රජයේ_කැම්පස්_ප්‍රතිසංස්කරණය

tarson

Well-known member
  • Feb 25, 2009
    8,728
    5,943
    113
    පවුගලික කැම්පස් කියන එකට විරුදහයි......ලෝකේ කොහෙවත් එහෙම ඒවා නැහැ....ලෝකේ තියෙන කැම්පස් නං ප්රෝෆිට් ඔර්ගනයිසසන් ....ලංකාවේ තියෙන්නේ කඩ....කඩ වලට අපි විරුධයි .....මුදලාලිලා නැතුව ....ලාභ ලැබීමේ පරමාර්ථයෙන් තොරව කරනවානම් අපිත් කැමති

    ඔය SLIIT වගේ ඒව වල විතරයි මචන් ඒ අයම ඩිග්රි දෙන්නෙ, අනිත් ඒව, for instance: ICBT, APIIT, ACBT වගේ තැන් වල reputable high ranked foreign university (UK, Australia, USA) වගේ රටවල් වලින් සුද්දො ඇවිල්ල lectures conduct කරල එක්සෑම් එයාල තියල, එයාලම ලකුණු දෙන සිස්ටම් එකක් තියෙන්නෙ.

    එහෙම නැති ඩිග්රිත් තියෙනව අතලොස්සක් ඔය ඉන්ස්ටිට්යුට් ඇතුලෙම, ඒව වල ලංකාවෙ කැම්පස් වල උගන්නන lecturers ල තමයි උගන්නන්නෙ (ගොඩක් වෙලාවට ඊයෙ පෙරේද කැම්පස් වලින් අවුට් උන අය), ඒව තමයි නැති කරල දාන්න ඕනෙ. එහෙම ඩිග්රි නම් ටිකක් විතර කොලිටියෙන් අඩුයි, මොකද සුද්දො කරනව වගේ කොලිටියට උගන්නන්න අපේ කැම්පස් වල ඊයෙ පෙරේද අවුට් උන අයට බෑ, ගොඩක් අයට රජයේ කැම්පස් වලින් 1st class තියෙනව, ඒත් වැඩක් නෑ උගන්නන්න දන්නෙ නෑ, අනිත් එක ප්‍රයිවට් කැම්පස් වල ඇතුලෙ තියෙන හැමෝටම ගව්රව කිරීමේ ක්‍රම වේදය එයාල දන්නෙ නෑ, කේන්ති ගිය ගමන් මිනිස්සුන්ට බනින්න බලන් ඉන්නෙ, සමහර අය හිතන් ඉන්නෙ එයාල තරම් කෙරුමො නෑ කියල, එහෙම අය නිසා තමයි ප්‍රයිවට් කැම්පස් වල Quality එක නැති වෙන්නෙ, නැතුව සුද්දො ඇවිල්ල කරන BSc, MSc, MBA වල quality එක ඒ විදිහටම සුපිරියට තියෙනව .. සුද්දො උගන්නන ලෙක්චර් එකකට සහභාගී වෙලා තියෙනව නම් උඹටත් තේරෙන්න ඕනෙ කොච්චර පැහැදිලිව සහ සුපිරියට ඉගෙන ගන්න ආස හිතෙන විදිහට කියල දෙනවද කියල. :yes::yes::yes:

    "මුලින් ජෙප්පො සහ ජෙප්පො වගේ වෙන්න හදන උන් ටිකක් කෑ ගහයි කැම්පස් පවුද්ගලීකරණය කරන්න යනවෝ, නිදහස් අධ්‍යාපනය වල පල්ලට කියල"

    මචන් උඹලා හරියට දන්නේ නැතුව කියන්න එපා....අපිත් කැම්පස් වල ගිය මිනිස්සු.....ලංකාවේ කරන්නේ කඩ.....මම දැන් ඉන්නේ USA මේ කැම්පස් එක වගේම මෙහෙ තියෙන ගොඩක් කැම්පස් ප්රිවට් උනාට මේවා ප්‍රොෆිට් බලාගෙන නෙමේ කරන්නේ....ගොඩක් සමාගම් මේවට උදවු කරනවා....මේවා ලබ ලබන ආයතන උනානම් මේවගේ කොලිටි එක වලට යනවා....අන්තරේ එවුඋන් කැ ගහන්නේ....සමානාත්මතාවය නැතිවෙන එකට ....

    මේකට විසදුමක් තියෙනවා....ලංකාවේ තියෙන කැම්පස් ඔක්කොම වැඩි දියුණු කරලා ස්කොලර්ෂිප් ක්‍රමයක් හදනවා අඩු අදායම් ලාභී පවුල් වල අයට එක තමයි ගොඩයන්න කරන්න ඕනි එකම දේ ..

    අද්යපනයට රජයේ මැදිහත් වීම නැති වෙන එක ලොකු විනාශයක ආරම්භය...

    ස්කොලශිප් ක්‍රමයෙනුත් රජයට දරන්න වෙන බරපැන වැඩී, ඒකෙන් වෙන්නෙ රජය තවත් මුල්‍යමය අතින් අපහසුතාවයට පත්වෙන එක, අපේ රජය ඒ තරම් සල්ලි තියෙන රජයක් නෙමෙයි, මේ කරන ටිකත් කරන්නෙ අමාරුවෙන්, එයාලට බරක් වෙන විදිහට කරන්න බැරි තරමේ දේවල් ඉල්ලන්න හොඳ නෑ, එයාලට කරගෙන යන්න පුළුවන් ක්‍රමවේදයක් හදාගන්න උදව් කරන එකයි අපි කරන්න ඕනෙ. අනිත් එක අපේ රටේ ප්‍රයිවට් සමාගම් වලින් full ස්කොලශිප් වලට ස්පොන්සර් කරන්නෙ නෑ කීයටවත්, පිටරට university full scholarship විදිහට ස්පොන්සර් කරන්නෙ ගොඩක් වෙලාවට රිසර්ච් ඩිග්රි වලට, අපේ රටේ රජයේ කැම්පස් high quality රිසර්ච් එකක් කරන්න තරම් quality එකක් නෑ, එහෙම quality රිසර්ච් කෙරෙන කැම්පස් තියෙන රටක් උනා නම්, යම් යම් රිසර්ච් කරගන්න පිටරට සමාගම් වලින් පවා full scholarship විදිහට sponsor කරන්නත් ඉඩ තිබ්බ. ඒ එක්කම ඩිග්රි වලටත් fund කරගන්න තිබ්බ. ඒක නිසා අපේ රටට Scholarship ක්‍රමේ එච්චර සාර්ථක ක්‍රමයක් නෙමෙයි ... :)
     
    Last edited:

