රජයේ විශ්ව විද්‍යාලයකට යන්න බැරි උනා - මට පුදුම දුකයි අද..!!!!

BuLaTha

Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    Umba Dan Japura dakala ohomanam issara Japura dakinna thibbe. API Yana kale sahenna gas thibba. Dan okkoma kapala building gahala.

    Nikamata Pere rawumak dala balapan. Enna hithena ekak na.
    ow ban.. japure dan gas okkoma kapala. man issaraht giya... Pera yana ewun nam maaaaarama lucky ban. kellek hitiyoth hammeeeeeeee... maaara gathi 4 years..
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    mata oka kiyapau unuth innawa 2nk, 3denke oya wagema kathawak

    ekake ICBT giyapu ekake. u kiuwe un nikan building wala life eka gewuwaa kiyala ara real environment eka widinna bari una kiyala. Wena rataka unath honda university ekake kiyanne building wala inna eka newe bung

    habaiyi samahara un owa hithanne naa :yes:
     
    • Like
    Reactions: shenat

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    ow ban.. japure dan gas okkoma kapala. man issaraht giya... Pera yana ewun nam maaaaarama lucky ban. kellek hitiyoth hammeeeeeeee... maaara gathi 4 years..
    math Pera giyee bung engineering faculty ekata. kelloth hitiya ona tharama :P :yes: . wadath thibaa ithin. a unata a kale life eka patta easy bung dan wagee newee

    thama adaeri bung a life ekata :love:
     
    • Love
    Reactions: BuLaTha

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,333
    30,110
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔච්චර කම්පා වෙන්න එපා ප්‍රෙන් උඹ ඔය හිතන තරං මහ ලොකු දෙයක් ඔතන නෑ. අනික ඔච්චර සුදට කකුල් දැක්කත් මුල හරියට යනකොට අඳුරුයි, ගුප්තයි, නිකං ලෙනක් වගේ රයිට්!! 🤣
    ඒ නිසා අකම්පා නොවී කකුල් සුදු ඒවා නෙමෙයි, ඇඟම සුදු ඒවා දෙක තුන උඩ දාගෙන ඩේලි ගගහ ඉන්න ඕනනං කෙන්යා වරෙං🤣🤣

    වහු කුනක් හොයං අවුරුදු ගානම කඹුරනවට වඩා සැපේ ඉන්න පුලුවං.
     
    Last edited:

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ඔච්චර කම්පා වෙන්න එපා ප්‍රෙන් උඹ ඔය හිතන තරං මහ ලොකු දෙයක් ඔතන නෑ. අනික ඔච්චර සුදට කකුල් දැක්කත් මුල හරියට යනකොට අඳුරුයි, ගුප්තයි, නිකං ලෙනක් වගේ රයිට්!! 🤣
    ඒ නිසා අකම්පා නොවී කකුල් සුදු ඒවා වග නෙමෙයි, ඇඟම සුදු ඒවා දෙක තුන උඩ දාගෙන ඩේලි ගගහ ඉන්න ඕනනං කෙන්යා වරෙං🤣🤣
    STD අවුල් නැද්ද බන් කෙන්යා වල
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ane ponnayo lankawe 4+ monawa karannada ponnayo.. Tho wage rajaye campus giyapu unta uparimey oka thamai... Umbe hitha athule loku dukak thyena bawa penawa..
    හතර වටෙට ණය වෙලා degree කරන wedding ගන්න තොපිට නම් 400000 මදි තමයි. Wife ටයි මටයි 700000 කිට්ටු වෙන්න හම්බ වෙනවනම් තව මොනාද බන්.
     

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,347
    2,166
    113
    peivate ගිය උන්ගෙන් වැඩි හරිය උන් මහ ගොබ්බයි බන්. ඒ මදිවට කැරි පන්ඩිත කමක් තියෙන්නේ. කල් යද්දි හරි යනවා . උබත් හරි යයි
    ලොල්. උබ පවු බන්.
     

    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    හතර වටෙට ණය වෙලා degree කරන wedding ගන්න තොපිට නම් 400000 මදි තමයි. Wife ටයි මටයි 700000 කිට්ටු වෙන්න හම්බ වෙනවනම් තව මොනාද බන්.

