PM
    ayeth mama kalin kiyapu ekama thama aye aye kiyanne. oyata therune nane.
    aye kiyannam gov eka business walin ain wela ewa private sector ekata denna one habai gov eka ekata galapenna hoda legal framework ekak hadanna one. eita passe gov eka e business e framework eke operate wenawada monitor karana gaman ewain tax karanna one.

    ape aya oya dekema waradi ewa kala. lokuma waradda gov eken business karanna giya. second private karapuwa & private sector ekenma karapuwata hariyata legal framework haduwe na.

    anna ekai waradda, gov eka karanna one de nokara wena dewal karapu ekai awula. hoda legal framework ekath ekka thama wade yanna one, nathi unoth private eka ewain waradi widiyata laaba gannawa. habai ohe one ekak kiyala gov ekema thiyan hitiyoth thawa thawath loss wenawa.
     
    Last edited: