අමතක වෙන්නේ කොහොමදසිරා කතාව.. ශ්‍රීලන්කන් එයාලයින්ස් මතක් උනා
සුද්දෝ එකේ ඇවිත් නේද උබට පුකෙ ඇරලා මාරු උනේ
අමතක වෙන්නේ කොහොමදසිරා කතාව.. ශ්‍රීලන්කන් එයාලයින්ස් මතක් උනා
අමතක වෙන්නේ කොහොමද
සුද්දෝ එකේ ඇවිත් නේද උබට පුකෙ ඇරලා මාරු උනේ![]()
එහෙනම විිල් බරෝවක් හරි ගනින් හැමදාම ජනෙලේ එල්ලලා තියන්න බැහැ නේජනේලේ එල්ලෙන්න ඇරියේ![]()
එහෙනම විිල් බරෝවක් හරි ගනින් හැමදාම ජනෙලේ එල්ලලා තියන්න බැහැ නේ![]()
Thaatha mokakda SWRD Bandaranaike 1956 Sinhala-Only neethiya genaapu eka gana kiyanne? Aeken thama demala-sinhala kolahala patan ganna hethuvuney, JR la vagey minissu vajabenna mulapiruve, parampara gaanaka lamayinta English danumak athikireema valakkuve. Dan ekey vipaaka as panaapita penava.ඇත්තටම දුකයි, අපේ තාත්තා වැඩ කලෙ ඇබිලිපිටිය ෆැක්ටරි එකෙ. ඕ ලෙවල් වලින් ගියාලු ෆොර්මන් පෝස්ට් එහෙකට 1971. ඒ කාලෙ වටේට පිදුරු එක්කහු කරන සෙන්ටර් හදාගෙන යන ගමන්( අපි වීරවිල සෙන්ටර් එක ගාව ). එ තැන් වල සිමෙන්ති, මොටර්, වානෙ, බැටරි නිකන්ලු ගොඩ ගහල තිබුනෙ. වැඩට ආපු එකෙක්වත් ගන්න තියා හිතන්නෙ වත් නෑලු. ඒකාලෙ හිටියෙ ආන්ඩුවෙ දෙපලක් හොරකම් කරන එක මහා පවක් විදියට සලකපු මිනිස්සුලු. සුපිරි මැනජරයෙක් හිටියලු ෆැක්ටරි මැනෑජර් විදියට. ජේ අර් කාලකානියගෙන් පස්සුලු පන්දම් අල්ලන මෝඩයෝ/ සුදුසු කම් නැති එවුන් ඇතුලට ආවෙ. ඩයිවර් ලා ඩීසල් අදින්න, බැටරි හොරකම් කරන්න, සුපවයිසර් ලා අඩු කොලටි පිදුරු වලට වැඩිපුර ගෙවන්න පටන් ගත්තෙ මැනෙජරයාටත් ගාන දේන් ගමන්. දවසෙන් දවස පිරිහුනාලු. තාත්ත 1989 දි අයින් උනා, එතකොට ඉතුරු වෙලා තිබ්බෙ බිල්ඩින් ටික විතරයි,. දැන් වීරවිල සෙන්ටර් එක තිබ්බ තැන තියෙන්නෙ තිස්සමහර්‍රම ඒ ජී ඒ ඔපිස් එක. තාත්ත හරිම දුකෙන් ඒව ගැන කියනවා හිටි ගමන්. කාලකන්නි ජේ ආර් ඔක්කොම සන්ස්තා ටික කෑවා, ඌ එන් පී බූරුවන්ට ඌ වීරෙක් උනාට ඌ මහ කාලකන්නි මෝඩයෙක්. හැම රෙද්දටම දේසපාලනෙ රින්ගෙව්වෙ ඌ