    Pons oya podi gaanen monawada ponnayo dan lanakwe karanna puluwan.. Thopi wage rajaye campus unta set wenne guu kaali.. Sure umbe geni kalu katha geniyek kiyala
     
    • Like
    Reactions: kasun_kbp

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    මම හිතේ දුකට අඩියක් ගැහුවා බන්.. මට වැදිලා ඉන්නේ පුක් වෙන්න අද.... :(
    බිව්වා නම් ඔනලයින් ඇවිත් පුක දෙන්නෙ නැහැ බන්
    පොන්නයෝ තමා බිව්වා රෙව්වා ගගා රඟන්නෙ
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,333
    30,110
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    STD අවුල් නැද්ද බන් කෙන්යා වල
    එව්වා ඉතින් කොහෙත් තියෙනවා. ෆොරින් ස්ටුඩන්ට්ස්ලා කියලා අපිවනං දක්කං ගිහිල්ලා ටෙස්ට් කෙරෙව්වා.😶
    එතන හිටිය ලමයි දැක්කමනං දුක හිතුනා.😶
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    Pons oya podi gaanen monawada ponnayo dan lanakwe karanna puluwan.. Thopi wage rajaye campus unta set wenne guu kaali.. Sure umbe geni kalu katha geniyek kiyala
    හහ් හහ්. පොඩ්ඩක් ගනන් හදලා බලපන් මොනවද කරන්න බැරි කියලා . හිතට දුකයි නේද ෆ්‍රෙන්. උබට කෑල්ලක් ඉන්නවද? ඉදියත් මෝඩ ගෑනියෙක් වෙන්න ඇති තෝ වගේම

    තෝ නම් මහ හිගන්නෙක් නෙ බන්
    4FF54DC7-D2EE-49CF-9991-6A05E34BF4F2.jpeg
     
    Last edited:

    lilman

    Well-known member
  • May 10, 2009
    41,080
    54,753
    113
    Colombo
    Mehemai ithin Oluwe ariyas thiyagena minissu diha beluwama weradiyata penne. Minissunge gathi pewathum giya campus eken enne na upathin gena jaana. Eka naraka ekek hitiyama ara oluwe thiyana ariyasuth kalawam unama okkoma generalize karanawa. Stereotype ekak hadagannawa. Government giya apinam pvt aya ekka hondata innawa ekata kala beela ohoma hithanne na.

    mmahaththayo.mamath office eke gov campus mahathwaru godak ekka wada karanawa.

    un okkoma hitan inne unta wada porawal na kiyala.un hitan inne govment eka unta job denna bandila innawa kiyala. :lol:

    ee madiwata un gas kariyo.ekata inna ekaya arinawa hoyannawath bari vidiyata.
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    අර කතාවක් තියෙන්නේ සමාජවාදියෙක් වෙන්නේ පලවෙනි පඩිය හම්බෙනකල් විතරයි කියලා.තමන් එක මට්ටමකින් අනිකට ආවට එතනින් එහාට යන්න බැරි නිසා අනිත කෙනාට ඒකට එන්න නොදී තියනවා..
    ඔවු. මම අලුතින් දෙයක් හිතල ලිව්වා කියල මට ලෙක්චරර් ගෑනි ලකුණු කැපුවා අසයින්මන්ට් එකකට. ලැජ්ජ නැතුව ඒක මගේ මූණටම කිව්වත් එක්ක.
    හැබැයි එහෙම නොවෙන ලේක්චරර්ස්ලත් හිටියා.
    අහ් ජපුරේ හිටියා මම දන්න ජෙප්පෙක්. (මම ජපුර නෙවෙයි ) මූ ආවේ බදුල්ලෙ අන්ත දුප්පත් පවුලකින්. මූ ජ.වි.පෙන් චන්දෙ පවා ඉල්ලපු එකෙක්. කැම්පස් ඉන්නකං උගේ පහල උන්ව රැග් කරපු පාහරයෙක්. ඌ කැම්පස් යද්දී මම පොඩි එකෙක්. පකය මටත් සමාජවාදය උගන්නන්න ආවා. ඒ කාලේ උපාධිධාරීන්ට රජයෙන් රස්සා දීලා මූ කොහොමහරි රජයේ රස්සාවක් සෙට් කරගත්තා. නැවු එහෙම යන එන තැනක. කොමිස් අනං මනං හොර වැඩ සුපිරියට කරල මූ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරනවා. ඌම කිව්ව දවසක් ශේප් එකේ කමිෂන් පාරක් ගහන හැටි. ඔන්න විද්වත්තු.
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,889
    1
    15,223
    113
    mmahaththayo.mamath office eke gov campus mahathwaru godak ekka wada karanawa.

    un okkoma hitan inne unta wada porawal na kiyala.un hitan inne govment eka unta job denna bandila innawa kiyala. :lol:

    ee madiwata un gas kariyo.ekata inna ekaya arinawa hoyannawath bari vidiyata.
    Ha ithin manussa swabhawayabe. Mamanam mukuth kiyanne na
     