    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    දැන් ලංකාවේ කැම්පස් ගොඩ ගන්න හෙන ගේමක් දෙන්න වෙනවා බන්. දැන් ගොඩක් කැම්පස් වල අරක් ගෙන ඉන්නේ සුදුසුකම් වලට වඩා වෙනත් ක්‍රම වලින් ආපු එවුන්ගෙන්. උන් කවදාවත් සුදුසුකම් වලින් තව එකෙකුට එතනට එන්න ඉඩ දෙන්නේ නෑ . ඉතින් කොහොමද බන් පලදායිතාව ඉහල දාන්නේ ?:( කැම්පස් එකක වටිනාකම පෙන්වන හොද දර්ශකයක් තමා ඒ කැම්පස් එක අදාළ වර්ෂය තුල ප්‍රසිද්ද කරන ලද International Papers ගණන . එත් අද ලංකාවේ කැම්පස් එකකට වසරකට International Papers 10ක් වත් දාගන්න බෑ . බහුතරය Local Papers. ඉන්දියාවේ සමහර කැම්පස් වල එක Faculty එකෙන් International papers 12, 13 ක් දාන ඒවා තියනවා. දැන් ලංකාවේ කැම්පස් එකක් වත් ලෝකේ පිළිගත් QS හා Times Ranking වල අහලකවත් නෑ. එතරම් පිළිගැනීමක් නැතත් Webometrics Ranking වලත් ලංකාවේ කැම්පස් වලට වඩා ඉහලින් අප්‍රිකාවේ චාටර් රටවල් වල කැම්පස් ඉන්නවා. එකේ University of Colombo තියෙන්නේ 2146ට , කෙන්යාවේ නයිරෝබි කැම්පස් එක 907, ඉතියෝපියාවේ අඩිස් අබාබා කැම්පස් එක 1599. මට හිතෙන්නේ සේරම කැම්පස් එකවර ගොඩ දානවට වඩා කිහිපයක් පමණක් මුලින් ගොඩ දාගෙන පස්සේ අනික්වා ගොඩ දාගන්න එක තමා කරන්න ඕන. එත් ඒ කත් ලේසියෙන් කොරන්න නම් බෑ. මේ සියල්ල හමුවේ සල්ලි තියනවා නම් ඉතින් පිටරට පිළිගත් කැම්පස් එකකින් Degree එක ගොඩ දාගන්න එක සෑහෙන්න වටිනවා . (p.s.පිටරට කැම්පස් වලට කඩේ යන්නෙක් නොවෙමි ).
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,728
    5,943
    113
    mama num kiyanne salli tiyna ungen campus welata salli ganna ona. ethakota duppath ayata chance eka wadi wenwa.

    ඇත්ත මචන්, ඒක හොඳ අදහසක් ... හැබැයි සල්ලි තියෙන උන්ගෙන් කියන්නෙ ව්‍යාපාරිකයන්ගෙන් නෙමෙයි, කැම්පස් එන්න සහ ඉගෙන ගන්න ආස සල්ලි කාරයන්ගෙන් :yes::yes: එතකොට සල්ලි නැති A/L ගොඩ දාගන්න හුඟ දෙනෙක්ට අර සල්ලි වලින් අධ්‍යාපනේ ලබා දෙන්න පුළුවන් ... :yes::yes:
     
    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    mama num kiyanne salli tiyna ungen campus welata salli ganna ona. ethakota duppath ayata chance eka wadi wenwa.

    Saalli hodata tiyana un dan Lankaawe Uni: enne bohoma aduwen ban. Ube yojanaawen wenne e ena kihipa denaath nathiwena ekayi, ethakota wenne campus eke duppath kollekta pohosath kellekta kokka gahanna tiyana awama chance ekath 0 wena eka thama.:lol:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,728
    5,943
    113
    දැන් ලංකාවේ කැම්පස් ගොඩ ගන්න හෙන ගේමක් දෙන්න වෙනවා බන්. දැන් ගොඩක් කැම්පස් වල අරක් ගෙන ඉන්නේ සුදුසුකම් වලට වඩා වෙනත් ක්‍රම වලින් ආපු එවුන්ගෙන්. උන් කවදාවත් සුදුසුකම් වලින් තව එකෙකුට එතනට එන්න ඉඩ දෙන්නේ නෑ . ඉතින් කොහොමද බන් පලදායිතාව ඉහල දාන්නේ ?:( කැම්පස් එකක වටිනාකම පෙන්වන හොද දර්ශකයක් තමා ඒ කැම්පස් එක අදාළ වර්ෂය තුල ප්‍රසිද්ද කරන ලද International Papers ගණන . එත් අද ලංකාවේ කැම්පස් එකකට වසරකට International Papers 10ක් වත් දාගන්න බෑ . බහුතරය Local Papers. ඉන්දියාවේ සමහර කැම්පස් වල එක Faculty එකෙන් International papers 12, 13 ක් දාන ඒවා තියනවා. දැන් ලංකාවේ කැම්පස් එකක් වත් ලෝකේ පිළිගත් QS හා Times Ranking වල අහලකවත් නෑ. එතරම් පිළිගැනීමක් නැතත් Webometrics Ranking වලත් ලංකාවේ කැම්පස් වලට වඩා ඉහලින් අප්‍රිකාවේ චාටර් රටවල් වල කැම්පස් ඉන්නවා. එකේ University of Colombo තියෙන්නේ 2146ට , කෙන්යාවේ නයිරෝබි කැම්පස් එක 907, ඉතියෝපියාවේ අඩිස් අබාබා කැම්පස් එක 1599. මට හිතෙන්නේ සේරම කැම්පස් එකවර ගොඩ දානවට වඩා කිහිපයක් පමණක් මුලින් ගොඩ දාගෙන පස්සේ අනික්වා ගොඩ දාගන්න එක තමා කරන්න ඕන. එත් ඒ කත් ලේසියෙන් කොරන්න නම් බෑ. මේ සියල්ල හමුවේ සල්ලි තියනවා නම් ඉතින් පිටරට පිළිගත් කැම්පස් එකකින් Degree එක ගොඩ දාගන්න එක සෑහෙන්න වටිනවා . (p.s.පිටරට කැම්පස් වලට කඩේ යන්නෙක් නොවෙමි ).

