රජයේ මුද්‍රණ කටයුතුවලට ‘ශ්‍රීපත් : යළි පණ ගැන්වූ වාලච්චේන කඩදාසි

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    කාලකණ්නි දන්නවා දැන් කෙලවෙලා කියලා.උන් උන්ගෙම හිත හදාගන්නවා පොර talks දීලා..
    උන් පීචං උනාට පස්සේ ඒවා දානවා අපේ අකවුන්ට් වලට අපි පීචං උනා කියලා. අනිතිම ලෙල්ලට රෙවිලා ඉන්නේ ඕකුං :p
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,259
    9,164
    113
    වාරවිභාගයක් තියාගන්න බැරි පොන්නයා..සමූපකාරෙක මුරට දාන්නඕනේ එකෙක් මුල් පුටුවට ගෙනාවට හොඳවැඩේ බයියොන්ට..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    කො බන් අර මෙවාට කවි සිපද ලියපු උන්,,,,

    මුල් කොමෙන්ට් දැක්කාම පුපෙන් හිනා යන්නෙ

    යූ එන් පී එකයි / සුද්දොයො හදපු එක්ස්පොර්ට් ටික නොවෙන්න මුන්ට රෙන්නෙ දැන් පුපෙ බෙටිත් නෑ,,,,

    ජෙප්පොන්ට අහු උනො ත් ඔවා කාලා දානවා . ලංකාවේ මොනවා හැදුවත් වැඩක් නැහැ ජෙප්පෝ දෙතුන් දෙනෙක් හිටියාම කොම්පැණි එක වැහෙන තැනට වැඩ කරනවා 🤪
    විමල් වීරවන්ස ජෙප්පෙක් නෙවිද? දන්නෙ නැති නිසා අහන්නෙ,,,,,,,,
    ------ Post added on Mar 20, 2022 at 12:45 PM
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,672
    125,327
    113
    දෙහිවල
    බඩ්ඩක් හම්බුනා

    AX02FvT.jpg
     
    • Haha
    Reactions: SDCR

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113

    අධ්‍යාපන අමාත්‍යාංශය සදහා අවශ්‍ය ලිපි ද්‍රව්‍ය ඉන්දීය ණය ආධාර යටතේ ලබාදීමට සුදානම්​



    ඉන්දීය ණය ආධාර යටතේ අධ්‍යාපන අමාත්‍යාංශය සදහා අවශ්‍ය ලිපි ද්‍රව්‍ය හිගයකින් තොරව ලබා දීමට තීරණය කර තිබෙනවා. ඒ පිළිබද ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් විසින් අධ්‍යාපන අමාත්‍යංශය වෙත දැනුම් දී ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු නෙත් නිවුස් වෙත සදහන් කළේ.

    ඒ අනුව, පෙළ පොත් මුද්‍රණ ඇතුළු සියළු කටයුතු සදහා මෙලෙස ලිපි ද්‍රව්‍ය ලබා දීමට නියමිතයි.

    පවතින කඩදාසි හිගය හේතුවෙන් බස්නාහිර පළාතේ පාසල්වල 9,10,11 ශ්‍රේණිවල වාර විභාග කල් දැමීමටයි පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව ඉකුත්දා තීරණය කළේ.

    ඒ, ප්‍රශ්න පත්‍ර මුද්‍රණය සඳහා අවශ්‍ය කඩදාසි හා අනෙකුත් අමු ද්‍රව්‍ය හිග වීම හේතුවෙන්. කෙසේවෙතත් බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ශ්‍රීලාල් නෝනිස් අද ප්‍රකාශ කළේ එම ශ්‍රේණිවල වාර විභාග ප්‍රමාදයකින් තොරව ලබන 29වනදා සිට පැවැත්වීමට අවශ්‍ය කටයුතු සූදානම් කරමින් ඇති බවයි.

    සබරගමුව පළාතේ ද ප්‍රශ්න පත්‍ර මුද්‍රණය සඳහා අවශ්‍ය කඩදාසි නොමැති වීම හේතුවෙන් ගැටළුවක් මතුව තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විභාග පැවැත්වීමට අවශ්‍ය කටයුතු සූදානම් කරමින් ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා නෙත් නිවුස් වෙත සදහන් කළේ.

    කෙසේවෙතත් 6,7,8 ශ්‍රේණිවලට අදාළ වාර විභාග හෙට සිට පැවැත්වෙනවා.

    http://nethnews.lk/article/93898