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    අද මම ජපුර කැම්පස් එකට ගියා.. ගස් කොලන් වැවිලා.. අව්ව පායලා.. පුදුම නිස්කලන්කයි.. හෙවණ ගස් යට couples පුදුම සැනසීමෙන්.. ලස්සන කෙල්ල්ලොත් හිටියා බන්... දකින දකින කෙල්ල ලස්සනයි... කකුල් සුපිරි.. මට ඒ එක කවදාවත් private uni එහෙකින් ලබා ගන්න බෑ මචන්ලා...
    අපි කලම්බු යන කාලේ වට්ටි අම්මල විතරයි බන් හිටියෙ :LOL: ඒත් දුක නෑ බැන්කොක් වැඩකරන කාලෙ උදේ හවා මේ වගේ දැරිවියෝ හම්ම්බවුනා.

    uni.jpeg
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,390
    32,104
    113
    හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්... මචන්ලා.. මම ගොඩක් වේදනාවෙන් මේ පෝස්ට් එක ලියන්නේ... හ්ම්ම්.. දැනටත් එළකිරියේ උසස් පෙල හොඳට සමත් වෙලා රජයේ විශ්වවිද්‍යාල වල උපාධී හදාරන තරුණ මල්ලිලා එලකිරි එකේ ඇතී.. අද මම මගෙ බිස්නස් වැඩකට ගියා ජයවර්ධනපුර කැම්පස් එකට.. කැම්පස් නිවාඩු නිසා ළමයි කවුරුත් නෑ.. මගේ වැඩ ටික ඉවර කරලා මම එළියේ පහල ඉන්න ගමන් ගොඩක් දේවල් හිතුවා.... මම සෑහෙන දේවල් කල්පනා කලා...

    මට පුදුම වේදනාවක් දැනුනා බන් අද.. මම ගොඩක් දුකෙන් මේ පෝස්ට් එක උනත් ලියන්නේ.. දැනටත් එළකිරි එකේ ඇති ජපුර , පේරාදෙණි , මොරටු , කොලඹ , බදුල්ල , රුහුණ කැම්පස්වල මල්ලිලා... ඒ කැම්පස් වලට ගියපු එවුන්ත් ඇති.....

    මට කියන්න තියෙන්නේ මචන්ල උඹලා හොඳට ඒ අවුරුදු 4 ආතල් එක ගනිල්ලා... ඒ අත් දැකීම මාරම සැනසීමක් ජීවතයට...

    උසස් පෙළ සමත් වෙලා රජයේ විශ්වවිද්‍යාලයකට ඇතුලත් වෙනව කියන්නේ ඒක ඇත්තටම ජීවිතේ ලොකු භාග්‍යයක්.... ඒක වෙනම ආතල් එකක් මචන්ලා.. මම පෞද්ගලික uni එහෙකට ගියපු එකෙන් විදියට මට මාරම දුකයි.. ඒ ආතල් එක private uni එහෙකින් ගන්න බෑ මචන්ලා..

    අද මම ජපුර කැම්පස් එකට ගියා.. ගස් කොලන් වැවිලා.. අව්ව පායලා.. පුදුම නිස්කලන්කයි.. හෙවණ ගස් යට couples පුදුම සැනසීමෙන්.. ලස්සන කෙල්ල්ලොත් හිටියා බන්... දකින දකින කෙල්ල ලස්සනයි... කකුල් සුපිරි.. මට ඒ එක කවදාවත් private uni එහෙකින් ලබා ගන්න බෑ මචන්ලා...

    මට මාර දුක හිතුනා ,මට බැරි උනානේ රජයේ Uni එහෙකට යන්න කියලා...

    මගේ ජීවිතේ ලොකුම වේදනාවක් මචන්ලා ඒක.. මට කියන්න තියෙන්නෙ කිරියේ යන කොල්ලෝ සෙට් එකට උඹලා හොඳටම studies කරපල්ලා මචන්ලා උඹලගේ ජීවිතේ...

    ඒක ජිවිතේ නොමැකෙන අත්දැකීමක්.. මම මොරටු කැම්පස් එකේ ප්‍රදර්ශනයක් බලන්න ගියා 2003 දී.. එදා හිතා ගත්තා මම කොහොම හරි මොරටුවට එනවා කියලා.. පුදුම ලස්සනයි කැම්පස් එක ඇතුල... ඒත් ඒ හීනේ හැබෑ කර ගන්න බැරි උනා...

    හිතේ වේදනාවට මචන් ලිවුවේ.... government uni යන හැමෝටම ජයවේවා..!
    :lol: