රජයේ වෛද්‍යවරයෙකුගේ මුලු වැටුප කීයද?

pizzu puza

Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    උඹල දන්නවද ceb එකෙ engineer කෙනෙක්ගෙ පඩි.කැම්පස් out වෙච්ච ගමන් ජොයින් වුනත් 97800 යි බෙසික්.
    Engineera allovance 15000
    Exodus allowancw 10000
    අවුරුදු 3 කින් 30% ක් ඉන්ක්‍රිමන්ට්
    අවුරුදු 4 කින් ඊලග සැලරි ස්කෙල් එකේ.පොස්ට් එකේ හැටියට වාහන .අවුරුදු 8 දි පලමු පර්මිට් එක ඉන් පසු 5න් 5ට.
    තව වැඩ වල හැටියට project allowance,hardship,distarbance,generation,rural,shift allowance එක එක ඒව තියෙනවා.
    මම නම් කියන්නෙ මේවා අසාදාරන නෑ ප්‍රයිවට් උන් මීට වඩා ගන්නවා.දිස්තරලටත් මේ වගේ දෙන්නෙ ඕනෙ.

    CEB, water supply and drainage, CPC wage ewaye engineerslata padi hondai ban. habai ewa sanstha/mandala ne.

    ehema nathuwa direct rajaye inna engineerslata hena adu padi ban thiyenne. basic salary eka yanne 26,000 -30,000 wage ganakata. okkoma deemana ekka ekathuwa hambenne 60,000 - 70,000 wage. eka patta asadaranai ban. doctorslata wage thamai.
     
    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93

    RDA Engineer :sorry::sorry:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,125
    1
    58,476
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    OT karana eka lesida/labada private karanawata wada. private karanna puluwan kale ne OT karanna wiyadan wenne? :confused:

    සීනියර් නර්ස්ලත් ඉන්නව ලක්ෂෙට වඩා පඩි ගන්න. කවුරුත් OT දාන්නෙ වැඩකරල නෙවෙයි.

    නිකමට හිතපන් waterboard eken සති අන්තවල වතුර කපන්නෙ කියල. උන්ට නිවාඩු දවස් වල වැඩ කරනවට OT දාන්න පුලුවන් නිසා. කිම් ජොන් කෙනෙක් නැතුව මේ රට හදන්න බෑ.
     
    Last edited:

    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    සීනියර් නර්ස්ලත් ඉන්නව ලක්ෂෙට වඩා පඩි ගන්න. කවුරුත් OT දාන්නෙ වැඩකරල නෙවෙයි.

    නිකමට හිතපන් waterboard eken සති අන්තවල වතුර කපන්නෙ කියල. උන්ට නිවාඩු දවස් වල වැඩ කරනවට OT දාන්න පුලුවන් නිසා. කිම් ජොන් කෙනෙක් නැතුව මේ රට හදන්න බෑ.

    eka thamai ban. :angry:
     
    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    රජයේ ඉන්ජිනේරුවකුගේ වැටුප 61000.00, බේසික් 23935.00

    A/L udinma samath wela engineer kenek wela hambenne 60,000 nan mokakda eke theruma....
    private company wala 150,000 -200,000 + gannawa awurudu keepayak experience thibunama.

    engineers la wage buddimath wurthikayan rajaye sewayata ena eka thawatth adu wenawa thiyena waraprasada tikath adu karoth. :sorry:
     
    SubZer0

    Junior member
  • Aug 1, 2012
    34
    11
    8
    Basic salary for a doctor is 26160.
    Monthly take home salary is around 65000/-
    For that the doctor is 24hrs on duty. ( specially in all rural hospitals where there is less than 3 doctors working)

    Following the departmental examination you get around 31500/- as basic.

    Doctors can only claim for 4 hours of ot per day even though we work 24 hours in rural hospitals. And in big hospitals we have shift duty so that there is no OT.

    Only 37% of government doctors are doing private practice. Ask the others in rural hospitals work 24 hours x 365 days for a take home salary of 65000/-

    We even have to work on all public holidays, and only get paid for 6 hours of work on them only for 3 days....
     
    • Like
    Reactions: milindasenarath

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,706
    2,574
    113
    නිධානයක් උඩ
    Basic salary for a doctor is 26160.
    Monthly take home salary is around 65000/-
    For that the doctor is 24hrs on duty. ( specially in all rural hospitals where there is less than 3 doctors working)

    Following the departmental examination you get around 31500/- as basic.