    උඹ කියන කතාවනම් සහතික ඇත්ත මචන් ... අපේ රටේ කැම්පස් වල ඉන්න අය උඩ දාගෙන පම්පෝරි ගැහුවට රිසර්ච් පේපර්ස් කියල ලොකු දෙයක් කරන්නෙ බොහොම කලාතුරකින්, world ranking වල ගොඩක් පල්ලෙහායින් අපේ රජයේ කැම්පස් තියෙන්නෙ ... ගොඩක් අය research papers publish කරනව කියල කරන්නෙ හෙනම ප්‍රෝඩාවක් ... ඒක නිසාම තමයි ලංකාවෙ පවත්වන බහුතරයක් conference සහ symposiums හෙනම low quality වෙලා තියෙන්නෙ, ඊයේ පෙරේද පාස්අවුට් වෙච්ච අය ලේක්චරර්ස්ල විදිහට පත්වීම් ගන්නව සමහර අයට 1st class පවා තියෙනව, ඒත් ඒ අය තමන්ගේම පේපර්ස් පබ්ලිෂ් කරනව වෙනුවට කරන්නෙ, තමන්ගෙ නම ප්‍රසිද්ධ කරගන්න, කැම්පස් එකේ ඉගෙන ගන්න අයට කියනව ඩිග්රියට කරන dissertation එක research paper format or conference paper format එකට convert කරන්න කියල, dissertation එක ගොඩක් දිගයි නම්, conference එකට දාන්නෙ කොටසයි. මේ ලේක්චරර්ස්ල කරන්නෙ, අර ඉගෙන ගන්න අය විසින් පරිවර්තනය කරපු පේපර් එක අරගෙන, English වල තියෙන පොඩි පොඩි grammar අවුල් වගේ දේවල් හදල, එයාලත් රිසර්ච් එකට සහභාගී උනා වගේ එයාලගෙ නමත් අර පේපර් එකට දාගන්නව, ගොඩක් ඔය පේපර්ස් අරන් බලපන්, ඕව වල ඇත්තටම එක්කෙනයි රිසර්ච් එක කරල තියෙන්නෙ ඒත් 5-6 දෙනෙක් ගෙ නම් තියෙනව co-authors ල විදිහට, ඒ අය තමයි ප්‍රෝඩාවෙන් නම් දාගත්ත අය .. research එකට significant contribution එකක් නැතුව grammar හැදුව පලියට එහෙම co-authors ල විදිහට නම් දාගන්න බෑ ... ඒක research misconduct ගොඩට වැටෙන්නෙ, පේපර්ස් retract කරවන්න උනත් පුළුවන්, lecturers ඉන්න position වලින් සේවයෙන් පහ කරන්න උනත් පුළුවන්, විද්‍යාවට කරපු හානියට නඩු දාන්නත් පුළුවන් ... අනිත් භයානකම දේ තමයි, ලංකාවෙ පවත්වන conference සහ symposiums සංවිධානය කරන්නෙ ලංකාවෙ කැම්පස් එක්ක සම්භන්ධ වෙලා, ඒක නිසා කැම්පස් ඒකෙන් එලියට දාන රිසර්ච් යවන්න වෙන්නෙ ලෙක්චර්රර්ස් ල හරහා, එතකොට lecturers ලගෙ නම දැම්මෙ නැත්තන් ඔය ඉගෙන ගන්න අයගෙ පේපර්ස් පබ්ලිෂ් කරන්නෙ නෑ තමන් සංවිධායනය කරන කොන්ෆරන්ස් වල, ඒක නිසා ඉගෙන ගන්න අයට වෙනව තමන්ගෙ පේපර් එකේ grammar අවුල් වගේ දේවල් හැදුව අයවත් co-authors ල විදිහට අකමැත්තෙන් උනත් දාන්න. මේක එහෙන් පිටින්ම නීති විරෝදී වැඩක්, මගේ අදහස විදිහට මේක තනිකරම අල්ලසක් ... දඬුවම් දෙන්න පුළුවන් වරදක් ... මේ විදිහට කිසිම significant contribution එකක් නැතුව නම් දාගෙන publish කරපු සේරම conference or research papers , conference වලින් notice දාල අයින් කරල දාන්න ඕනෙ, ඒ වගේ ප්‍රෝඩාවල් කරන lecturers ල හෝ වෙනත් අය ගැන හොයන්න විදිමත් පක්ෂක්ග්‍රාහී නොවන ස්ථාන ඇති කරන්න ඕනෙ, නැත්තන් අපේ රටේ කැම්පස් අතින් විද්‍යාවට වෙන හානිය සුළුපටු නෑ ... මාර මාෆියාවල් තමයි කැම්පස් ඇතුලෙ වෙන්නෙ ... ඕව කවුරුවත් හොයන්නෙ නෑ මොකද අධ්‍යාපන අමාත්‍යංශ වල වැඩ කරන ගොඩක් අයත් මේ වගේම කැම්පස් වලින් මේ වගේම අයතා වැඩ කරල ආපු අය .... :angry::angry: ලංකාවෙ කැම්පස් නම් කොනක ඉඳං හදන්න ඕනෙ ... :):):yes::yes: ඔන්න ජනාධිපති මාමට හොයල බලල කරනවානම් අධ්‍යාපනේ ගොඩ ගන්න පුළුවන් වැඩ :)
     
    Last edited:

    Suvin1122

    Well-known member
  • Feb 28, 2009
    12,517
    1,018
    113
    Elakiri Server....
    මම 100%ක් එකඟයි.. ලංකාවෙ උසස් අධ්‍යාපනෙ මම හිතන විදියට එක තැන පල් වෙන ගතියක් මම දකිනව. ඒකට විසදුම ප්‍රයිවට් කැම්පස් හදන එක නෙමෙ. තියෙන ඒව දියුනු කරන එක. කැම්පස් වලට ගන්නෙ A/L වෙනකන් ගොඩ දා ගත්ත යමක් කර ගන්න පුලුවන් පිරිසක්. ඒ වගේම A/L කරගන්න බැරිවෙච්ච හොදම කට්ටිය ඉන්නවා. ප්‍රයිවට් කැම්පස් දාන එකෙන් එයාලට අවස්ථාවක් එනව තමයි. ඒත් ලංකාවෙ නම් මම දකින විදියට ගොඩක්ම වෙන්නෙ පාලකයන්ගෙ සාක්කුව පුරෝ ගන්න ඩිග්‍රි ටිකක් විකුනන එක. ලංකාවෙ ප්‍රයිවෙට් කැම්පස් 2ක් 3ක් විතරයි හරි හමන් කට්ටියක් එලියට දාන්නෙ. එහෙම පිට යන සල්ලි අපේම කැම්පස් වලට හරවලා රටටත් ඉගෙන ගන්න මිනිස්සුන්ටත් වැඩක් වෙන විදියෙ දෙයක් කරනවනම් ගොඩක් වටිනව.
     
    waligamaya

    Well-known member
  • මෙක කරන්න ලොකු ඉන්වෙස්මෙන්ට් එකක ඔන්නැ, දැනට තිය පහසුකම් ප්‍රමනවත් මුලික පියවරට ඇති. පෞද්ගලිකව නිදහස් අද්‍යපමය තවත් පුලුල් කරන්න පුලුවන්නම් මම කැමති, එක ජතියට පඩුවක් නෙවෙයි. මනුත් මුල්ල්‍ය අපහසුතා නිසා එක කරන්න අමරුයි අපේ රජයට. එම නිසා බදවා ගැනිවෙදි යම් ප්‍රතිශතක් ෂිශ්වත්ව ලෙසද යම් ප්‍රතිශතයක් අර්ද ශිෂ්වත්ලෙසත්. තව පිරිසකට මුදලටත් දෙන්න පුලුවන්.
    එතකොට ලැබෙන ඇදයම පර්යෙශන කටයියුතු සදහා යොදවන්න පුලුවන්.

    තවදෙයක් ඔය විදේශිය විශ්ව විද්‍යල ලබ අරමුනු කොට පිහිටවලා නැ. එගොල්ලො ලැබෙම ඇදයම සම්පුර්නයෙන්ම යොදවන්නේ විශ්වවිධ්‍යලයේ පරිපලන කටයුතුවලට, සන්වර්දන කටයුතු සහා විශල ලෙස පර්යෙශන කටයුතු වලට. ලන්කවේ තියෙන්නේ ලබ ලබන්න හදපු කඩ විතරයි.

    පලකයො මෙක කරන්නේ නැත්තේ මෙක පඩු නොලබන අශයම් මර්ගයක් එක නිසා උන් මෙවැනි දෙවල් ක්‍රියත්මක කරන්නේනැ. මෙවගේ යොජනා මිටපෙර අචර්යවරුන්ගේ සන්ගම්, ශිෂ්ෂ්‍ය සන්ගම් වලින් යොජනා කරලා තියනව. නමුත් මෙව ගැන පලකයො සැලකුවෙ නැ.
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    කෝ කස්ටිය රිදිලා මරු කියවලා නැහැ නෙව....මන් හිතුවේ මරාගෙන ඇති කියලා:lol::lol::lol:

    කියන්න තියෙන්නේ මෙච්චරයි....
    1.ලංකාවේ කරන්න ඕන මේක තමයි..පිටරටවල් වලට යන සල්ලිත් ඉතුරුයි...අපේ ළමයි ජාත්‍යයන්තරව පිළිගත් උසස් ප්‍රමිතියකින් යුතු අධ්‍යාපනයක් ලබනවා...:):)

    2. දැනුත් කියන තරම් ලොකු නිදහස් අධ්‍යාපනයක් නැහැ...ඉස්කෝල වලට එකතු කරන සල්ලි දැක්කම ඒක තේරෙනවා...:angry::angry:

    3. කරන්න ගොඩක් අමාරුයි මේ ඉන්න කුහක මිනිස්සු ඉන්නකම්...:oo:(සම හරක් කැම්පස් එකකට එක්ස්ටර්නල් ළමයි ඇවිත් විභාග ලියලා යනවට වත් කැමති නැහැ...එහෙම වත් පිට ළමයෙක්ට එන්න බැහැ කියන මතයේ තමයි ඉන්නේ) මේවා වෙනස් විය යුතුය....

