රජේ සේවකයොන්ගේ පඩි වැඩි කරලා උන්ටම බදු ගහමු අනුර මරු ඈ 🥴

Derek69

Well-known member
  • Nov 27, 2024
    844
    1,080
    93
    අනුර බජට් එකෙන් රජයේ සේවකයෝ මිලියන එකහමාරකගෙ පඩි වැඩි කරාම
    අඩුම 5000 ගානෙ දෙන්නත්
    රු 750,000,000.00 යනවා, මේ ටික ආය බදුවලින්ම අල්ලන්න එපැයි, සාමාන්‍ය මිනිස්සුන්ට බඩුමිල වැඩි කරලා ඒ ටික ගෙවන්න කියයි 😂 අනුර අතින් ගෙවන එකක්ද්? අර වැඩි කරපු 5000 ආය කඩෙට දීලා එනවා රජේ සේවකයෝ ටික නම්, පුද්ගලික අ‍ංශයේ උන්ට නම් කොහොමත් පඩි වැඩිනෙ උන් නම් ගෙවාගයි කොහොම හරි 👍
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ඔය රාජ්ය සේවකයො රට පටවන්න ඕන ටොයිලට් හෝදන්න. සාපයක් මුං
     
    • Haha
    Reactions: Kalegana

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,205
    13,926
    113
    පෘථිවිය
    GiNs4VRbUAA9fjc
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,779
    6,860
    113
    ඔය රාජ්ය සේවකයො රට පටවන්න ඕන ටොයිලට් හෝදන්න. සාපයක් මුං
    Ethakota government infrastructure eka aran yanne kohamada ? Rate Administrative actions ganne kohamada.
     
    • Like
    Reactions: Yin And Yang

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,396
    6,276
    113
    ඔය රාජ්ය සේවකයො රට පටවන්න ඕන ටොයිලට් හෝදන්න. සාපයක් මුං

    රට ගිහිනුත් මුන් අයිස් ගහනවා
    මම දැක්කා නිවුස් එකක් ඊශ්‍රායල් ඇග්‍රි ජොබ්ස් වලට ගිය උන්ගෙන් බර ගානක් පැනලා කියලා ජොබ් කෝටා එකටත් කේස් වැටිලා කියලා
    ඔය ජොබ්ස් වලට ගොඩක් ගියේ රජයේ ජොබ්ස් කරපු උන්
     
    Derek69

    Well-known member
  • Nov 27, 2024
    844
    1,080
    93
    ඔය රාජ්ය සේවකයො රට පටවන්න ඕන ටොයිලට් හෝදන්න. සාපයක් මුං
    රාජ්‍ය සේවය තව වැඩි කරන්න ඕනි කියන්නෙ අනුර නම්
     
    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,181
    1,416
    113
    අනුර බජට් එකෙන් රජයේ සේවකයෝ මිලියන එකහමාරකගෙ පඩි වැඩි කරාම
    අඩුම 5000 ගානෙ දෙන්නත්
    රු 750,000,000.00 යනවා, මේ ටික ආය බදුවලින්ම අල්ලන්න එපැයි, සාමාන්‍ය මිනිස්සුන්ට බඩුමිල වැඩි කරලා ඒ ටික ගෙවන්න කියයි 😂 අනුර අතින් ගෙවන එකක්ද්? අර වැඩි කරපු 5000 ආය කඩෙට දීලා එනවා රජේ සේවකයෝ ටික නම්, පුද්ගලික අ‍ංශයේ උන්ට නම් කොහොමත් පඩි වැඩිනෙ උන් නම් ගෙවාගයි කොහොම හරි 👍
    vehical import walin plan karan inne mun lkr 450 billion earn karanna me year eke. eken 50% withara oya salary hike ekata ganiwi
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    ගොඩක් වැඩක් නැති උන් ඉන්නවලු නේද ඔය රජයේ ආයතන වල. උන් ටික එලවල දන්නා ඕන.
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,805
    4,934
    113
    ගොඩක් වැඩක් නැති උන් ඉන්නවලු නේද ඔය රජයේ ආයතන වල. උන් ටික එලවල දන්නා ඕන.
    වැඩ පුළුවන් එවුන් ඕවට එන්නේ නෑ බන්. යන /එන මන් නැති ගොබිලෝ ටික ඕවයේ ලැගන් ඉන්නවා. ඕකුන් වැඩ්ඩො නම් රට බංකොලොත් වෙන්නේ නෑනේ බන්. රටේ ජනාධිපති, අගමැති, පාලිමේන්තුව, හැම එකක්ම මුළුමනින්ම වෙනස් කරානේ. වැඩක් උනාද ? හාල් ගෙන්වද්දී කොච්චර හිඟද කියල හරියට කියන්න එකෙක් නෑලු. ඒවාට දේශපාලකයන්ට බැනල වැඩක් නෑ. ඕකුන් වෙනස් උනේ නැත්නම් රට හැමදාම ඔය තත්වෙම තමයි.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    වැඩ පුළුවන් එවුන් ඕවට එන්නේ නෑ බන්. යන /එන මන් නැති ගොබිලෝ ටික ඕවයේ ලැගන් ඉන්නවා. ඕකුන් වැඩ්ඩො නම් රට බංකොලොත් වෙන්නේ නෑනේ බන්. රටේ ජනාධිපති, අගමැති, පාලිමේන්තුව, හැම එකක්ම මුළුමනින්ම වෙනස් කරානේ. වැඩක් උනාද ? හාල් ගෙන්වද්දී කොච්චර හිඟද කියල හරියට කියන්න එකෙක් නෑලු. ඒවාට දේශපාලකයන්ට බැනල වැඩක් නෑ. ඕකුන් වෙනස් උනේ නැත්නම් රට හැමදාම ඔය තත්වෙම තමයි.
    එක නම් ඇත්ත. මේවයි වැඩි පුර ඉන්නේ දේශපාලනය නිසා පත් උන, රස්ස්වල් ලැබුන උන් නේ.
     
    • Like
    Reactions: vali aththa

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,827
    1,921
    113
    Modaya hithan inne dan Padi wedi karala Aith uta support karai kiyala.
    Anura num thiyenne kagawada. Hodata amathanna
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,619
    10,863
    113
    Nugegoda, Sri Lanka
    එක නම් ඇත්ත. මේවයි වැඩි පුර ඉන්නේ දේශපාලනය නිසා පත් උන, රස්ස්වල් ලැබුන උන් නේ.
    Aniwa.. oya Bokku uda lagagena hitapu un poster alawapu un jobs walata gannawa.. un karana magulak naa.. Wadak karana unge padiyan Tax gahala munta bedala denawa. athi benefit ekakuth naa Tax gewana unta.. hamadama oya cycle ekamai... oka kadanna ekekawath campaign wala promise une naa..
     
    • Sad
    Reactions: Kalegana