රජෙක් නොවන අපේ ජනපති

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    රජෙක් නොවන අපේ ජනපති

    19501_10153233734921327_7960848210683902573_n.jpg

    11245531_10153233734946327_1751060833624490179_n.jpg

    10421441_10153233734936327_8971481850288862053_n.jpg

    මොනවා වුනත් හොඳ මනුස්සයා බන්.... රාජ තේජස නම් නෑ තමයි. ඒත් මනුශ්‍යත්වයෙන් නම් පිරිපුන් මිනිසෙක්
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඉතිහාසයේ හිටපු හොඳම ජනපතිවරයා විදියට කවදා හරි මෙතුමාගේ නම කියවෙයි කියලා හිතනවා.
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    රට වෙනුවෙන් කැප වෙලා වැඩ කරනවා නම් ඕන මිනිහෙක්. දුප්පත් මිනිස්සු අමතක කරන්න නරකයි. ජනාධිපති කෙනෙක් කියන්නේ කොන්ද තියෙන ඇඟ තියෙන පෞරුෂත්වය ලෝකෙට පෙන්නගෙන කරන්න පුළුවන් බලු වැඩ ඔක්කොම දේවල් වෙද්දී නොදැක්කා වගේ ඉන්න මිනිහෙක් නෙවෙයි.

    අපේ මිනිස්සුන්ම තමයි මහින්දව උස්සලා තිබ්බේ. මහින්ද යුද්ධේ දිනුවා කියලා. ඒක තමයි මම දකින ලොකුම වැරැද්ද. යුද්ධයක් දිනපු එක තනි කෙනෙක්ට බාරගන්න බෑ. උඹයි මායි කොහෙන්හරි ඒ යුද්ධෙට දායක වෙලා තියෙනවා. ඒක මුළු ශ්‍රී ලංකාවේම ජයග්‍රහණයක්. මහින්දද සරත් ෆොන්සේකා ද කියලා තනිව තීරණය කරන්න බෑ. අන්න ඒක මේ රටේ අඩු බුද්ධිය ඇති පිරිසට කියා දිය යුතුයි.
     
    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,150
    545
    113
    Dubai
    ඕනම දේශපාලකයෙක්ගේ හදවත වෙන්න ඕන සාමාන්ය ජනතාව. සාමාන්ය ජනතාව එක්ක ලගින්ම ඇසුරු කරනවා නම් ස්ටේජ් වල නැගලා බොරුවට විලාප දෙන්න ඔනේ නෑ
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඉතිහාසයේ හිටපු හොඳම ජනපතිවරයා විදියට කවදා හරි මෙතුමාගේ නම කියවෙයි කියලා හිතනවා.

    :yes: :yes: :yes: :yes: :yes: :yes:
    මාත් හිතාගෙන හිටියෙ ඡන්දෙ දුන්නට පස්සෙ මාසෙන් එපා වෙයි කියල :dull: :dull: :dull:
    ඒ වුනාට හිතාගන්න බැරි විදිහට මාධ්‍යය එහෙම මාර විදිහට ස්වාධීන කලා :yes: :yes: :yes:
    මෑත ඉතිහාසෙ පහල වුන හොඳම නායකය :yes: :yes: :yes:
     
    Rumple

    Banned
  • Nov 23, 2014
    688
    29
    28

    මයිත්‍රී සොම්බියෙක් වෙලා උබේ පස්සෙන් ආවොත් උබ මොකද කරන්නේ?
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මයිත්‍රී සොම්බියෙක් වෙලා උබේ පස්සෙන් ආවොත් උබ මොකද කරන්නේ?

    ගෙදර මන්න දෙකක් තියෙනව කුකුලෝහ් :dull: :dull: :dull: :dull:
    ශ්‍රී ලඞ්කා ටෙලිකොම් ඇමතූ ඔබට සුභ දවසක් :dull: :dull: :dull:
     
    Rumple

    Banned
  • Nov 23, 2014
    688
    29
    28
    ගෙදර මන්න දෙකක් තියෙනව කුකුලෝහ් :dull: :dull: :dull: :dull:
    ශ්‍රී ලඞ්කා ටෙලිකොම් ඇමතූ ඔබට සුභ දවසක් :dull: :dull: :dull:

    නොදෝමකින් තෝ නම්
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    :yes: :yes: :yes: :yes: :yes: :yes:
    මාත් හිතාගෙන හිටියෙ ඡන්දෙ දුන්නට පස්සෙ මාසෙන් එපා වෙයි කියල :dull: :dull: :dull:
    ඒ වුනාට හිතාගන්න බැරි විදිහට මාධ්‍යය එහෙම මාර විදිහට ස්වාධීන කලා :yes: :yes: :yes:
    මෑත ඉතිහාසෙ පහල වුන හොඳම නායකය :yes: :yes: :yes:
    ඕ ලෙවල් වලට පාඩම් කරපන්:yes:
     
    ඉතිහාසයේ හිටපු හොඳම ජනපතිවරයා විදියට කවදා හරි මෙතුමාගේ නම කියවෙයි කියලා හිතනවා.
    හැබැයි ඔය පොනිලගේ පදේට නැටුවොත් නම් එහෙම වේවි කියල හිතන්න අමාරුයි :D:D:D
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අපේ ගමේ (හද්ද වන්නියේ) මිනිස්සු අපේ ඡනාධිපති තුමා කියන්නේ මහින්දට බන් කඩේ ගාව ඡනාධිපති ඇවිල්ලා වගේ කතාවක් කතාවෙනවා නාකි ඩයල් දෙකක් මම ඇහුවා කවුද මෛත්‍රි රැස්විමකට ඇවිල්ලද කියලා නෑ නෑ අපේ ඡනාදිපති මහින්ද මහත්තයාලු..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    අපේ ගමේ (හද්ද වන්නියේ) මිනිස්සු අපේ ඡනාධිපති තුමා කියන්නේ මහින්දට බන් කඩේ ගාව ඡනාධිපති ඇවිල්ලා වගේ කතාවක් කතාවෙනවා නාකි ඩයල් දෙකක් මම ඇහුවා කවුද මෛත්‍රි රැස්විමකට ඇවිල්ලද කියලා නෑ නෑ අපේ ඡනාදිපති මහින්ද මහත්තයාලු..
    මම ගිය සතියේ හසලක (මහියන්ගනය ) ගියා. අප්පට හුඩු බලන්න එපැයි හසලක ප්‍රාදේශීය සබාව. හරියට මැදමුලනේ මැද සාලේ වගේ..