රජයේ සේවකයන්ට 1200ක්

EUMA175

Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    රජයේ සේවකයන්ට 1200ක්

    රජයේ සේවකයන් සඳහා ලබා දෙන ජීවන වියදම් දීමනාව ජනවාරි මාසයේ සිට රු. 1200කින් ඉහල දැමීමට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා යෝජනා කරයි.

    එසේම 2006 ට පෙර විශ්‍රාම ගිය අයට රුපියල් 500 ක වියදමක්ද ඊට පසු විශ්‍රාම ගිය අයට රුපියල් 350 ක් ද වැඩි කිරීමට යෝජනා කරයි

    2014 අයවැය යෝජනා ඉදිරිපත් කරමින් එතුමන් මෙම යෝජනා කලේය.



    මේ ඇතිද බන් ?