රජ උනොත්

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    හිතපන් දැන් තියෙන සිවිලයිසේෂන් එක ඉවර වෙලා අදුරු යුගයකට යනවා:shocked: .අයෙත් ඔය රජ කලේ වගේ
    කොහොම හරි කරලා උබ ලoකවේ රජ වෙනවා .දැන් යාපනේ ඉදල මාතර වෙන කල් උබ තමයි රජ තුමා
    උබ කොහෙද උබේ අග නගරය හදන්නේ .
    ඒ තැන තෝරාගන්න හෙතු මොනවද ?
    අපේ ගම වලස්මුල්ල ,මම වලස්මුල්ලට ආදරෙයි වගේ හේතු එපා :angry::angry:
     
    • Like
    Reactions: D_Mad and NRTG

    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    Mama ganne nuwara.... wateta honda arakshawak daganna lesi... ethana indan palane karanna wateta podi podi balakotu hadagannawa.... age of empires wage sirawatama karanna thama asa..
     
    • Like
    Reactions: RLT4U

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,205
    113
    Forest
    හිතපන් දැන් තියෙන සිවිලයිසේෂන් එක ඉවර වෙලා අදුරු යුගයකට යනවා:shocked: .අයෙත් ඔය රජ කලේ වගේ
    කොහොම හරි කරලා උබ ලoකවේ රජ වෙනවා .දැන් යාපනේ ඉදල මාතර වෙන කල් උබ තමයි රජ තුමා
    උබ කොහෙද උබේ අග නගරය හදන්නේ .
    ඒ තැන තෝරාගන්න හෙතු මොනවද ?
    අපේ ගම වලස්මුල්ල ,මම වලස්මුල්ලට ආදරෙයි වගේ හේතු එපා :angry::angry:
    අපේ ගම වලස්මුල්ල ,මම වලස්මුල්ලට ආදරෙයි
     
    • Haha
    Reactions: animation and D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මාලිගා2ක් ගහනවා... එක රිටිගල.. අනික ගාල්ලෙ රූමස්සල...
    ෆ්ලැට් බිමක තියන උසම තැනක්... උඩ ඒරියා එකම කවර් වෙනවා.. රුමස්සල සුපිරි වීව්1 සහ රටේ පහල ප්‍රදේශ පාලනට පහසුවීම නිසා..
    අනවශ්‍ය බදු ගහන් නෑ, අරහෙ මෙහෙ පොල්ලේ නීති ගේන් නෑ....එක එක ඒරියා වලට ඇමතිලා පත් කරනවා... උන් තමා ඒ පළාත් මේන්ටේන් කරන් යන්න ඕන... උන්ගේ වැඩ බලන්න සෙපරේට් ඔත්තු සේවා 3,4ක් දානවා...සේම් රිපෝට් එන්න ඕන කාගෙනුත්, නැත්නම් එතනදි මම ඉන්වොල්ව් වෙනවා.. අවුදුරු කුමාරි තෝරනවා හැම අවුරුද්දෙම හැම ගමකට. දිනන එකී අන්ත:පුරේට දෙමාපියන්ව බුසල් අටක කුඹුරු ලැබෙනවා උන්ට... අන්ත:පුරේ 1000+ තියාගන්නවා... ආමි එක නිතරම ඇක්ටිව් තියාගන්නවා...මට ගේම අදින්න පුලුවන් තැන් වලට පෞලේ මට විශ්වාසි අය තමා දාන්නේ...අපේ කෙල්ලොන්ට අමතරව ඉන්ඩියා, සියම්,බුරුම් වලින් කැලි ගෙන්නනවා..කිරුළට බ්ලඩ් ලයින්1 දෙන්නේ දකුණේ කුමාරියෙක්ට උපන් එකෙක්ට තමා.. දිග වැඩිද මන්දා...
     
    Last edited:

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,305
    12,559
    113
    Piliyandala
    අපෝ රජවෙන්න බෑ. අර අඳින ඇඳුම් මට දිරවන්නේ නෑ. හදිස්සියකට චූ පාරක් වත් දන්නා බෑ.....:yes:
    Simple Rules and regulations wenas karaganin. Ethakota short ekai slippers dekai dagena palanaya karanna puluwan pahasui
     
    • Haha
    Reactions: NRTG