රජයේ රැකියා

windows7

Well-known member
  • Feb 15, 2009
    875
    110
    63
    තනතුර : පාතමික ශිල්පිය නොවන(කා.සේ.සේ-iii)
    සේවා ගණය :- කා.සේ.සේ-iii

    මොකද්ද බන් මේ තනතුර. දන්නා එකෙක් කියන්න

    bump වලට 10 ගානේ සලකනවා
     
    CV6119

    Well-known member
  • Jan 11, 2011
    989
    60
    48
    37
    Kandy
    මචන් මේ කාර්යාල සේවක සේවය එහෙමත් නැතිනම් කම්කරු කියන එකම තමයි.
    ඕකේ ප්‍රාථමික - ශිල්පීය නොවන/ අර්ධ ශිල්පීය/ ශිල්පීය කියලා කැටගරි 3ක් තියනවා. ශිල්පීය නොවන කියන්නේ මේ තනතුරට විශේෂ පුහුණුවක් ඕනේ නෑ කියන එක.
    තව ඕකේ ශ්‍රේණි තියනවා iii,ii,i වගේ, පත්වීමක් පලවෙනියටම දෙද්දි දෙන්නේ iii වන ශ්‍රේණියට
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    මචන් මේ කාර්යාල සේවක සේවය එහෙමත් නැතිනම් කම්කරු කියන එකම තමයි.
    ඕකේ ප්‍රාථමික - ශිල්පීය නොවන/ අර්ධ ශිල්පීය/ ශිල්පීය කියලා කැටගරි 3ක් තියනවා. ශිල්පීය නොවන කියන්නේ මේ තනතුරට විශේෂ පුහුණුවක් ඕනේ නෑ කියන එක.
    තව ඕකේ ශ්‍රේණි තියනවා iii,ii,i වගේ, පත්වීමක් පලවෙනියටම දෙද්දි දෙන්නේ iii වන ශ්‍රේණියට

    :yes::yes:
    කම්කරු කියපු නම, හරි මදියි කියලා ඇලුතෙන් හඳුන්වා දීපු නම.