රජයේ වෛද්‍යවරයෙකුගේ මුලු වැටුප කීයද?

malith789

Active member
  • Jan 15, 2010
    545
    101
    43

    wedding photo album එකක් කරන එකත් 80000-10000 ගන්නකොට ජිවිතයක් බේරගන්න surgery එකක් කලොත් ඒකට සල්ලි දෙන්නේ දෙස් දෙවොල් තිය තිය ....දොස්තරලට permit දුන්නට කමක් නෑ බන් ...අනිත් එවුන්ට රජයේ වහනයක් දීල තියෙන්නේ ....උන්ට මොන පය්යටද permit ....

    bump
     
    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    මුන්ට මෙච්චර ලොකු පඩියක් හම්බෙලත් ලජ්ජ නැතුව තව පෝමිට් එකත් ඉල්ලනවා:confused::confused:.
     
    kazunsanjaya

    Well-known member
  • Mar 23, 2011
    936
    119
    63
    :)

    අයි යකෝ wedding photo album එකක් කරන එකත් 80000-10000 ගන්නකොට ජිවිතයක් බේරගන්න surgery එකක් කලොත් ඒකට සල්ලි දෙන්නේ දෙස් දෙවොල් තිය තිය ....දොස්තරලට permit දුන්නට කමක් නෑ බන් ...අනිත් එවුන්ට රජයේ වහනයක් දීල තියෙන්නේ ....උන්ට මොන පය්යටද permit ....

    bump
     
    Sep 25, 2008
    757
    35
    0
    උඹල දන්නවද ceb එකෙ engineer කෙනෙක්ගෙ පඩි.කැම්පස් out වෙච්ච ගමන් ජොයින් වුනත් 97800 යි බෙසික්.
    Engineera allovance 15000
    Exodus allowancw 10000
    අවුරුදු 3 කින් 30% ක් ඉන්ක්‍රිමන්ට්
    අවුරුදු 4 කින් ඊලග සැලරි ස්කෙල් එකේ.පොස්ට් එකේ හැටියට වාහන .අවුරුදු 8 දි පලමු පර්මිට් එක ඉන් පසු 5න් 5ට.
    තව වැඩ වල හැටියට project allowance,hardship,distarbance,generation,rural,shift allowance එක එක ඒව තියෙනවා.
    මම නම් කියන්නෙ මේවා අසාදාරන නෑ ප්‍රයිවට් උන් මීට වඩා ගන්නවා.දිස්තරලටත් මේ වගේ දෙන්නෙ ඕනෙ.

    doctor karoyo hithagena hitiyata ,, engineering patta amaruyi yako.. anika Ceb kiyanne adayam upadawana thanak ,,
     
    SubZer0

    Junior member
  • Aug 1, 2012
    34
    11
    8
    How much does a doctor make...?

    "You're a Doctor?
    How much do you make?"

    I replied: "HOW MUCH DO I MAKE?" ...
    I can make holding your hand seem like the most
    important thing in the world when you're scared...

    I can make your child breathe when they stop..
    .

    I can help your father survive a heart attack...
    I can make myself get up at 4AM to make sure
    your mother has the medicine she needs to
    live...and I will work straight
    through until 4am to keep her alive and start the
    day all over again!
    I work all day to save the lives of strangers...

    I will drop everything and run a code blue for
    hours trying to keep you alive!!!

    I make my family wait for dinner until
    I know your
    family member is taken care of...

    I make myself skip lunch so that
    I can make sure that everything I did for your wife today was
    correct...
    I work weekends and holidays and all through the
    night because people don't just get sick Monday
    though Saturday and during normal working
    hours.

    Today, I might save your life.

    How much do I make?

    All I know is, that for all what i do I earn a basic salary of 26160.
     
    ivk

    Junior member
  • Feb 19, 2015
    309
    16
    18
    danne na ban
    879349.png

    9Y7qmQ3.png
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,124
    1
    58,476
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    "You're a Doctor?
    How much do you make?"

    I replied: "HOW MUCH DO I MAKE?" ...
    I can make holding your hand seem like the most
    important thing in the world when you're scared...

    I can make your child breathe when they stop..
    .

    I can help your father survive a heart attack...
    I can make myself get up at 4AM to make sure
    your mother has the medicine she needs to
    live...and I will work straight
    through until 4am to keep her alive and start the
    day all over again!
    I work all day to save the lives of strangers...

    I will drop everything and run a code blue for
    hours trying to keep you alive!!!

    I make my family wait for dinner until
    I know your
    family member is taken care of...

    I make myself skip lunch so that
    I can make sure that everything I did for your wife today was
    correct...
    I work weekends and holidays and all through the
    night because people don't just get sick Monday
    though Saturday and during normal working
    hours.

    Today, I might save your life.

    How much do I make?

    All I know is, that for all what i do I earn a basic salary of 26160.

    උඹල ස්ට්‍රයික් කරන වෙලාවට ඔය කියල තියෙන දේවල් කරන්න ඕනෙ නැද්ද?