    හොද අදහසක්...කවදා හරි ලංකාවේ මෙහෙම දෙයක් කලොත් හරි විදිහට හරි ප්‍රමිතියකින් මන් එකට උපරිම මගේ සහයෝගය දෙනවා....

    ගුඩ් ත්‍රෙඩ් ......:):):)

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,728
    5,943
    113
    මම 100%ක් එකඟයි.. ලංකාවෙ උසස් අධ්‍යාපනෙ මම හිතන විදියට එක තැන පල් වෙන ගතියක් මම දකිනව. ඒකට විසදුම ප්‍රයිවට් කැම්පස් හදන එක නෙමෙ. තියෙන ඒව දියුනු කරන එක. කැම්පස් වලට ගන්නෙ A/L වෙනකන් ගොඩ දා ගත්ත යමක් කර ගන්න පුලුවන් පිරිසක්. ඒ වගේම A/L කරගන්න බැරිවෙච්ච හොදම කට්ටිය ඉන්නවා. ප්‍රයිවට් කැම්පස් දාන එකෙන් එයාලට අවස්ථාවක් එනව තමයි. ඒත් ලංකාවෙ නම් මම දකින විදියට ගොඩක්ම වෙන්නෙ පාලකයන්ගෙ සාක්කුව පුරෝ ගන්න ඩිග්‍රි ටිකක් විකුනන එක. ලංකාවෙ ප්‍රයිවෙට් කැම්පස් 2ක් 3ක් විතරයි හරි හමන් කට්ටියක් එලියට දාන්නෙ. එහෙම පිට යන සල්ලි අපේම කැම්පස් වලට හරවලා රටටත් ඉගෙන ගන්න මිනිස්සුන්ටත් වැඩක් වෙන විදියෙ දෙයක් කරනවනම් ගොඩක් වටිනව.

    :):)
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,728
    5,943
    113
    මෙක කරන්න ලොකු ඉන්වෙස්මෙන්ට් එකක ඔන්නැ, දැනට තිය පහසුකම් ප්‍රමනවත් මුලික පියවරට ඇති. පෞද්ගලිකව නිදහස් අද්‍යපමය තවත් පුලුල් කරන්න පුලුවන්නම් මම කැමති, එක ජතියට පඩුවක් නෙවෙයි. මනුත් මුල්ල්‍ය අපහසුතා නිසා එක කරන්න අමරුයි අපේ රජයට. එම නිසා බදවා ගැනිවෙදි යම් ප්‍රතිශතක් ෂිශ්වත්ව ලෙසද යම් ප්‍රතිශතයක් අර්ද ශිෂ්වත්ලෙසත්. තව පිරිසකට මුදලටත් දෙන්න පුලුවන්.
    එතකොට ලැබෙන ඇදයම පර්යෙශන කටයියුතු සදහා යොදවන්න පුලුවන්.

    තවදෙයක් ඔය විදේශිය විශ්ව විද්‍යල ලබ අරමුනු කොට පිහිටවලා නැ. එගොල්ලො ලැබෙම ඇදයම සම්පුර්නයෙන්ම යොදවන්නේ විශ්වවිධ්‍යලයේ පරිපලන කටයුතුවලට, සන්වර්දන කටයුතු සහා විශල ලෙස පර්යෙශන කටයුතු වලට. ලන්කවේ තියෙන්නේ ලබ ලබන්න හදපු කඩ විතරයි.

    පලකයො මෙක කරන්නේ නැත්තේ මෙක පඩු නොලබන අශයම් මර්ගයක් එක නිසා උන් මෙවැනි දෙවල් ක්‍රියත්මක කරන්නේනැ. මෙවගේ යොජනා මිටපෙර අචර්යවරුන්ගේ සන්ගම්, ශිෂ්ෂ්‍ය සන්ගම් වලින් යොජනා කරලා තියනව. නමුත් මෙව ගැන පලකයො සැලකුවෙ නැ.

    :P:yes::yes:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,728
    5,943
    113
    කෝ කස්ටිය රිදිලා මරු කියවලා නැහැ නෙව....මන් හිතුවේ මරාගෙන ඇති කියලා:lol::lol::lol:

    කියන්න තියෙන්නේ මෙච්චරයි....
    1.ලංකාවේ කරන්න ඕන මේක තමයි..පිටරටවල් වලට යන සල්ලිත් ඉතුරුයි...අපේ ළමයි ජාත්‍යයන්තරව පිළිගත් උසස් ප්‍රමිතියකින් යුතු අධ්‍යාපනයක් ලබනවා...:):)

    2. දැනුත් කියන තරම් ලොකු නිදහස් අධ්‍යාපනයක් නැහැ...ඉස්කෝල වලට එකතු කරන සල්ලි දැක්කම ඒක තේරෙනවා...:angry::angry:

    3. කරන්න ගොඩක් අමාරුයි මේ ඉන්න කුහක මිනිස්සු ඉන්නකම්...:oo:(සම හරක් කැම්පස් එකකට එක්ස්ටර්නල් ළමයි ඇවිත් විභාග ලියලා යනවට වත් කැමති නැහැ...එහෙම වත් පිට ළමයෙක්ට එන්න බැහැ කියන මතයේ තමයි ඉන්නේ) මේවා වෙනස් විය යුතුය....

    හොද අදහසක්...කවදා හරි ලංකාවේ මෙහෙම දෙයක් කලොත් හරි විදිහට හරි ප්‍රමිතියකින් මන් එකට උපරිම මගේ සහයෝගය දෙනවා....

    ගුඩ් ත්‍රෙඩ් ......:):):)

    :lol::lol:

    කියල තියෙන දේවල් නම් සහතික ඇත්ත ... බොහොම ස්තුතියි අදහස් දැක්වීමට .. :yes::yes::P;)
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    උඹ දන්නවද රාජපක්ශ ආණ්ඩුවෙ පහුගිය ඡන්දෙට වැඩියෙන්ම වියදම් කලේ ටියුශන් ගුරුවරුයි ප්‍රයිවට් කැම්පස් කාරයොයි කියලා ? මගේ නම් අදහස අධ්‍යාපනය එක එක කළු කඩ මුදලාලිලා පෝසත් කරන දෙයක් නොවිය යුතුයි කියලා. මොකද එතකොට ඒකෙ ප්‍රමිතිය නිකන්ම ඇදන් වැටෙනවා. නමුත් රජය අධ්‍යාපනයෙන් ලාභ උපයනවට මම විරුද්ධ නැහැ. ආණ්ඩුව සල්ලි ගෙවලා ඉගෙනගන්න පුළුවන් කැම්පස් දැම්මට කමක් නැහැ. නමුත් ඒක යම්කිසි ප්‍රමිතියකට ( උසස් පෙළ මෙරිට් එක වගේ) කෙරෙන්න ඕනි. එකපාර සල්ලි වියදම් කරන්න බැරි ළමයින්ට ඉගෙනගෙන ඉවරවෙලා සල්ලි ගෙවන්න විදිහක් හැදෙන්න ඕනි. එතකොට වැඩේ ශේප්. තියෙන එකාට කොහොමහරි ඩිග්‍රිය දීලා නැති එකාට බම්බු ගහගන්න කියන එක සාධරණ නැහැ. දැන් කොහොමත් ප්‍රයිවට් කැම්පස් වල අවශ්‍යතාවය අඩුවෙයි. 6% දුන්නනේ. දැන් කලින් ගන්න ගාන වගෙ තුන් ගුණයක් ගත්තැකි. ප්‍රයිවට් කැම්පස් අයිති කාරයෝ මොන ජල්ලියක් අල්ලයිද දන්නෑ
     
