රජයේ සේවකයෙක් මෙඩිකල් ගනිද්දි කරන්න ඕන දේ
මචං රජයේ සේවයේ පත්වීමක් ගත්තම, මෙඩිකල් එකක් බාර දෙන්න ඕනනේ රජයේ හොස්පිට්ල් එකකින් අරගෙන.

මෙඩිකල් එක ගන්න යද්දි අරගෙන යන්න මුකුත් තියනවද ?

ඒ වැඩේ වෙන විදිය දන්න කෙනෙක් ඉන්නව නම් කියන්න පොඩ්ඩක්...

මොකද සමහර රීපෝර්ට් දෙන්න දවස් 4ක් විතර යනවා