ප්‍රශ්නෙ තියෙන්නෙ ඔතන විතරක් ම නෙමෙයි යාළුවා
පහළම කම්කරුවාගේ සිට අමාත්‍යාංශ ලේකම් දක්වා, මේකෙ ඉන්නෙ
හොරු
බොරුකාරයෝ
ඉරිසියාවෙන් පිරිච්ච කුහක මිනිස්සු..
ආගම
ජාතිය
සදාචාරය
සංස්කෘතිය
සභ්‍යත්වය
කියන ඒවට මුවා වෙලා, කරන්න පුළුවන් ජරාම වැඩ කරන්න
පව්කාර
මෝඩ
ගෝත්‍රික පිරිසක්...