රජය ලාභ ලබන ව්‍යාපාර විකුණන්නෙ ඇයි?

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,799
    113
    උබලට කන්න දෙන්න එපැයි :D
    හම්බන්තොට වරාය විකුණලා රනිලා මොකද කලේ හොයලා බලපන් ඉසෙල්ලා
    දන්නවනං කියපංකො :lol:
     
    • Like
    Reactions: B.Chat

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,554
    25,898
    113
    Rajapakalata kelinma kotas aithiya ganna labeth ekka, pitata penne wena un gannawa wage eth athulin inne rajapakala...
    Okai wenne...
    වහපු සමාගම් තියෙනවා අඩුවට ගන්න පුලුවන්, නඩු සහ debt recovery කරගන්න පුලුවන් නම්.....බ්ලැක් මනි හෝල්ඩර් ලා ගේමක් ගහනවා ඒවගෙන් ...
     
    • Like
    Reactions: B.Chat

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    sri lankan airline 2021 di $1b+ debt thibba (dan meka meetath wada godak wadi athi). assets wikunuwath ~$0.8b withara debt ithuru wenawa. government bank dekata $300m wada nayai. meka wahanawa nam ithin government ekata kohomath me naya ganna wenawa. nathnam government bank dekath iwarai.
    සල්ලි ප්‍රින්ට් කර්ලා ගෙවලා දාමු. කොලෙ කොස්ට් එක විතර නෙ, එක ලාබයි ඔය බම්බුව තියන් ඉන්නවාට වඩා!
    එක්කො සල්ලි ප්‍රින්ට් කර්ලා බිට් කොයින් අරන් එවා විකුනලා දාලා ඩොලස් ගෙමු, එකත් ලාබයි!
     
    • Like
    Reactions: B.Chat

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,713
    2,306
    113
    Colombo
    උඹ අහල දැනගත්තනං කියපංකො :lol:
    මම රනිල් ව අදුරන් නෑ බන්
    වාරය වික්ක සල්ලි වලට කරපු දේ හොයාගන්න වත් නෑ
    මහ බැංකුවට උන දේකුත් නෑ
    රනිල් ගේ ගෙදර ද දන් නැ සල්ලි ටික
    මේකේ ඉන්න රනිල්ගේ පුත්තු දන්නවා නම් කියහන් :D
     
    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    sri lankan airline 2021 di $1b+ debt thibba (dan meka meetath wada godak wadi athi). assets wikunuwath ~$0.8b withara debt ithuru wenawa. government bank dekata $300m wada nayai. meka wahanawa nam ithin government ekata kohomath me naya ganna wenawa. nathnam government bank dekath iwarai.

    1 Billion wage Sri Lankan ekata foreign company walin ganna puluwan ahu wechchi corruption walata. Mun liyumak wath yawala ne mahindage massina ahuwena hinda. (Derane chathuramai 1 billion kiyana amount eka kiyanne)

    එක හින්ද මිනිස්සු investment එකකට අතගහන්න බය වෙන්නේ නැද්ද
    අනිත් හේතුව පොළිය වැඩියි බැංකුවල. 25-30% interest ගෙවන්න තරම් profit හම්බෙන්නේ නෑ සාමාන්‍ය බිස්නස් එකකින්, විශේෂයෙන්ම රටේ මිනිස්සුන්ගේ අතේ සතේ නැති කාලෙක.
    උන්ට ඊට වඩා ලබයි + ආරක්‍ෂිතයි 20% fixed deposit එකක් දාල ගෙදරට වෙලා පාඩුවේ ඉන්න එක.
    ------ Post added on Mar 23, 2023 at 4:03 PM
     
    • Like
    Reactions: B.Chat and reddit

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,046
    8,303
    113
    Chilaw

    1 Billion wage Sri Lankan ekata foreign company walin ganna puluwan ahu wechchi corruption walata. Mun liyumak wath yawala ne mahindage massina ahuwena hinda. (Derane chathuramai 1 billion kiyana amount eka kiyanne)

    අනිත් හේතුව පොළිය වැඩියි බැංකුවල. 25-30% interest ගෙවන්න තරම් profit හම්බෙන්නේ නෑ සාමාන්‍ය බිස්නස් එකකින්, විශේෂයෙන්ම රටේ මිනිස්සුන්ගේ අතේ සතේ නැති කාලෙක.
    උන්ට ඊට වඩා ලබයි + ආරක්‍ෂිතයි 20% fixed deposit එකක් දාල ගෙදරට වෙලා පාඩුවේ ඉන්න එක.
    ------ Post added on Mar 23, 2023 at 4:03 PM

    airline එකට කව්රු ඇත ගහයිද දන්නේ නැහැ
     
    • Like
    Reactions: B.Chat

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    මේක කරන්න විදිහක් තියනවා.