    Doctors can only claim for 4 hours of ot per day even though we work 24 hours in rural hospitals. And in big hospitals we have shift duty so that there is no OT.

    Only 37% of government doctors are doing private practice. Ask the others in rural hospitals work 24 hours x 365 days for a take home salary of 65000/-

    We even have to work on all public holidays, and only get paid for 6 hours of work on them only for 3 days....

    මේක තමයි ඇත්ත..හැම ඩොක්ටර් කෙනෙක්ම ප්‍රයිවට් කරන්නේ නැහැ. හුගක් ලේඩි ඩොක්ටස්ලා ප්‍රයිවෙට් කරන්නේ නැහැ.
     
    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    Basic salary for a doctor is 26160.
    Monthly take home salary is around 65000/-
    For that the doctor is 24hrs on duty. ( specially in all rural hospitals where there is less than 3 doctors working)

    Following the departmental examination you get around 31500/- as basic.

    Doctors can only claim for 4 hours of ot per day even though we work 24 hours in rural hospitals. And in big hospitals we have shift duty so that there is no OT.

    Only 37% of government doctors are doing private practice. Ask the others in rural hospitals work 24 hours x 365 days for a take home salary of 65000/-

    We even have to work on all public holidays, and only get paid for 6 hours of work on them only for 3 days....

    ape rate salary scale wenas wenna ona ban.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    dann ayya kenek innawa. eya med faculty out wela dan 1 yrs witara. oya okkoma magul + OT th ekka eyata 1 lak wage hambenawa kiyala kiwwwa.

    EDIT - U kiwwa eka tama mama kiwwe. hariyatama oya gena danne na.
    උඹෙ අයියා උඹට හොඳ බෝලයක් බස්සලා වගේ බං. පලවෙනි අවුරුද්දෙ ඔය ගනං හම්බවෙන්නෙ නෑ. දෙවෙනි අවුරුද්දෙ ඉඳං 130000 වගේ හම්බවෙනවා.
     
    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    රජයේ ඉන්ජිනේරුවකුගේ වැටුප 61000.00, බේසික් 23935.00
    OT කල නොහැක.

    රජයේ ඉංජිනේරුවෝ කියන්නේ පට්ටම හොරු සෙට් එකක් බන්....ඕකුන්ට 60000 හම්බ උනාට හොරා කනවා ලක්ෂ ගණන් ...කොන්ත්‍රාත් කරුවන්ගෙන් මුන් ගහන විදිය දන්න එවුන් දන්නවා ...නිකන් ඉදල ලක්ෂ ගණන් හොයන්නේ ...අනික ලංකාවේ ඉහලම උපදියකින් 60000 කට ඉදියිද බන් somthing නැත්නම් ...දොස්ටරලට හොරා කන්න ක්‍රමයක් නෑ බන් ...දොස්තරලා කීයක් හරි හම්බ කරන්නේ ඇත්තටම බෙහෙතක් කරලා ...අයි යකෝ wedding photo album එකක් කරන එකත් 80000-10000 ගන්නකොට ජිවිතයක් බේරගන්න surgery එකක් කලොත් ඒකට සල්ලි දෙන්නේ දෙස් දෙවොල් තිය තිය ....දොස්තරලට permit දුන්නට කමක් නෑ බන් ...අනිත් එවුන්ට රජයේ වහනයක් දීල තියෙන්නේ ....උන්ට මොන පය්යටද permit ....
     
    horu athi. hama anshema horu, charter dial innawa. habai hamoma ehema na. ithin rajaye engineer kenekta ugathkamata saha upadiyata sudusu padiyak dunna nan hora kana unuth hora kanne na neda? lankawe udinma AL samath wechcha unta 60,000 dena eka sadarana naha neda?
     
    SubZer0

    Junior member
  • Aug 1, 2012
    34
    11
    8
    med faculty out una, aluth ma dokekutath 80 - 1 lak atara hambenawa

    If you prove this i will lick your ass and give my next year's salary to you. Usually it takes more than one year to start the interns after passing out from faculty. Then for the intern period the salary is only 40000. Actually it's only a allowance, not a salary. And no ot for interns.

    Idiots like you who are in the parliament makes all this mess.

    Prove me that you are not a idiot and I'll do what i said.
     
    Last edited:
    • Like
    Reactions: sika2