    එළ බුවා

    Well-known member
  • Dec 4, 2012
    927
    133
    63
    Earth
    අදහස හොදයි, job market 1 competion1 තව වැඩි වෙයි. සුපිරි වැඩ්ඩො ටිකට job සෙට් වෙයි. අතුරුපලයක් විදියට අපිට job දියව් කියල ආණ්ඩුවට විරුද්දව පිකට් කරන සෙට්1 තව වැඩි වෙයි. විශේෂයෙන් කලා & වාණිජ කරන උන් :)
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,672
    5,796
    113
    KALUTHARA
    math lagadi thama select nam une campus.mage adahasa nam kohomahari kawuru hari igena gena hoda than walata yanawanam kamak na ban.private hari rajaye hari hamoma godayannane try karanne.ewaye prmaithi hadala hamotama uduwu karanna oni igenaganna.wishene medical faculty wage ewaye nam quality eka hadanna oni uparimata.mokada eyala athene jeewitha thiyenne
     
    s.shehan

    Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    මචන් මේ නොදන්නා කමටයි අහන්නේ එක නිසා රෙද්ද උස්සන් එහ්න්න එපා හොදේ .:no:
    කන්නන්ගර මහන්ත්තයගේ නිදහස් අද්‍යාපනය දැන් නැති වෙන්නේ කොහොමද මචං? තේරෙන්නේ නෑ වගේ ...:rolleyes: "සැමට සහ සෑම කෙනාටම අධ්‍යාපනයයි නිදහස් අධ්‍යාපනය" කියන එකෙන් එතුමා කියල තියන්නේ ඉගෙන ගන්න කිසිම උවමනාවක් නැති එකෙන් පැනලා දුවන හැම එකවමත් කනෙන් හරි ඇදගෙන ඇවිල්ල මේ රටේ ඉන්න හැම එකාම degree කාරයෙක් කරන එකදද මචං.. තේරුම් පොජ්ජ කොදුයි වගේ !!!:rolleyes:
    එහෙම නැත්නම් දකස්තාවය් තියන දුප්පත් පෝසත් ඕනෙම කෙනෙකුට තරගකාරී විබගයකින් රජයට සපයන්න පුළුවන් ප්‍රමයට නොමිලේ උසස් අධ්‍යාපනය ලබා දෙන එක නෙමෙයිද ?:oo:
    "ඒ ලෙවල් නමැති ශ්‍රී ලාංකික බුද්ධි මිනුම් දඬු වලට හසු නොවිච්ච ෆට්ට මීටර් සහ අතිශය බුද්ධියෙන් යුක්ත අය ඕනෙ තරම් මම දැකල තියෙනව කැම්පස් යන්න බැරිවෙච්ච".:dull:
    මෙහෙමයි මචන් මීටර් කියන එක ඉතින් සාපෙක්ෂ්යිනේ මාවත් මීටර් කියල හිතන ඉන්න මගේ යාලුවෝ ඉන්නවා. අම්මපා මට හිතා ගන්න බෑ මන් මෙටර් කියල හිතන් ඉන්න උන් මගේ ඒ යාළුවන්ට පෙන්නුවොත් උන් මගේ මීටර් ගැන මොනවා කියයිද කියලා. :D ඇත්තටම මගේ ජීවිතේ මන් එහෙම මීටර 3ක් දැකල තියනවා :yes: ඉන් එකෙකුට කැම්පස් යන්නවත් බැරි උනා. උන්ගේ තියන විශ්ලේෂණ හැකියාව අසාමාන්‍යයි. කොටින්ම උන්ගේ සාමය ජීවිත මාර අසාර්ථකයි. හේතුව සාමය ජීවිතේ දේවලුත් over analysis කරනවා උන් :angry: . එහෙම උන් ඉන්නේ ලක්ෂ ගානකට එකයි. එහෙම මිනිස්සු රටේ අවාසනවට් අකාලේ පිපුණු මල් වගේ පරවෙලා යනවා. :sorry: හොදයි අපි දැන් යේ උබේ තොපික් එකට එමු එහෙම උන් ගැනද උබ ඔය කියන්නේ. කොහෙත්ම නෑ. උබ ඔය කියන්නේ සමහර විට A/L කාලේ තිබුනු විවිද අපහසුතාවයන් නිසා හෝ වෙනයම් හේතු කරනා පදනම් කරගෙන හෝ විහග වලින් මැනිය නොහැකි දක්ෂතා ඇති දරුවන් ගැන නම් ඒ අයට යම් ප්‍රමාණයක සහනයක් ගෙවන රජයේ සරසවියකින් ලැබෙනවා කියන එක හිතන්න පුළුවන්. හැබැයි එකේදී අමතක නොකරයුතු කාරණාව වන්නේ A/L කාලේ තිබුනු විවිද අපහසුතාවයන් හදිස්සියේම අවසන් වී ඒ දරුවන්ට එම සරසවියට ඇතුළු වීමට ගෙවීමට හැකියාවක් කෙසේ නම් ඇතිවෙයිද කියන එක ? විහග වලින් මැනිය නොහැකි දක්ෂතාවන් සරසවියය තුල ඔපනන්විමට දැනට ක්‍රමවෙධයක් නොතිබීම. ඔබේ අදහස ඒ කිසිදු කොටසක් නෙවේනම් ඔබ කියන්නේ සාමයන් හැකියාවන් සහිත සහ විශ්වවිද්‍යාල ප්‍රවේශය සදාහා වියදම් කිරීමට හැකි පිරිස ගැනයි. :angry:
    දැන් ඔබ මගේ ප්‍රශනයක් අසාවි "ඇයි ඒ අය විශ්වවිද්‍යාලයට යන එක හොද නැද්ද හා .." ... අනේ හොදයි කවුද හොද නෑ කියන්නේ... මන් කියන්නේ එහෙම එන්න දෙන්න ඕනේ. :yes: මොකද රටේ සමස්ත ප්‍රජාවෙන් වැඩි පිරිසක් උගතුන් වෙනකොට්ට එය සමාජ ප්‍රගමනය සදහා හේතුවෙන අනිවාර්යයි. එහෙනම මොකද්ද්ද මේ කියන්නේ ... මන් කියන්නේ එහෙම සාමාන්‍ය හැකියාවක් සහිතව එන දරුවන්ට "මීටර් ලේබල් " අලවන්න එපා කියන එකයි.:angry: එතකොට ඒ අය සබැ මීටර් ලග ඇමීටර් උනාම ඒක ඒ සියලුගේනටම අවමානයක් වෙනවා. ඕක තමයි අද අපේ රාජ්‍ය සහ පුද්ගලික විශ්ව විද්යාල අතර ගැටුමට මුලික හේතුව. පිටින් ඉන්න අය ෆෝම් කාර්ම ෆෝරම් වෙලා ගිහින් අනාගන්නවා. :angry: එත් මෙතැනදී අමතක නොකළ යුතු යමක් තියනවා ඒ තමයි, පුද්ගලික විශ්වවිද්‍යාල සදහා ඇතුලත් වන ඉතා අතලොස්සක් පිරිස් ඉතාම කැපවීමෙන් ඔය මීටර් වලට එහා ගිය දස්කම් පෙන්න්වලත් තියනවා.:love: එක නිසා මේ සියලු දේ පුලුවන් තරම් බැලන්ස් කර යුතුයි. එක නිසා "A/L වලින් හොඳින් ලකුණු අරගත්ත අයව ප්‍රයිවට් කැම්පස් වලට ගන්නව වගේ මුදලක් අය කරල බඳවාගන්න" එක හොද අදහසක්. හැබැයි "එකම ලෙක්චර්ස් වලට සහභාගී වෙන්න දෙන්න ඕනෙ, එකම එක්සෑම්ස් ලියන්න දෙන්න ඕනෙ" ඔන්න ඔය වැඩේ නම් හරි යන්නේ නෑ. එකම එක්සෑම්ස් ලියන්න දෙන්න ඕනෙ නම් ලියන්න දුන්නට කමක් නෑ. හැබැයි මගේ අත්දැකීමේ හැටියට එකම ලෙක්චර්ස් වලට සහභාගී වෙන්න දෙන්න එකෙන් එක කොටසකට පාඩුවක් වෙනවා. එක මන් වැඩිය කියන්න යන්නේ නෑ.:no: මොකද එක කොහොම විස්තර කරන්න අහදුවත් වැරදි විදිහට පෙන නිසා.

