කරනව නම් හොඳ වැඩක්
![]()
![]()
nethnews.lk
නවීන තාක්ෂණය කියන්නේ ලොකු දෙයක් නෙමේ. වෙන රටවල සාර්ථකව ක්‍රියාත්මක වෙන සිස්ටම්ස් මෙහෙට ගේන්න විතරයි තියෙන්නේ. සියලුම රජයේ කටයුතු වලට ඉල්ලුම් කිරීම අන්තර්ජාලය හරහා වෙන්න ඕනේ. අපි කියමු ගෙයක ප්ලෑන් එක කියලා. ප්ලෑන් එක අදින කෙනාම හරහා ඒක අනුමෑතියට දාන සිස්ටම් එකක් හදන්න පුලුවන්. රජය හා ඉල්ලුම්කරු අතර ගණුදෙනුව වෙන්නේ අන්තර්ජාලය හරහා. දූෂණයක් වෙන්න ඉඩ සෑහෙන්න අඩු වෙනවා.

මහින්දගෙ ආණ්ඩුකාලෙ බහුතරයක් සුදුසු නිලධාරීන් සුදුසු තැනට පත්කරා..ඒක කාටවත් නැ කියන්ඩ බැ, ගෝඨභය,ෆොන්සේකා,කබ්රාල්, ලලිත් වීරතුoග, නෙලුම් කුළුණ යෝජනාව ගෙනාපු නිළදාරිය ඔය වගේ ගොඩක් අය ඉන්නව..
ගූ ඇන් පී පාන්ඩුව කාලෙ බැබලුන කිසිම රාජ්ය නිලධාරියෙක් නැනෙ, ගූ ඇන් පී පොලිස්පතු බලු කූඩුවෙ , ආර්ක්ශක ලේඛම් බලු කූඩුවෙ, මහ බැකු අධිපති මහ බැකුව හොරාකාල රට පැනල, ජනාධිපති ලේඛම්ල , අගමැති ලේඛැම්ලගෙ නමක්වත් කවුරුවත් දන්නවද නැනෙ..
රාජ්ය නිලධාරීන් කොන්ද කෙලින් තියාගෙන වැඩ කරපු යුගය තමයි මහින්ද රාජපක්ශ යුගය..ගෝඨාභය රාජපක්ශගේ ආණ්ඩුවක් යටතේත් නැවත ඒ යුගය උදා වෙනව..
Ekanam aththa.මහින්දගෙ ආණ්ඩුකාලෙ බහුතරයක් සුදුසු නිලධාරීන් සුදුසු තැනට පත්කරා..ඒක කාටවත් නැ කියන්ඩ බැ, ගෝඨභය,ෆොන්සේකා,කබ්රාල්, ලලිත් වීරතුoග, නෙලුම් කුළුණ යෝජනාව ගෙනාපු නිළදාරිය ඔය වගේ ගොඩක් අය ඉන්නව..
ගූ ඇන් පී පාන්ඩුව කාලෙ බැබලුන කිසිම රාජ්ය නිලධාරියෙක් නැනෙ, ගූ ඇන් පී පොලිස්පතු බලු කූඩුවෙ , ආර්ක්ශක ලේඛම් බලු කූඩුවෙ, මහ බැකු අධිපති මහ බැකුව හොරාකාල රට පැනල, ජනාධිපති ලේඛම්ල , අගමැති ලේඛැම්ලගෙ නමක්වත් කවුරුවත් දන්නවද නැනෙ..
රාජ්ය නිලධාරීන් කොන්ද කෙලින් තියාගෙන වැඩ කරපු යුගය තමයි මහින්ද රාජපක්ශ යුගය..ගෝඨාභය රාජපක්ශගේ ආණ්ඩුවක් යටතේත් නැවත ඒ යුගය උදා වෙනව..

නවීන තාක්ෂණය කියන්නේ ලොකු දෙයක් නෙමේ. වෙන රටවල සාර්ථකව ක්‍රියාත්මක වෙන සිස්ටම්ස් මෙහෙට ගේන්න විතරයි තියෙන්නේ. සියලුම රජයේ කටයුතු වලට ඉල්ලුම් කිරීම අන්තර්ජාලය හරහා වෙන්න ඕනේ. අපි කියමු ගෙයක ප්ලෑන් එක කියලා. ප්ලෑන් එක අදින කෙනාම හරහා ඒක අනුමෑතියට දාන සිස්ටම් එකක් හදන්න පුලුවන්. රජය හා ඉල්ලුම්කරු අතර ගණුදෙනුව වෙන්නේ අන්තර්ජාලය හරහා. දූෂණයක් වෙන්න ඉඩ සෑහෙන්න අඩු වෙනවා.
ඇඟිලි සලකුනු සිස්ටම් එක ගේන්න එපා කියල පෙලපාලි ගිය රටක් මේක![]()