රජයේ බැංකු වලින් ණය අරන් තියෙන අය පොඩ්ඩක් එන්න

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    පර්සනල් ලෝන් වගේ නං සේරම ඩොකියුමන්ට් ටික සම්පූර්ණ කරලා දවස් දෙකෙන් දෙනවා
    නමුත් මේ දවස් වල නම් මාසෙයක් විතර යනවා කියන්නෙ, ලෝන් තියනවා අම්බානක එතකොට වැඩ කරන එවුන් OT කරලත් ඒව ගොඩ දාන්න සෑහෙන කාලයක් යනවා
    සාමාන්‍යෙන් ලොකු බ්‍රාන්ච් එකක උනත් ලෝන් වලට ෆුල් ටයිම් වැඩ කරන්නෙ දෙන්නෙක් වගේ.
     

    Prime HD

    Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    පර්සනල් ලෝන් වගේ නං සේරම ඩොකියුමන්ට් ටික සම්පූර්ණ කරලා දවස් දෙකෙන් දෙනවා
    නමුත් මේ දවස් වල නම් මාසෙයක් විතර යනවා කියන්නෙ, ලෝන් තියනවා අම්බානක එතකොට වැඩ කරන එවුන් OT කරලත් ඒව ගොඩ දාන්න සෑහෙන කාලයක් යනවා
    සාමාන්‍යෙන් ලොකු බ්‍රාන්ච් එකක උනත් ලෝන් වලට ෆුල් ටයිම් වැඩ කරන්නෙ දෙන්නෙක් වගේ.

    පර්සනල් loan ekak
    15lak
    peopls bank

    anidda bara denna yanne form tika...
     
    • Like
    Reactions: sannsa

    anjwj

    Well-known member
  • Sep 19, 2008
    567
    415
    63
    රජයේ බැංකු වලින් ණය ගන්න ෆෝම් ටික බාරදුන්න දවසේ ඉදන් කොච්චර දවසක් ගියද සල්ලි ටික හම්බෙන්න

    Me dawas wala intrest rate adu karala nisa personal loan ganna patta senagak inne boc NSB peoples banke thunema.
     
    • Like
    Reactions: sannsa

    Prime HD

    Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    • Like
    Reactions: sannsa

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    පර්සනල් loan ekak
    15lak
    peopls bank

    anidda bara denna yanne form tika...
    apith deela dn masayakada wada wadi mcn..

    රේට් අඩු නිසා ලෝන් වැඩි සීන් එක තමයි තියෙන්නෙ
    බ්‍රාන්ච් වලට හැඬල් කරගන්න බැහැ ලෝන් ඇප්ලිකේශන් තියන තරමට
    ප්‍රයිවෙට් වලත් ටිකක් කල් යනවා මේ දවස් වල
     

    Hermes

    Well-known member
  • Mar 21, 2019
    1,286
    815
    113
    Mount Olympus
    mn BOC eken loan eka request karala documents okkoma bara dunna. 3 weeks walta wadiya giya process wela approval eka enna. ada thama sign karnna enna kiwe.
     
    • Like
    Reactions: Prime HD