    Good thread!
     
    Last edited:

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,728
    5,943
    113
    මචන් මේ නොදන්නා කමටයි අහන්නේ එක නිසා රෙද්ද උස්සන් එහ්න්න එපා හොදේ .:no:
    කන්නන්ගර මහන්ත්තයගේ නිදහස් අද්‍යාපනය දැන් නැති වෙන්නේ කොහොමද මචං? තේරෙන්නේ නෑ වගේ ...:rolleyes: "සැමට සහ සෑම කෙනාටම අධ්‍යාපනයයි නිදහස් අධ්‍යාපනය" කියන එකෙන් එතුමා කියල තියන්නේ ඉගෙන ගන්න කිසිම උවමනාවක් නැති එකෙන් පැනලා දුවන හැම එකවමත් කනෙන් හරි ඇදගෙන ඇවිල්ල මේ රටේ ඉන්න හැම එකාම degree කාරයෙක් කරන එකදද මචං.. තේරුම් පොජ්ජ කොදුයි වගේ !!!:rolleyes:

    පලවෙනි දේ, ගොඩක් ලොකූ අකුරෙන් දාන්න එපා බන්, අපිට හොඳට ඇස් පේනවා .. එහෙම ගොඩක් ලොකූ අකුරෙන් දැම්මාම අපිට හිතෙන්නෙ, පුහු දේවල් ගොඩක් ලොකූ කරල පෙන්නන්න උත්සාහ කරනවා කියල :baffled: .. අනිත් එක ගොඩක් ලොකූ අකුරෙන් දැම්ම කියල, උඹේ කතාව ගොඩක් ලොකු වෙන්නෙ නෑනෙ, ඒකනිසා මම ටිකක් අකුරු පොඩි කළා :cool: අව්ලක් නෑනෙ :baffled: තිබ්බත් කරන්න දෙයක් නෑ ..
    ;)

    උඹ නොදන්නව කිව්ව නිසයි මෙහෙම කියන්නෙ, මෙහෙමයි මචන්, කන්නන්ගර මහත්තයා අර්ථ දක්වපු සහ එයා සිහින මවපු නිදහස් අධ්‍යාපනය දැන් නෑ කියන එකේ තේරුම සහ මූලික පදනම සරල විදිහට පලවෙනි පොස්ට් එකේම දාල තියෙන්නෙ ඒක තේරුම් ගන්නත් බැරිනම් එතනින් එහාට ගිහින් වැඩකුත් නෑ .. මේ වගේ ප්‍රශ්න නම් බලාපොරොත්තු උනේ නෑ, ආයිත් කියවපන් ...
    :rolleyes:

    අපි මේ කතා කරන්නෙ, ඒ ලෙවල් ඇනම ගත්ත අය ගැන නෙමෙයි, 5% වගේ කැම්පස් වලට ගන්නකොට ඊට ඉතා ලඟින් ලකුණු ගත්ත අය ගැනයි, ඉගෙනගන්න උවමනාවක් නැති එකෙක් A/L වලින් හොඳ ලකුණු ගන්න බෑනෙ නේද :baffled: ඒ අයව තමයි 25% වෙනකන් වත් ගන්න ඕනෙ කිව්වෙ, ඒත් ඉතින් 25% ක් ගන්න තරමට රජයට දරන්න අමාරු නිසයි, ඒ 25% ඇතුලෙත් නැති අමතර අයට සල්ලි දීල කරන්න ඉඩ දෙන්න කිව්වෙ .. එතකොට ඒ සල්ලි වලින් 25% කට වත් නොමිලේ අධ්‍යාපනය දෙන්න පුළුවන් .. :cool: මම හිතනව උඹ කැම්පස් යනව ඇති කියල, ඉතින් ඔය ටික තේරෙන්නෙත් නැත්තන් ඇත්තටම
    A/L වලින් බුද්ධි මට්ටම සහ යම් දෙයක් අවබෝධ කරගැනීමේ කුසලතාව මනින මිනුම් වල මොකක්ම හරි අව්ලක් තියෙනව .. ;)

    එහෙම නැත්නම් දකස්තාවය් තියන දුප්පත් පෝසත් ඕනෙම කෙනෙකුට තරගකාරී විබගයකින් රජයට සපයන්න පුළුවන් ප්‍රමයට නොමිලේ උසස් අධ්‍යාපනය ලබා දෙන එක නෙමෙයිද ?:oo:

    මොකටද එහෙම කරන්නෙ :eek:, තේරුමක් නෑනෙ, A/L වලින් කැම්පස් යන 5% වගේ සුළු පිරිසකට පාස් කරන්න පුළුවන් කියල හිතෙන ඩිග්රි එකක් වෙනත් කෙනෙක් පාස් කරනව කියන්නෙම එතැනින්ම ඔප්පු වෙනව ඩිග්රියෙන් නිර්මාණය කරන පුද්ගලයා
    A/L කියන මිනුම් දණ්ඩෙන් ස්වායක්තයි කියන එක ... :rofl: ඉතින් 5% න් එහාට ගිහිල්ල 25% කට නෙමෙයි, 100% කට හරි ඉගෙන ගන්න ආස කෙනෙක්ට අධ්‍යාපනේ දෙන්න පුළුවන් නම්, මොකක්ද ප්‍රශ්නෙ .. :cool:

    "ඒ ලෙවල් නමැති ශ්‍රී ලාංකික බුද්ධි මිනුම් දඬු වලට හසු නොවිච්ච ෆට්ට මීටර් සහ අතිශය බුද්ධියෙන් යුක්ත අය ඕනෙ තරම් මම දැකල තියෙනව කැම්පස් යන්න බැරිවෙච්ච".:dull:
    මෙහෙමයි මචන් මීටර් කියන එක ඉතින් සාපෙක්ෂ්යිනේ මාවත් මීටර් කියල හිතන ඉන්න මගේ යාලුවෝ ඉන්නවා. අම්මපා මට හිතා ගන්න බෑ මන් මෙටර් කියල හිතන් ඉන්න උන් මගේ ඒ යාළුවන්ට පෙන්නුවොත් උන් මගේ මීටර් ගැන මොනවා කියයිද කියලා. :D

    :lol: ඔය ඇත්තමද :lol: උඹ පට්ට මීටරයක් කියල හිතන එවුනුත් ඉන්නවනම් අන්න උන්ට නම් ඇත්තටම බුද්ධිය අඩු ඇති බන් .. :lol:

    ඇත්තටම මගේ ජීවිතේ මන් එහෙම මීටර 3ක් දැකල තියනවා :yes: ඉන් එකෙකුට කැම්පස් යන්නවත් බැරි උනා. උන්ගේ තියන විශ්ලේෂණ හැකියාව අසාමාන්‍යයි. කොටින්ම උන්ගේ සාමය ජීවිත මාර අසාර්ථකයි. හේතුව සාමය ජීවිතේ දේවලුත් over analysis කරනවා උන් :angry: . එහෙම උන් ඉන්නේ ලක්ෂ ගානකට එකයි. එහෙම මිනිස්සු රටේ අවාසනවට් අකාලේ පිපුණු මල් වගේ පරවෙලා යනවා. :sorry: හොදයි අපි දැන් යේ උබේ තොපික් එකට එමු එහෙම උන් ගැනද උබ ඔය කියන්නේ. කොහෙත්ම නෑ. උබ ඔය කියන්නේ සමහර විට A/L කාලේ තිබුනු විවිද අපහසුතාවයන් නිසා හෝ වෙනයම් හේතු කරනා පදනම් කරගෙන හෝ විහග වලින් මැනිය නොහැකි දක්ෂතා ඇති දරුවන් ගැන නම් ඒ අයට යම් ප්‍රමාණයක සහනයක් ගෙවන රජයේ සරසවියකින් ලැබෙනවා කියන එක හිතන්න පුළුවන්. හැබැයි එකේදී අමතක නොකරයුතු කාරණාව වන්නේ A/L කාලේ තිබුනු විවිද අපහසුතාවයන් හදිස්සියේම අවසන් වී ඒ දරුවන්ට එම සරසවියට ඇතුළු වීමට ගෙවීමට හැකියාවක් කෙසේ නම් ඇතිවෙයිද කියන එක ?