    පාඩු ලබන්නේ ගුවන් මෙහෙයුම. ඒක නවත්තවා දැනට ලීස් කරලා අරන් තිවන ප්ලේන් ටිකත් දිලාදාලා.

    කේටරින් හා ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින් ලාබයි. ඒ දෙක වෙනම සමාගම් ලෙස කරගෙන යනවා.

    මොන ක්‍රමයකින් හරි srilankan බර කරගහන් අරන් යන්නම බැ. මොන රිස්ක් එක යටතේ හරි ඔක වෙනස් කරන්නම ඕනා.
    That's what they are trying to do right? They are gonna sell the ground handling & catering separately to private companies
     
    • Like
    Reactions: B.Chat

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113

    1 Billion wage Sri Lankan ekata foreign company walin ganna puluwan ahu wechchi corruption walata. Mun liyumak wath yawala ne mahindage massina ahuwena hinda. (Derane chathuramai 1 billion kiyana amount eka kiyanne)

    අනිත් හේතුව පොළිය වැඩියි බැංකුවල. 25-30% interest ගෙවන්න තරම් profit හම්බෙන්නේ නෑ සාමාන්‍ය බිස්නස් එකකින්, විශේෂයෙන්ම රටේ මිනිස්සුන්ගේ අතේ සතේ නැති කාලෙක.
    උන්ට ඊට වඩා ලබයි + ආරක්‍ෂිතයි 20% fixed deposit එකක් දාල ගෙදරට වෙලා පාඩුවේ ඉන්න එක.
    ------ Post added on Mar 23, 2023 at 4:03 PM

    I don't get this. Interest rates for FD is maximum 20% per anum. Meaning 1.6% per month.

    A buisness usually earns a profit of 3% minimum a month
     
    • Like
    Reactions: B.Chat

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    I don't get this. Interest rates for FD is maximum 20% per anum. Meaning 1.6% per month.

    A buisness usually earns a profit of 3% minimum a month
    to do business you need to get loans frequently. when you pay the loan interest from the profits, you get less take home money compared to a fixed deposit. Specially accounting for the risky business environment.

    Many businesses (specially SMEs) are now running on a loss or bearly breaking even (not 3% profit)

    The worst loss making entity is the bloody parliament itself... That's why I want that to be privatised first. :ROFLMAO:
    Did you mean Rajapakshe & Sons Pvt Ltd.
    ------ Post added on Mar 23, 2023 at 4:30 PM
     
    • Haha
    • Like
    Reactions: B.Chat and imhotep

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    to do business you need to get loans frequently. when you pay the loan interest from the profits, you get less take home money compared to a fixed deposit. Specially accounting for the risky business environment.

    Many businesses (specially SMEs) are now running on a loss or bearly breaking even (not 3% profit)
    Yeah true... Loans gewahena profi karanna ba thamai me kale :yes:
     
    • Like
    Reactions: B.Chat and haunte

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,835
    39,818
    113
    Homagama
    That's what they are trying to do right? They are gonna sell the ground handling & catering separately to private companies
    They do without a proper plan bn. First of all Gov should separate the ground handling and catering proper way and then only can consider next step. Termination of air traffic is must.

    Place the price tag on profitable section while keeping the messy one not gonna help to the republic but easy to find so called black-ish investor.
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,892
    15,693
    113
    Ursa Major
    The worst loss making entity is the bloody parliament itself... That's why I want that to be privatised first. :ROFLMAO:
    Great idea. If we advertise this with the entitlement of country leadership and at least one million dollars in salary per month, this would be enough to attract the world's best business leaders. We should chuck out our certified imbeciles and give business leaders a try. (Someone asked Tony Greg what would be the best idea to correct the management of the SL Cricket Board, and he said that we should convert the SL Cricket Board to a company and give these management positions to Australians.)
     
    • Like
    Reactions: B.Chat and imhotep