රජෙක් නොවන අපේ ජනපති

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
ෂර්ලොක් holmes;18355605 said:
හැබැයි ඔය පොනිලගේ පදේට නැටුවොත් නම් එහෙම වේවි කියල හිතන්න අමාරුයි :D:D:D

රනිල් නැත්තන් වෙයි මෛත්‍රි ජනාදිපති.!
එහෙනං තාම ඉන්නෙ අර වහල් බයියා! :rofl: :rofl:
 
  • Like
Reactions: markhaloce

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
රට වෙනුවෙන් කැප වෙලා වැඩ කරනවා නම් ඕන මිනිහෙක්. දුප්පත් මිනිස්සු අමතක කරන්න නරකයි. ජනාධිපති කෙනෙක් කියන්නේ කොන්ද තියෙන ඇඟ තියෙන පෞරුෂත්වය ලෝකෙට පෙන්නගෙන කරන්න පුළුවන් බලු වැඩ ඔක්කොම දේවල් වෙද්දී නොදැක්කා වගේ ඉන්න මිනිහෙක් නෙවෙයි.

අපේ මිනිස්සුන්ම තමයි මහින්දව උස්සලා තිබ්බේ. මහින්ද යුද්ධේ දිනුවා කියලා. ඒක තමයි මම දකින ලොකුම වැරැද්ද. යුද්ධයක් දිනපු එක තනි කෙනෙක්ට බාරගන්න බෑ. උඹයි මායි කොහෙන්හරි ඒ යුද්ධෙට දායක වෙලා තියෙනවා. ඒක මුළු ශ්‍රී ලංකාවේම ජයග්‍රහණයක්. මහින්දද සරත් ෆොන්සේකා ද කියලා තනිව තීරණය කරන්න බෑ. අන්න ඒක මේ රටේ අඩු බුද්ධිය ඇති පිරිසට කියා දිය යුතුයි.

:yes:
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
:D

අනිවා හැබය් මෙයා නම්‍යශීලි වැඩි එකය් සින් එක
තනි පක්ශයක් නෙමෙයි නේ බන්. ඇත්ත කතා කලොත් මයිත්‍රී ට මහින්දට තරම් බලයක් නැ. මහින්දට ලග හිටපු ඔනා එකෙකුට දණ ගහපිය කිව්වොත් දන ගනවා. ඒත් මෙයාට එහෙම සෙට් එකක් නැ. ඒක හොද ප්‍රවනතාවයක්.. නම්යශීලී වැඩියි කියලා පේන්නේ ඒකයි, නැත්තම් මහින්දයා එයිද මෙයා ලගට අගමැතිකම ඉල්ලගෙන..
 
ausboyalain

Junior member
  • Dec 17, 2009
    167
    11
    18
    Colombo
    මහින්දව උස්සලා තිබ්බේ යුද්ධේ දිනුවා කියලා ඒක තමයි ලොකුම වැරැද්ද..:yes::yes::yes:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මහින්දටත් ඔහොම තමා කිව්වේ 2005 දී

    :yes: :yes: :yes: :yes: :yes:
    හැම එකාම වගේ එනකොට හොඳයි..
    ඇවිල්ල කාලයක් ගියාට පස්සෙ කාලකන්නි වෙන්නෙ...
    හැබැයි මහින්දයගෙන් තරම් මෛත්‍රීගෙන් අවධානමක් නෑ :yes: :yes:
    උපරිම දෙපාරයි... :yes: :yes:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    puluwannam wilpaththuwa apita berala denna loku deyak.. :D
    දෙයක් දීලා ආපහු ගන්න ලෙසි නැ.. කච්චතිවු දූපත හොදම උදාහරනේ.. ඒ වගේ විල්පත්තුවත් දුන්නේ ආන්ඩුව. දැන් ආයේ පැල හිටවල කැලේ කරලා මිනිස්සු එලවන්න ලෙසි නැ.. මම කියන්නේ සින්හරාජේ බේරගනින්, සීගිරිය බේර ගනින්, නිලාවේලි බේරගනින්. මොකද එව්වා තාම දීලා නැ. දෙන්න කලින් බේරගනින්. දීලා කියෙව්වට වැඩක් නැ..
     
