රජයේ සේවකයන් මූට චන්දය දෙයිද?

topkollek

Well-known member
  • May 22, 2014
    43,848
    1
    58,108
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රජයේ සේවකයන් මූට චන්දය දෙයිද?

    කරනව නම් හොඳ වැඩක්
    image.png

    image.png

    nethnews.lk
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    නවීන තාක්ෂණය කියන්නේ ලොකු දෙයක් නෙමේ. වෙන රටවල සාර්ථකව ක්‍රියාත්මක වෙන සිස්ටම්ස් මෙහෙට ගේන්න විතරයි තියෙන්නේ. සියලුම රජයේ කටයුතු වලට ඉල්ලුම් කිරීම අන්තර්ජාලය හරහා වෙන්න ඕනේ. අපි කියමු ගෙයක ප්ලෑන් එක කියලා. ප්ලෑන් එක අදින කෙනාම හරහා ඒක අනුමෑතියට දාන සිස්ටම් එකක් හදන්න පුලුවන්. රජය හා ඉල්ලුම්කරු අතර ගණුදෙනුව වෙන්නේ අන්තර්ජාලය හරහා. දූෂණයක් වෙන්න ඉඩ සෑහෙන්න අඩු වෙනවා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්දගෙ ආණ්ඩුකාලෙ බහුතරයක් සුදුසු නිලධාරීන් සුදුසු තැනට පත්කරා..ඒක කාටවත් නැ කියන්ඩ බැ, ගෝඨභය,ෆොන්සේකා,කබ්රාල්, ලලිත් වීරතුoග, නෙලුම් කුළුණ යෝජනාව ගෙනාපු නිළදාරිය ඔය වගේ ගොඩක් අය ඉන්නව..

    ගූ ඇන් පී පාන්ඩුව කාලෙ බැබලුන කිසිම රාජ්ය නිලධාරියෙක් නැනෙ, ගූ ඇන් පී පොලිස්පතු බලු කූඩුවෙ , ආර්ක්ශක ලේඛම් බලු කූඩුවෙ, මහ බැකු අධිපති මහ බැකුව හොරාකාල රට පැනල, ජනාධිපති ලේඛම්ල , අගමැති ලේඛැම්ලගෙ නමක්වත් කවුරුවත් දන්නවද නැනෙ..

    රාජ්ය නිලධාරීන් කොන්ද කෙලින් තියාගෙන වැඩ කරපු යුගය තමයි මහින්ද රාජපක්ශ යුගය..ගෝඨාභය රාජපක්ශගේ ආණ්ඩුවක් යටතේත් නැවත ඒ යුගය උදා වෙනව..

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    lapakotata me para rajya sewakayo vote karanne 88/89 agili kapuwane election duty giya kiyla.:):)
     
    • Like
    Reactions: erozan

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,525
    16,307
    113
    නවීන තාක්ෂණය කියන්නේ ලොකු දෙයක් නෙමේ. වෙන රටවල සාර්ථකව ක්‍රියාත්මක වෙන සිස්ටම්ස් මෙහෙට ගේන්න විතරයි තියෙන්නේ. සියලුම රජයේ කටයුතු වලට ඉල්ලුම් කිරීම අන්තර්ජාලය හරහා වෙන්න ඕනේ. අපි කියමු ගෙයක ප්ලෑන් එක කියලා. ප්ලෑන් එක අදින කෙනාම හරහා ඒක අනුමෑතියට දාන සිස්ටම් එකක් හදන්න පුලුවන්. රජය හා ඉල්ලුම්කරු අතර ගණුදෙනුව වෙන්නේ අන්තර්ජාලය හරහා. දූෂණයක් වෙන්න ඉඩ සෑහෙන්න අඩු වෙනවා.

    :love:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,525
    16,307
    113
    මහින්දගෙ ආණ්ඩුකාලෙ බහුතරයක් සුදුසු නිලධාරීන් සුදුසු තැනට පත්කරා..ඒක කාටවත් නැ කියන්ඩ බැ, ගෝඨභය,ෆොන්සේකා,කබ්රාල්, ලලිත් වීරතුoග, නෙලුම් කුළුණ යෝජනාව ගෙනාපු නිළදාරිය ඔය වගේ ගොඩක් අය ඉන්නව..

    ගූ ඇන් පී පාන්ඩුව කාලෙ බැබලුන කිසිම රාජ්ය නිලධාරියෙක් නැනෙ, ගූ ඇන් පී පොලිස්පතු බලු කූඩුවෙ , ආර්ක්ශක ලේඛම් බලු කූඩුවෙ, මහ බැකු අධිපති මහ බැකුව හොරාකාල රට පැනල, ජනාධිපති ලේඛම්ල , අගමැති ලේඛැම්ලගෙ නමක්වත් කවුරුවත් දන්නවද නැනෙ..

    රාජ්ය නිලධාරීන් කොන්ද කෙලින් තියාගෙන වැඩ කරපු යුගය තමයි මහින්ද රාජපක්ශ යුගය..ගෝඨාභය රාජපක්ශගේ ආණ්ඩුවක් යටතේත් නැවත ඒ යුගය උදා වෙනව..

