රජයේ සේවකයන්ට පඩි දාල නැද්ද

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    1729321075591.png
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ඔව් ඕයි.මාත් බැලුවා පඩි නෑ.වැලේ වැල් නැතුව ඉන්නෙ.තව දවස් දෙකක් හිටපන්කො
     
    • Like
    Reactions: haunte

    PunkBuster

    Active member
  • Jan 21, 2024
    60
    124
    33
    18 පඩි ගන්න රජයේ සේවකය මොකාද? මොකේද බං උඹලගෙ අක්ක වැඩ කරන්නෙ??
    කාගෙ හරි PA ඉන්න ඇත්තෙ 🤣🤣. ඉතින් පඩි 2ක් දෙන්න ඇති extra service වලට 🤣🤣.


    Advance 10 දෙනව. 18 මොන ඇඩ්වාන්ස්ද 🤣🤣.
    ------ Post added on Oct 19, 2024 at 12:37 PM
    සියල්ල දත් බොයිලර් ජෙප්පා දන්නෙ නෑ ගුරුවරුන්ට කලින් පඩි දෙනවා කියලා 😂
    18 නෙවෙයි 16ත් දීලා තියෙනවා
    ඔක්තෝබර් දෙන්න තියෙන්නෙ 22
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,750
    4,990
    113
    සියල්ල දත් බොයිලර් ජෙප්පා දන්නෙ නෑ ගුරුවරුන්ට කලින් පඩි දෙනවා කියලා 😂
    18 නෙවෙයි 16ත් දීලා තියෙනවා
    ඔක්තෝබර් දෙන්න තියෙන්නෙ 22
    OP පස්සෙ කියල තියෙන්නෙ පඩි නෙවේ ඇඩ්වාන්ස් ලැබුනෙ නෑ කියල 🤣🤣. ඒ කියන්නෙ ඌ ගුරුවරයෙක් ගැන නෙවෙයි කියන්නෙ. @skymicro දාල තියෙන එක බලාගෙන දන්නව වගේ කියවන්න එපා පොන්නයෝ 🤣🤣.
     
    • Dislike
    Reactions: YelaWolf and 2osama