    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    ඉතිහාසයේ හිටපු හොඳම ජනපතිවරයා විදියට කවදා හරි මෙතුමාගේ නම කියවෙයි කියලා හිතනවා.
    :yes::yes::yes::yes::yes:
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    සහතික ඇත්ත බන්.කොහොමත් අපේ මිනිස්සුන්ට ඇත්ත පේන්න කල් යනව.කවද හරි මේ මනුස්සයගෙ හොද කියයි ගත්ත තීරන වලට.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    රට වෙනුවෙන් කැප වෙලා වැඩ කරනවා නම් ඕන මිනිහෙක්. දුප්පත් මිනිස්සු අමතක කරන්න නරකයි. ජනාධිපති කෙනෙක් කියන්නේ කොන්ද තියෙන ඇඟ තියෙන පෞරුෂත්වය ලෝකෙට පෙන්නගෙන කරන්න පුළුවන් බලු වැඩ ඔක්කොම දේවල් වෙද්දී නොදැක්කා වගේ ඉන්න මිනිහෙක් නෙවෙයි.

    අපේ මිනිස්සුන්ම තමයි මහින්දව උස්සලා තිබ්බේ. මහින්ද යුද්ධේ දිනුවා කියලා. ඒක තමයි මම දකින ලොකුම වැරැද්ද. යුද්ධයක් දිනපු එක තනි කෙනෙක්ට බාරගන්න බෑ. උඹයි මායි කොහෙන්හරි ඒ යුද්ධෙට දායක වෙලා තියෙනවා. ඒක මුළු ශ්‍රී ලංකාවේම ජයග්‍රහණයක්. මහින්දද සරත් ෆොන්සේකා ද කියලා තනිව තීරණය කරන්න බෑ. අන්න ඒක මේ රටේ අඩු බුද්ධිය ඇති පිරිසට කියා දිය යුතුයි.

    මිනිස්සු නෙමයි බන් උස්සල තින්නේ මහින්දගේ සට්ටබියෝ.. විමල් ජැක්සන් සුරිය ආරච්චි මහින්ද අබේසුන්දර ඕකුන්. මිනිස්සු ඒවාට රැවටුනා/.
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    ඉතිහාසයේ හිටපු හොඳම ජනපතිවරයා විදියට කවදා හරි මෙතුමාගේ නම කියවෙයි කියලා හිතනවා.

    රට වෙනුවෙන් කැප වෙලා වැඩ කරනවා නම් ඕන මිනිහෙක්. දුප්පත් මිනිස්සු අමතක කරන්න නරකයි. ජනාධිපති කෙනෙක් කියන්නේ කොන්ද තියෙන ඇඟ තියෙන පෞරුෂත්වය ලෝකෙට පෙන්නගෙන කරන්න පුළුවන් බලු වැඩ ඔක්කොම දේවල් වෙද්දී නොදැක්කා වගේ ඉන්න මිනිහෙක් නෙවෙයි.

    අපේ මිනිස්සුන්ම තමයි මහින්දව උස්සලා තිබ්බේ. මහින්ද යුද්ධේ දිනුවා කියලා. ඒක තමයි මම දකින ලොකුම වැරැද්ද. යුද්ධයක් දිනපු එක තනි කෙනෙක්ට බාරගන්න බෑ. උඹයි මායි කොහෙන්හරි ඒ යුද්ධෙට දායක වෙලා තියෙනවා. ඒක මුළු ශ්‍රී ලංකාවේම ජයග්‍රහණයක්. මහින්දද සරත් ෆොන්සේකා ද කියලා තනිව තීරණය කරන්න බෑ. අන්න ඒක මේ රටේ අඩු බුද්ධිය ඇති පිරිසට කියා දිය යුතුයි.
    :yes::yes::yes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    අපේ මිනිස්සුන්ම තමයි මහින්දව උස්සලා තිබ්බේ. මහින්ද යුද්ධේ දිනුවා කියලා. ඒක තමයි මම දකින ලොකුම වැරැද්ද. යුද්ධයක් දිනපු එක තනි කෙනෙක්ට බාරගන්න බෑ. උඹයි මායි කොහෙන්හරි ඒ යුද්ධෙට දායක වෙලා තියෙනවා. ඒක මුළු ශ්‍රී ලංකාවේම ජයග්‍රහණයක්. මහින්දද සරත් ෆොන්සේකා ද කියලා තනිව තීරණය කරන්න බෑ. අන්න ඒක මේ රටේ අඩු බුද්ධිය ඇති පිරිසට කියා දිය යුතුයි.

    යුද්දෙ පටන් ගන්න ධෙර්්‍යයක් තිබ‍ුනෙ නැත්තන් දායකත්වයකුත් නැහැ.