    ඇත්තටම උඹ ත්‍රෙඩ් එක හරියට කියෙව්වෙ නැද්ද :dull: නැත්තන් ප්‍රතිශත වගේ ගැටළු ආවාම පොඩ්ඩක් අවුට් යනවද? නැත්තන් උඹේ හැටිද? :rofl:

    විභාග වලින් මැනිය නොහැකි දක්ෂතාවන් සරසවියය තුල ඔපනන්විමට දැනට ක්‍රමවෙධයක් නොතිබීම. ඔබේ අදහස ඒ කිසිදු කොටසක් නෙවේනම් ඔබ කියන්නේ සාමයන් හැකියාවන් සහිත සහ විශ්වවිද්‍යාල ප්‍රවේශය සදාහා වියදම් කිරීමට හැකි පිරිස ගැනයි. :angry:
    දැන් ඔබ මගේ ප්‍රශනයක් අසාවි "ඇයි ඒ අය විශ්වවිද්‍යාලයට යන එක හොද නැද්ද හා .." ... අනේ හොදයි කවුද හොද නෑ කියන්නේ... මන් කියන්නේ එහෙම එන්න දෙන්න ඕනේ. :yes: මොකද රටේ සමස්ත ප්‍රජාවෙන් වැඩි පිරිසක් උගතුන් වෙනකොට්ට එය සමාජ ප්‍රගමනය සදහා හේතුවෙන අනිවාර්යයි. එහෙනම මොකද්ද්ද මේ කියන්නේ ... මන් කියන්නේ එහෙම සාමාන්‍ය හැකියාවක් සහිතව එන දරුවන්ට "මීටර් ලේබල් " අලවන්න එපා කියන එකයි.:angry: එතකොට ඒ අය සබැ මීටර් ලග ඇමීටර් උනාම ඒක ඒ සියලුගේනටම අවමානයක් වෙනවා. ඕක තමයි අද අපේ රාජ්‍ය සහ පුද්ගලික විශ්ව විද්යාල අතර ගැටුමට මුලික හේතුව. පිටින් ඉන්න අය ෆෝම් කාර්ම ෆෝරම් වෙලා ගිහින් අනාගන්නවා. :angry: එත් මෙතැනදී අමතක නොකළ යුතු යමක් තියනවා ඒ තමයි, පුද්ගලික විශ්වවිද්‍යාල සදහා ඇතුලත් වන ඉතා අතලොස්සක් පිරිස් ඉතාම කැපවීමෙන් ඔය මීටර් වලට එහා ගිය දස්කම් පෙන්න්වලත් තියනවා.:love: එක නිසා මේ සියලු දේ පුලුවන් තරම් බැලන්ස් කර යුතුය

    A/L වලින් 5% ඇතුලට එන්න බැරි උනා කියල කව්රුවත් බුද්ධිය අඩු පිරිස් කියල සලකන්න බෑ :lol: ... A/L උපරිමේට කරගන්න බැරි උන A/L වලට අහුවෙච්ච නැති මීටර් ඕනෙ තරම් ඉන්නව, එහෙම නෑ කියනව නම් උඹට ජීවිතේ පිලිබඳ අත්දැකීම් ඉතා අඩුයි කියලයි මට හිතෙන්නෙ. ;) හැමෝටම මීටර් ලේබල් කොහෙවත් කව්රුවත් අලවන්න ගිහින් නෑ ... උඹ ගොඩක් ලිව්ව නිසයි උත්තර දුන්නෙ, නැත්තන් ලියල තියෙන දේවල් උඹ හරියට ඔලුවට අරන් නෑ ...

    එක නිසා "A/L වලින් හොඳින් ලකුණු අරගත්ත අයව ප්‍රයිවට් කැම්පස් වලට ගන්නව වගේ මුදලක් අය කරල බඳවාගන්න" එක හොද අදහසක්.
    හැබැයි "එකම ලෙක්චර්ස් වලට සහභාගී වෙන්න දෙන්න ඕනෙ, එකම එක්සෑම්ස් ලියන්න දෙන්න ඕනෙ" ඔන්න ඔය වැඩේ නම් හරි යන්නේ නෑ. එකම එක්සෑම්ස් ලියන්න දෙන්න ඕනෙ නම් ලියන්න දුන්නට කමක් නෑ. හැබැයි මගේ අත්දැකීමේ හැටියට එකම ලෙක්චර්ස් වලට සහභාගී වෙන්න දෙන්න එකෙන් එක කොටසකට පාඩුවක් වෙනවා. එක මන් වැඩිය කියන්න යන්නේ නෑ.:no: මොකද එක කොහොම විස්තර කරන්න අහදුවත් වැරදි විදිහට පෙන නිසා.
    Good thread!
    ඇයි, ඔන්න ඔහේ කියල දාපන්, කාටද පාඩු වෙන්නෙ, ඩිග්රි වලට සිලෙක්ට් වෙන කාටවත් ලොකුකම් පෙන්නන්න නෙමෙයි රජය 5% විතරක් කැම්පස් ගන්නෙ, රජයට ඊට වඩා වියදම් දරන්න බැරි නිසයි ... රජය ඉතා සමුර්ධිමත් රජයක් නම් රජය අනිවාර්යෙන් කරන්න ඕනෙ දෙයක් තමයි ඩිග්රි එකේ තියෙන එක්සෑම් පාස් කරන්න පුළුවන් කියල සම්මත කරගත් ඕනෙ කෙනෙකුට ඩිග්‍රිය කරන්න දෙන එක. දැනට ලංකාවෙ රජයේ කැම්පස් එකක ඩිග්‍රියක් පාස් කරන්න පුළුවන් කියල සම්මත කරගත්ත පුද්ගලයෙක්ට තියෙන්න අවශ්‍ය අවම සුදුසුකම A/L වලට S තුනක් ගන්න එක විතරයි ;). A/L වලට S තුනක් ගන්න ඕනෙම කෙනෙකුට කැපවීමෙන් උනන්දුවෙන් වැඩ කලොත් ලංකාවෙ රජයෙන් දෙන ඕනෙම ඩිග්‍රියක් ඉවර කරන්න පුළුවන්. අහන්න තියෙන එකම දේ, ඇයි ඔච්චර කුහක ;):lol: ... අපේම සහෝදරයො නේද අනිත් අයත් ... :baffled: බයයි කුහක කමයි, වෙන මුකුත්ම පේන්නෙ නෑ ... :lol::lol:
     
    Last edited:

