රජයේ වෛද්‍ය නිළදාරි සංගමය​

SCBmedia

Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    රජයේ වෛද්‍ය නිළදාරි සංගමය​

    28058921_10156130706064784_1226349732881926162_n.jpg
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොකක්ද බන් ආණ්ඩුවෙ ගස් වෙද නිලධාරින් කියන්නෙ??? මට නම් පේන්නෙ එඩිට් කරපු මඩක්..
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මොකක්ද බන් ආණ්ඩුවෙ ගස් වෙද නිලධාරින් කියන්නෙ??? මට නම් පේන්නෙ එඩිට් කරපු මඩක්..
    මේ ෆොන්ට් එක 1917දි තිබුනද කියලනං මට සැකයි :baffled:
    අනික ටයිටල් එකේ පත්තරේ දිනේ දාන්නේ මොන රටේද :oo: එඩිට් වගේ තමා
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ ෆොන්ට් එක 1917දි තිබුනද කියලනං මට සැකයි :baffled:
    අනික ටයිටල් එකේ පත්තරේ දිනේ දාන්නේ මොන රටේද :oo: එඩිට් වගේ තමා

    :yes::yes:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මොකක්ද බන් ආණ්ඩුවෙ ගස් වෙද නිලධාරින් කියන්නෙ??? මට නම් පේන්නෙ එඩිට් කරපු මඩක්..

    ඔව් බං එඩිටක් මුන් ආතල් ගන්නව :sorry:
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    කඩදාසි නම් තුනි පට්ටා වර්ගය ගැන විස්තර කරලා තියෙන එක ලියලා තියේන්නේ මොකකද? ඔයපත්තරේ කඩදාසියක ගහලා තියෙන එකක් වෙන්න බෑනේ කඩදාසියක් දැකලා නැති මිනිස්සුන්ට මෙහෙම විස්තර කරන්න :lol:
    මෙහෙම එඩිට්වලට අහුවෙන එවුනුත් ඉන්නවනේ :lol:
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    The Government Medical Officers Association (GMOA) is a trade union in Sri Lanka. Founded in 1926 as the Government Medical Officers’ Association (Central Province) in Kandy, it was renamed as Government Medical Officers’ Association of Ceylon in 1927 and in 1949 registered as a trade union under the leadership of Dr E. M. Wijerama.


    Ko ko ohe duwanna epaaa aaaanna ahare ban lida tiyenne.
     

    djtwinz

    Well-known member
  • Jun 23, 2007
    1,881
    273
    83
    taprobane
    කඩදාසි නම් තුනි පට්ටා වර්ගය ගැන විස්තර කරලා තියෙන එක ලියලා තියේන්නේ මොකකද? ඔයපත්තරේ කඩදාසියක ගහලා තියෙන එකක් වෙන්න බෑනේ කඩදාසියක් දැකලා නැති මිනිස්සුන්ට මෙහෙම විස්තර කරන්න
    මෙහෙම එඩිට්වලට අහුවෙන එවුනුත් ඉන්නවනේ
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඇෆ්.බී. එකේ මේවාට තලු මර මර කොමෙන්ට් ලියන පොල් බූරුවො එහෙම දැක්කේ නැද්ද. විශ්ලේෂණ දැනුම නැති උන්ට මේවා දැක්කම උඩ දාගෙන නටන්නේ...
    ඉතින් කොහොමද හරියන්නේ..