    :lol:Ekanam aththa.
     
    Anura kumarage punchi ammage kalin kasade puthawa mihin air ekata dapu eka waradi.:):)
     
    chari2617

    Active member
  • Aug 20, 2016
    511
    200
    43
    colombo
    නවීන තාක්ෂණය කියන්නේ ලොකු දෙයක් නෙමේ. වෙන රටවල සාර්ථකව ක්‍රියාත්මක වෙන සිස්ටම්ස් මෙහෙට ගේන්න විතරයි තියෙන්නේ. සියලුම රජයේ කටයුතු වලට ඉල්ලුම් කිරීම අන්තර්ජාලය හරහා වෙන්න ඕනේ. අපි කියමු ගෙයක ප්ලෑන් එක කියලා. ප්ලෑන් එක අදින කෙනාම හරහා ඒක අනුමෑතියට දාන සිස්ටම් එකක් හදන්න පුලුවන්. රජය හා ඉල්ලුම්කරු අතර ගණුදෙනුව වෙන්නේ අන්තර්ජාලය හරහා. දූෂණයක් වෙන්න ඉඩ සෑහෙන්න අඩු වෙනවා.

    අනිවා.. එකට දැන් ප්ලෑන් අනුමත කරගන්න මස ගානක් රස්තියාදු වෙන්න ඕනි.. හොදම වැඩේ කියන්නේ මම අනුකුල සහතිකේ අරගෙන මාසෙකට විතර පස්සේ ලියුමක් ආවා ගෙයි වැඩ ඉවර නම් අනුකුලතා සහතිකේ ගන්න හරි වැඩ ඉවර නැත්නම් දඩ ගෙවන්න කියලා හරි..
    ඔන්න ලංකාවේ දැන් තියෙන සිස්ටම්.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    ඇඟිලි සලකුනු සිස්ටම් එක ගේන්න එපා කියල පෙලපාලි ගිය රටක් මේක:dull:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,466
    23,725
    113
    ලිම්පෝපෝ කන්දෙ
    නවීන තාක්ෂණය කියන්නේ ලොකු දෙයක් නෙමේ. වෙන රටවල සාර්ථකව ක්‍රියාත්මක වෙන සිස්ටම්ස් මෙහෙට ගේන්න විතරයි තියෙන්නේ. සියලුම රජයේ කටයුතු වලට ඉල්ලුම් කිරීම අන්තර්ජාලය හරහා වෙන්න ඕනේ. අපි කියමු ගෙයක ප්ලෑන් එක කියලා. ප්ලෑන් එක අදින කෙනාම හරහා ඒක අනුමෑතියට දාන සිස්ටම් එකක් හදන්න පුලුවන්. රජය හා ඉල්ලුම්කරු අතර ගණුදෙනුව වෙන්නේ අන්තර්ජාලය හරහා. දූෂණයක් වෙන්න ඉඩ සෑහෙන්න අඩු වෙනවා.

    Bumpation :yes:
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    ඇඟිලි සලකුනු සිස්ටම් එක ගේන්න එපා කියල පෙලපාලි ගිය රටක් මේක:dull:

    Finger print readers echchra wiyadamak na, dan phone walath enawane. Mata thiyena prashne mewa ID card ekath ekka police access ekak denna bari ai kiyala. Lankawema inna ayage id veryfi unama onema crime ekak hoyaganna lesiy. Driving karaddith okkoma kola ussan yanna oneth na finger print eken okkoma balaganna hadaganna puluwan ne simple app eken
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,830
    645
    113
    විදග්ධ පුක් ශෝධක ( රංගන26 )
    බ්‍රෝව දැක්කේ නෑ කාලෙකින්...
    හිරිකොතේ නේවාසික සේවයද දන්නේ නෑ....
    දැන් වාඩිවෙන්නෙත් චිලියා වගේ අර කොලපාට කොට්ටේ තියලද දන්නේ නෑ...

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    මහින්දගෙ ආණ්ඩුකාලෙ බහුතරයක් සුදුසු නිලධාරීන් සුදුසු තැනට පත්කරා..ඒක කාටවත් නැ කියන්ඩ බැ, ගෝඨභය,ෆොන්සේකා,කබ්රාල්, ලලිත් වීරතුoග, නෙලුම් කුළුණ යෝජනාව ගෙනාපු නිළදාරිය ඔය වගේ ගොඩක් අය ඉන්නව..

    රාජ්ය නිලධාරීන් කොන්ද කෙලින් තියාගෙන වැඩ කරපු යුගය තමයි මහින්ද රාජපක්ශ යුගය..ගෝඨාභය රාජපක්ශගේ ආණ්ඩුවක් යටතේත් නැවත ඒ යුගය උදා වෙනව..

    ඕවා මොනවද ටුවරිස්ලට ලිංගික අධ්‍යාපනය එහෙමත් ෆ්‍රී දුන්නෙ :rofl::baffled: