මේකයි හේතුව - මේකට සප් එකක් දියල්ලා https://www.change.org/u/653127377ගිය සති අන්තෙ අනුරාධපුරේ ගියා
අපේ නෑයො වගයකුත් ඉන්නවා එහෙ, උන්ගෙ ගෙවල් වලත් ගියා
එහේ කුඹුරු සෑහෙන්න පුරන් වෙලා
හරියට වැස්සක් නෑලු ගිය අවුරුද්දෙම
එන මග දිගටම කුඹුරු පුරන් වෙලා
මොකද්ද මේ වෙන්නෙ?
ඉදිරියේ රාළ;21070327 said:මේකයි හේතුව - මේකට සප් එකක් දියල්ලා https://www.change.org/u/653127377
ඉදිරියේ රාළ;21070327 said:මේකයි හේතුව - මේකට සප් එකක් දියල්ලා https://www.change.org/u/653127377
More informationතිසා වැව කියන්නෙ චෛත්‍ය වල ගැබ් පුරවන්න පස් අරගත්තු තැනක් - ඒවගේ තැන් වල නාන්න සුදුසු නෑ. එතන සුවිශේෂි තැනක්. ඒක තියෙන්නෙ ජය ශ්‍රී මහා බෝධිය දෝවණය කරන්නයි. ඕකෙ එක එකා නාන්න පටන් ගත්තු දා ඉඳල තමා අනුරාධපුරේ කර වෙන්නේ.දැන් නාන්න දෙන්නෙ නෑ
අපි නෑවෙ නුවර වැවෙන්
Ow ow oka thama hethuwa. Rata wate gas kapana eka neme.ඉදිරියේ රාළ;21070362 said:තිසා වැව කියන්නෙ චෛත්‍ය වල ගැබ් පුරවන්න පස් අරගත්තු තැනක් - ඒවගේ තැන් වල නාන්න සුදුසු නෑ. එතන සුවිශේෂි තැනක්. ඒක තියෙන්නෙ ජය ශ්‍රී මහා බෝධිය දෝවණය කරන්නයි. ඕකෙ එක එකා නාන්න පටන් ගත්තු දා ඉඳල තමා අනුරාධපුරේ කර වෙන්නේ.

ඉදිරියේ රාළ;21070362 said:තිසා වැව කියන්නෙ චෛත්‍ය වල ගැබ් පුරවන්න පස් අරගත්තු තැනක් - ඒවගේ තැන් වල නාන්න සුදුසු නෑ. එතන සුවිශේෂි තැනක්. ඒක තියෙන්නෙ ජය ශ්‍රී මහා බෝධිය දෝවණය කරන්නයි. ඕකෙ එක එකා නාන්න පටන් ගත්තු දා ඉඳල තමා අනුරාධපුරේ කර වෙන්නේ.
Ow ow oka thama hethuwa. Rata wate gas kapana eka neme.![]()
ඒවා එහෙම කෙරෙනවා නම් මෙහෙම වෙන්නෙ නෑනේ - අඩු ගාණෙ ඔය පෙත්සමට වත් සප් එකක් දෙන්න.ඉතින් කවුරුත් ඔය කතාව අපිට කිව්වෙ නෑනෙ
අදාල ආයතන වලින් මිනිස්සු දැනුවත් කරන්න ඕනෙ

ඕක එක හේතුවක් විතරයි බන්. දැන් ගොඩක් එවුන් කුඹුරු වැඩ කරන එක අතරල දාල. පෝර ගන්න්න ගියාම කන්න වෙන කට්ටයි වී වලට හරි මිලක් නැති සීන් එකයි නිසා මේ පැත්තෙත් ගොඩක් කුඹුරු පුරන් වෙලා.
ඒ අස්සේ වී හැරිසන් වී ජාවාරමේ.... රජයේ වී තොග දැනට නිදහස් කරල තියෙන්නේ මහා පරිමාණ මෝල් හිමියන් 10 දෙනෙකුට විතරලු. උන් ඒව ගොඩ ගහනවලු....
මේ යන විදියට නියගයක් එන්නත් කලින් හාල් 150 ට වත් යයි

හිටන්ගෙ මල්ලිගෙ ගබඩාවල බඩු හංගලා. හිටං හාමුදුරුවෝ රැස්කරල කියනවා පිරිත් කියන්න වැස්ස වස්සන්න කියලා. කොහොමද game එක.![]()
ඒ අස්සේ වී හැරිසන් වී ජාවාරමේ.... රජයේ වී තොග දැනට නිදහස් කරල තියෙන්නේ මහා පරිමාණ මෝල් හිමියන් 10 දෙනෙකුට විතරලු. උන් ඒව ගොඩ ගහනවලු....
මේ යන විදියට නියගයක් එන්නත් කලින් හාල් 150 ට වත් යයි

