රජයේ මුද්‍රණ කටයුතුවලට ‘ශ්‍රීපත් : යළි පණ ගැන්වූ වාලච්චේන කඩදාසි

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මේවත් කන්න ද කියලා අහයි දැන් මේක ඉන්න තැරි මොඩයෝ ටික 🤩🤩
    :rofl: :rofl: :rofl: ඕකුන් ඉරිසියාවෙ පැලෙයි,අපේ රටේ අපි හදන අපේ කඩදාසි ටික දැක්කම,
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,730
    113
    ඇයි එන්නද ?
    99goASB.png
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මූ පොඩි බොරු තොගයක් ද කියලා තියෙන්නෙ.
    මුන් දැන් දාන ඒවත් මේ වගේ තමයි‌
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    @Heshan Daminda

    මේ තියෙන්නෙ.. බඩු හමබුනා...
    කඩදහි හිගයක් එන්න බැහැ නෙහ්..😎😅🤣
    දැන් උබල කියන්නෙ පැක්ටරිය වහල කඩදාසි හදන් නැ කියලද පොන්ස්???

    මූ පොඩි බොරු තොගයක් ද කියලා තියෙන්නෙ.
    මුන් දැන් දාන ඒවත් මේ වගේ තමයි‌
    මොකක්ද පොන්ස් බොරුව??

    ශ්‍රී පත් නෙමෙයි ශ්‍රී ෆක්
    ලoකාවෙ දේට ගරු කරපන් පොන්ස් හෙන හැගෙන් නැ අපේ ආන්ඩුවෙන් කරනව කියල ඉරිසියා කරන්ඩ එපා..
     
    • Haha
    Reactions: Heshan Daminda

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,674
    125,332
    113
    දෙහිවල
    දැන් උබල කියන්නෙ පැක්ටරිය වහල කඩදාසි හදන් නැ කියලද පොන්ස්???
    හදනවවනම් හොදයි යකෝ..
    එතකොට කඩදහි හිගයක් නැහැ..
    මොකො මේ කිපිලා..

    @Heshan Daminda ගූ ඇන් පී ගොන් බඩුව 😎
     
    • Haha
    Reactions: Heshan Daminda

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    හදනවවනම් හොදයි යකෝ..
    එතකොට කඩදහි හිගයක් නැහැ..
    මොකො මේ කිපිලා..

    @Heshan Daminda ගූ ඇන් පී ගොන් බඩුව 😎
    උබලනෙ දුවගෙන ආවෙ , කියල දෙන්ඩ වෙනව ඉතින අමාරුව හොද වෙන්ඩ, පැක්ටරිය වැඩ කඩදාසි හදනව,ලාබ ලබන රාජය ආයතනයක්..
    ඉල්ලුමට සැපයුමක් නෑ කියල කියන්නේ.
    100% ඒකෙන් සපයනව කිවෙ කවුද පොන්ස්????
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,674
    125,332
    113
    දෙහිවල
    උබලනෙ දුවගෙන ආවෙ , කියල දෙන්ඩ වෙනව ඉතින අමාරුව හොද වෙන්ඩ, පැක්ටරිය වැඩ කඩදාසි හදනව,ලාබ ලබන රාජය ආයතනයක්..

    100% ඒකෙන් සපයනව කිවෙ කවුද පොන්ස්????
    එල පොන්ස්..😎
     

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    උබලනෙ දුවගෙන ආවෙ , කියල දෙන්ඩ වෙනව ඉතින අමාරුව හොද වෙන්ඩ, පැක්ටරිය වැඩ කඩදාසි හදනව,ලාබ ලබන රාජය ආයතනයක්..

    100% ඒකෙන් සපයනව කිවෙ කවුද පොන්ස්????
    හරි පැය 24 ක් ඇතුලත ඔය පැක්ටෙරියෙන් හඩපු කඩදාසි බඩල් එකක photo එකක් දාපන්, download කරපුව බෑ , කඩේක තියන එකක්...
    එහෙම කලොත් පිලිගන්නව උබ කියන එක @erozan
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,674
    125,332
    113
    දෙහිවල
    අන්න එහෙම හිමිට අකුලගෙන මාරු වෙයන්, මේව මගෙ තෙර්ඩ් ඕනම වෙලාවක උත්තර හම්බෙනව , 🤭🤭🤭
    අනේ බන්..
    සමහර දේවල් තියෙනවා කෙටියෙන් ඉවරකරන්න ඕන දේවල්.. නැත්නම් අපිත් හරක් ගානට වැටෙනවා..
    ඔතන ඕවා තාම වෙලදපලට දාල නැහැ..
    එහෙමා උනානම් "double a " වගේ import කරන්න ඕනා නැහැ.
    මෙහෙ උන් හරක් නෙමේ logistics පිරිවැය අරගෙන පිටරටින් කොල ගේන්න මෙහේ කොල තියෙනවනම් පොඩි ප්‍රමාණයක් හරි.. එකනිසා දන්න දේ විතරක් තොරතුරු එක්ක කියපන්..