රජයේ බැංකු වලින් ණය ගන්න ෆෝම් ටික බාරදුන්න දවසේ ඉදන් කොච්චර දවසක් ගියද සල්ලි ටික හම්බෙන්න
පර්සනල් ලෝන් වගේ නං සේරම ඩොකියුමන්ට් ටික සම්පූර්ණ කරලා දවස් දෙකෙන් දෙනවා
නමුත් මේ දවස් වල නම් මාසෙයක් විතර යනවා කියන්නෙ, ලෝන් තියනවා අම්බානක එතකොට වැඩ කරන එවුන් OT කරලත් ඒව ගොඩ දාන්න සෑහෙන කාලයක් යනවා
සාමාන්යෙන් ලොකු බ්රාන්ච් එකක උනත් ලෝන් වලට ෆුල් ටයිම් වැඩ කරන්නෙ දෙන්නෙක් වගේ.
රජයේ බැංකු වලින් ණය ගන්න ෆෝම් ටික බාරදුන්න දවසේ ඉදන් කොච්චර දවසක් ගියද සල්ලි ටික හම්බෙන්න
palaweni parata ganne machankalin gaththa nayak thiyanavanam renew karahan.eka lesi.

2 weeks wage
ita kalin ganna thibuna eth

affata siri...mama nam deed thiyala aragena thiyenne. 1-2 months gihin thiyennwa

Me dawas wala intrest rate adu karala nisa personal loan ganna patta senagak inne boc NSB peoples banke thunema.


mokadda bank eka machan ?apith deela dn masayakada wada wadi mcn..
පර්සනල් loan ekak
15lak
peopls bank
anidda bara denna yanne form tika...
apith deela dn masayakada wada wadi mcn..
mokadda bank eka machan ?
Mageth peoples bank ..mn BOC eken loan eka request karala documents okkoma bara dunna. 3 weeks walta wadiya giya process wela approval eka enna. ada thama sign karnna enna kiwe.