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    private campus

    පලවෙනි දේ, ගොඩක් ලොකූ අකුරෙන් දාන්න එපා බන්, අපිට හොඳට ඇස් පේනවා .. එහෙම ගොඩක් ලොකූ අකුරෙන් දැම්මාම අපිට හිතෙන්නෙ, පුහු දේවල් ගොඩක් ලොකූ කරල පෙන්නන්න උත්සාහ කරනවා කියල :baffled: .. අනිත් එක ගොඩක් ලොකූ අකුරෙන් දැම්ම කියල, උඹේ කතාව ගොඩක් ලොකු වෙන්නෙ නෑනෙ, ඒකනිසා මම ටිකක් අකුරු පොඩි කළා :cool: අව්ලක් නෑනෙ :baffled: තිබ්බත් කරන්න දෙයක් නෑ ..
    ;)

    උඹ නොදන්නව කිව්ව නිසයි මෙහෙම කියන්නෙ, මෙහෙමයි මචන්, කන්නන්ගර මහත්තයා අර්ථ දක්වපු සහ එයා සිහින මවපු නිදහස් අධ්‍යාපනය දැන් නෑ කියන එකේ තේරුම සහ මූලික පදනම සරල විදිහට පලවෙනි පොස්ට් එකේම දාල තියෙන්නෙ ඒක තේරුම් ගන්නත් බැරිනම් එතනින් එහාට ගිහින් වැඩකුත් නෑ .. මේ වගේ ප්‍රශ්න නම් බලාපොරොත්තු උනේ නෑ, ආයිත් කියවපන් ...
    :rolleyes:

    අපි මේ කතා කරන්නෙ, ඒ ලෙවල් ඇනම ගත්ත අය ගැන නෙමෙයි, 5% වගේ කැම්පස් වලට ගන්නකොට ඊට ඉතා ලඟින් ලකුණු ගත්ත අය ගැනයි, ඉගෙනගන්න උවමනාවක් නැති එකෙක් A/L වලින් හොඳ ලකුණු ගන්න බෑනෙ නේද :baffled: ඒ අයව තමයි 25% වෙනකන් වත් ගන්න ඕනෙ කිව්වෙ, ඒත් ඉතින් 25% ක් ගන්න තරමට රජයට දරන්න අමාරු නිසයි, ඒ 25% ඇතුලෙත් නැති අමතර අයට සල්ලි දීල කරන්න ඉඩ දෙන්න කිව්වෙ .. එතකොට ඒ සල්ලි වලින් 25% කට වත් නොමිලේ අධ්‍යාපනය දෙන්න පුළුවන් .. :cool: මම හිතනව කැම්පස් යනව ඇති කියල, ඉතින් ඔය ටික තේරෙන්නෙත් නැත්තන් ඇත්තටම
    A/L වලින් බුද්ධි මට්ටම සහ යම් දෙයක් අවබෝධ කරගැනීමේ කුසලතාව මනින මිනුම් වල මොකක්ම හරි අව්ලක් තියෙනව .. ;)

    මොකටද එහෙම කරන්නෙ :eek:, තේරුමක් නෑනෙ, A/L වලින් කැම්පස් යන 5% වගේ සුළු පිරිසකට පාස් කරන්න පුළුවන් කියල හිතෙන ඩිග්රි එකක් වෙනත් කෙනෙක් පාස් කරනව කියන්නෙම එතැනින්ම ඔප්පු වෙනව ඩිග්රියෙන් නිර්මාණය කරන පුද්ගලයා
    A/L කියන මිනුම් දණ්ඩෙන් ස්වායක්තයි කියන එක ... :rofl: ඉතින් 5% න් එහාට ගිහිල්ල 25% කට නෙමෙයි, 100% කට හරි ඉගෙන ගන්න ආස කෙනෙක්ට අධ්‍යාපනේ දෙන්න පුළුවන් නම්, මොකක්ද ප්‍රශ්නෙ .. :cool:

    :lol: ඔය ඇත්තමද :lol: උඹ පට්ට මීටරයක් කියල හිතන එවුනුත් ඉන්නවනම් අන්න උන්ට නම් ඇත්තටම බුද්ධිය අඩු ඇති බන් .. :lol:

    ඇත්තටම උඹ ත්‍රෙඩ් එක හරියට කියෙව්වෙ නැද්ද :dull: නැත්තන් ප්‍රතිශත වගේ ගැටළු ආවාම පොඩ්ඩක් අවුට් යනවද? නැත්තන් උඹේ හැටිද? :rofl:

    A/L වලින් 5% ඇතුලට එන්න බැරි උනා කියල කව්රුවත් බුද්ධිය අඩු පිරිස් කියල සලකන්න බෑ :lol: ... A/L උපරිමේට කරගන්න බැරි උන A/L වලට අහුවෙච්ච නැති මීටර් ඕනෙ තරම් ඉන්නව, එහෙම නෑ කියනව නම් උඹට ජීවිතේ පිලිබඳ අත්දැකීම් ඉතා අඩුයි කියලයි මට හිතෙන්නෙ. ;) හැමෝටම මීටර් ලේබල් කොහෙවත් කව්රුවත් අලවන්න ගිහින් නෑ ... උඹ ගොඩක් ලිව්ව නිසයි උත්තර දුන්නෙ, නැත්තන් ලියල තියෙන දේවල් උඹ හරියට ඔලුවට අරන් නෑ ...

    ඇයි, ඔන්න ඔහේ කියල දාපන්, කාටද පාඩු වෙන්නෙ, ඩිග්රි වලට සිලෙක්ට් වෙන කාටවත් ලොකුකම් පෙන්නන්න නෙමෙයි රජය 5% විතරක් කැම්පස් ගන්නෙ, රජයට ඊට වඩා වියදම් දරන්න බැරි නිසයි ... රජය ඉතා සමුර්ධිමත් රජයක් නම් රජය අනිවාර්යෙන් කරන්න ඕනෙ දෙයක් තමයි ඩිග්රි එකේ තියෙන එක්සෑම් පාස් කරන්න පුළුවන් කියල සම්මත කරගත් ඕනෙ කෙනෙකුට ඩිග්‍රිය කරන්න දෙන එක. දැනට ලංකාවෙ රජයේ කැම්පස් එකක ඩිග්‍රියක් පාස් කරන්න පුළුවන් කියල සම්මත කරගත්ත පුද්ගලයෙක්ට තියෙන්න අවශ්‍ය අවම සුදුසුකම
    A/L වලට S තුනක් ගන්න එක විතරයි ;). A/L වලට S තුනක් ගන්න ඕනෙම කෙනෙකුට කැපවීමෙන් උනන්දුවෙන් වැඩ කලොත් ලංකාවෙ රජයෙන් දෙන ඕනෙම ඩිග්‍රියක් ඉවර කරන්න පුළුවන්. අහන්න තියෙන එකම දේ, ඇයි ඔච්චර කුහක ;):lol: ... අපේම සහෝදරයො නේද අනිත් අයත් ... :baffled: බයයි කුහක කමයි, වෙන මුකුත්ම පේන්නෙ නෑ ... :lol::lol:

    එකම විභාහගෙට ලියන්න දෙනේක අවුලක් නැත්නම් එකම ලේක්චර්ස් වලට ඉන්න දෙන්න බැරි ඇයි ? බය නිසාද උන් පස්සවෙයි කියල ??
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,728
    5,943
    113
    එකම විභාහගෙට ලියන්න දෙනේක අවුලක් නැත්නම් එකම ලේක්චර්ස් වලට ඉන්න දෙන්න බැරි ඇයි ? බය නිසාද උන් පස්සවෙයි කියල ??
    ඒක තමයි මචන් .. උන්ගෙ තියෙන බය සහ කුහක කමනෙ බන් :lol::lol: වෙන මොකක්ද .. :rofl: අනිත් එක එතකොට කියන්න බැරි වෙනවනෙ ඉගැන්වීම් කොලිටි නෑ කියල. :lol:
     
    Last edited:
    • Like
    Reactions: 333sajith