උඹල දන්නවද ceb එකෙ engineer කෙනෙක්ගෙ පඩි.කැම්පස් out වෙච්ච ගමන් ජොයින් වුනත් 97800 යි බෙසික්.
Engineera allovance 15000
Exodus allowancw 10000
අවුරුදු 3 කින් 30% ක් ඉන්ක්‍රිමන්ට්
අවුරුදු 4 කින් ඊලග සැලරි ස්කෙල් එකේ.පොස්ට් එකේ හැටියට වාහන .අවුරුදු 8 දි පලමු පර්මිට් එක ඉන් පසු 5න් 5ට.
තව වැඩ වල හැටියට project allowance,hardship,distarbance,generation,rural,shift allowance එක එක ඒව තියෙනවා.
මම නම් කියන්නෙ මේවා අසාදාරන නෑ ප්‍රයිවට් උන් මීට වඩා ගන්නවා.දිස්තරලටත් මේ වගේ දෙන්නෙ ඕනෙ.
CEB, water supply and drainage, CPC wage ewaye engineerslata padi hondai ban. habai ewa sanstha/mandala ne.
ehema nathuwa direct rajaye inna engineerslata hena adu padi ban thiyenne. basic salary eka yanne 26,000 -30,000 wage ganakata. okkoma deemana ekka ekathuwa hambenne 60,000 - 70,000 wage. eka patta asadaranai ban. doctorslata wage thamai.


