ෂර්ලොක් holmes;18355605 said:හැබැයි ඔය පොනිලගේ පදේට නැටුවොත් නම් එහෙම වේවි කියල හිතන්න අමාරුයි![]()
රනිල් නැත්තන් වෙයි මෛත්‍රි ජනාදිපති.!
එහෙනං තාම ඉන්නෙ අර වහල් බයියා!

ෂර්ලොක් holmes;18355605 said:හැබැයි ඔය පොනිලගේ පදේට නැටුවොත් නම් එහෙම වේවි කියල හිතන්න අමාරුයි![]()

රට වෙනුවෙන් කැප වෙලා වැඩ කරනවා නම් ඕන මිනිහෙක්. දුප්පත් මිනිස්සු අමතක කරන්න නරකයි. ජනාධිපති කෙනෙක් කියන්නේ කොන්ද තියෙන ඇඟ තියෙන පෞරුෂත්වය ලෝකෙට පෙන්නගෙන කරන්න පුළුවන් බලු වැඩ ඔක්කොම දේවල් වෙද්දී නොදැක්කා වගේ ඉන්න මිනිහෙක් නෙවෙයි.
අපේ මිනිස්සුන්ම තමයි මහින්දව උස්සලා තිබ්බේ. මහින්ද යුද්ධේ දිනුවා කියලා. ඒක තමයි මම දකින ලොකුම වැරැද්ද. යුද්ධයක් දිනපු එක තනි කෙනෙක්ට බාරගන්න බෑ. උඹයි මායි කොහෙන්හරි ඒ යුද්ධෙට දායක වෙලා තියෙනවා. ඒක මුළු ශ්‍රී ලංකාවේම ජයග්‍රහණයක්. මහින්දද සරත් ෆොන්සේකා ද කියලා තනිව තීරණය කරන්න බෑ. අන්න ඒක මේ රටේ අඩු බුද්ධිය ඇති පිරිසට කියා දිය යුතුයි.

තනි පක්ශයක් නෙමෙයි නේ බන්. ඇත්ත කතා කලොත් මයිත්‍රී ට මහින්දට තරම් බලයක් නැ. මහින්දට ලග හිටපු ඔනා එකෙකුට දණ ගහපිය කිව්වොත් දන ගනවා. ඒත් මෙයාට එහෙම සෙට් එකක් නැ. ඒක හොද ප්රවනතාවයක්.. නම්‍යශීලී වැඩියි කියලා පේන්නේ ඒකයි, නැත්තම් මහින්දයා එයිද මෙයා ලගට අගමැතිකම ඉල්ලගෙන..![]()
අනිවා හැබය් මෙයා නම්‍යශීලි වැඩි එකය් සින් එක
රනිල් නැත්තන් වෙයි මෛත්‍රි ජනාදිපති.!
එහෙනං තාම ඉන්නෙ අර වහල් බයියා!![]()
![]()

මහින්දටත් ඔහොම තමා කිව්වේ 2005 දී

දෙයක් දීලා ආපහු ගන්න ලෙසි නැ.. කච්චතිවු දූපත හොදම උදාහරනේ.. ඒ වගේ විල්පත්තුවත් දුන්නේ ආන්ඩුව. දැන් ආයේ පැල හිටවල කැලේ කරලා මිනිස්සු එලවන්න ලෙසි නැ.. මම කියන්නේ සින්හරාජේ බේරගනින්, සීගිරිය බේර ගනින්, නිලාවේලි බේරගනින්. මොකද එව්වා තාම දීලා නැ. දෙන්න කලින් බේරගනින්. දීලා කියෙව්වට වැඩක් නැ..puluwannam wilpaththuwa apita berala denna loku deyak..![]()
ඉතිහාසයේ හිටපු හොඳම ජනපතිවරයා විදියට කවදා හරි මෙතුමාගේ නම කියවෙයි කියලා හිතනවා.

moko uba avatar eka maru korala
මටත් ආපු ලොකුම ප්රශ්නය ඒක තමා![]()