ඇයි මිනිස්සු කෝටිගානක් දීල කැබ් ගන්නෙ

nooby

Well-known member
  • Mar 25, 2018
    4,252
    2,440
    113
    Srilanka
    වාහන මිල නම් කතාකරන්ඩ එපා බොසා.ට්‍රැඩ් සනී/Dx wagon ඒම ලක්ෂ දාහතයි විස්සයි (ලක්ෂ තුනට හතරට විකුණපුවා) .😑😑කවදා ගන්ඩද හොඳ වාහනයක් 😒😒.

    මේ ලගදි තාත්තගෙ යාලුවෙක් උන පරණ කාලෙ අන්කල් කෙනෙක් මගදි හම්බෙලා බයික් එක දැකලා විස්තර ඇහුවා.ඒ අන්කල් 2006 දි CT100 එක අරන් තියෙන්නෙ 70,000 කට කිව්වා 🙂 ඇත්තටම ඒ ගණන් වලට තිබ්බද?
    ------ Post added on Feb 5, 2026 at 9:34 PM
    2013 gatte 100,000/= including registration fees
     
    • Wow
    Reactions: kalana putha 97

    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    325
    575
    93
    29
    Anuradhapura
    ඔව් නේද,වාහන හරිම අඩුයි ඒ කාලේ 🥰

    oya kiyanne ct100 aapu kaalema. bajaj boxer eken ct100 walata migrate wena kaale .ow oya ganan walata thibba.
    ඔව් මුල්ම කාලෙ ගැන තමා ඒ අන්කල් කිව්වෙ 😁
    ------ Post added on Feb 6, 2026 at 7:49 AM

    ඒ දවස් වල පල්සර් එක 89 000යි.

    කිලෝ ගානට ටැක්ස් කලේ.
    දැන් ලස්ස හතෙන් උඩ.🤧
    ------ Post added on Feb 6, 2026 at 7:51 AM
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,176
    27,642
    113
    SUV ගන්න සල්ලි නැති නිසා පාරේ පොඩ්ඩක් උඩින් ඉන්න ඕන නිසා ටැක්ස් අඩුවට ගන්න තියෙන්නේ ඩබල් කැබ් තමයි මිනිස්සුන්ට. ශ්‍රී ලංකට්ටුවේ පාරවල් වල කන්ඩිශන් වලට හරියන්නේ ඩබල් කැබ් තමයි. :unsure:
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,992
    12,080
    113
    Suv ekka compare kala price godak adu nisa ganne..
    But suv wage issaraha penuma thiyana but almost lorry comfort thiyana wahana..
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,903
    18,773
    113
    If you have to ask, you don't deserve it.
    :yes::yes::yes:

    වාහන මිල නම් කතාකරන්ඩ එපා බොසා.ට්‍රැඩ් සනී/Dx wagon ඒම ලක්ෂ දාහතයි විස්සයි (ලක්ෂ තුනට හතරට විකුණපුවා) .😑😑කවදා ගන්ඩද හොඳ වාහනයක් 😒😒.

    මේ ලගදි තාත්තගෙ යාලුවෙක් උන පරණ කාලෙ අන්කල් කෙනෙක් මගදි හම්බෙලා බයික් එක දැකලා විස්තර ඇහුවා.ඒ අන්කල් 2006 දි CT100 එක අරන් තියෙන්නෙ 70,000 කට කිව්වා 🙂 ඇත්තටම ඒ ගණන් වලට තිබ්බද?
    ------ Post added on Feb 5, 2026 at 9:34 PM
    අපේ තාත්තා ගත්ත 85යි
    ------ Post added on Feb 6, 2026 at 8:31 AM
     

    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    325
    575
    93
    29
    Anuradhapura
    53105.jpg
    මිනිස්සු කැබ් එකක් ගන්න පෙලඹෙන තව එක හොඳ හේතුවක් 😀😃
     
    • Haha
    Reactions: olu bakka

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,086
    10,668
    113
    huttak kiyonawa e para

    adomath mein ekakata asawen inne

    ubalata ai padui kiyanne

    qHOUvBi.jpg


    jXZdiDV.jpg


    TKzyTMR.jpg


    unrnLZ0.jpg

    අඩු ගානට SUV එක්ස්පීරියන්ස් එකක් ගන්න තමයි ගොඩක් සිංහලු ගන්නෙ

    හරියට යූස් කරන එකෙක්ට කැබ් එක පට්ටම ප්‍රැක්ටිකල් වාහනයක්නේ බන් ලංකාවෙ ගෙදරකට
    කාර් එකක් වගේ එහෙ මෙහෙ ෆැමිලි එකම දාගෙන යන්න පුලුවන්, කැත නැතුව ඕන තැනකට බහින්නත් පුලුවන්, ඕනම පාරක යන්නත් පුලුවන් ලංකාවෙ පාරවල් වලට හොඳට ගැලපෙනවා
    ගොඩක් කැබ් සෑහෙන ඩියුරබල් මේන්ටනන්ස් අඩුයි ලාබෙට හදාගන්න පුලුවන් (ටයර් වගේ ඒව ඇරුනම)
    ගෙදරට බඩුවක් මුට්ටුවක් ගේමක් නැතිව දාගෙන යන්න පුලුවන්
    ඔය වගේ ප්‍රැක්ටිකල් රීසන් නිසා ගොඩක් අය ගන්නවා

    දැන් නං ගොඩක් අය ගන්නෙ ලාබෙට SUV එක්ස්පීරියන්ස් එකක් ගන්න පුලුවන් කියලා හිතලා



    මේවා තමයි හේතු

    දුර ගමනක් ගියාම පිටිපස්සේ සීට් එකේ යන එකාගේ කොන්ද ලේෆ්ට් වෙනවා බන් , පිටිපස්සේ සීට් එක සැප නෑ , ගැස්සෙනවා ,SUV වගේ නෙමයි , මටනම් තියෙන ලොකුම අවුල ඕක තමයි. මොකද පවුලේ හැමෝම ගමනක් යනකොට වයසක කෙනෙක්ට පිටිපස්සේ සීට් එකේ යනඑක හරිම අපහසුයි.
     
    • Love
    Reactions: Psiko

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,394
    8,562
    113
    රූකඩ රාජ්ජේ
    ඕවයේ පිටිපස්සේ ගෑස් එකක් , සිමෙන්ති කොට්ටයක් දාන්න හිතෙනවද බං ?

    සඕදරවරු නම් ගන්නේ ෆයිල් දාගෙන යන්න .. ඒක නම් ලොකු අවුලක් නෑ 🤌🤌
    ------ Post added on Feb 6, 2026 at 9:42 AM
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    වාහන මිල නම් කතාකරන්ඩ එපා බොසා.ට්‍රැඩ් සනී/Dx wagon ඒම ලක්ෂ දාහතයි විස්සයි (ලක්ෂ තුනට හතරට විකුණපුවා) .😑😑කවදා ගන්ඩද හොඳ වාහනයක් 😒😒.

    මේ ලගදි තාත්තගෙ යාලුවෙක් උන පරණ කාලෙ අන්කල් කෙනෙක් මගදි හම්බෙලා බයික් එක දැකලා විස්තර ඇහුවා.ඒ අන්කල් 2006 දි CT100 එක අරන් තියෙන්නෙ 70,000 කට කිව්වා 🙂 ඇත්තටම ඒ ගණන් වලට තිබ්බද?
    ------ Post added on Feb 5, 2026 at 9:34 PM
    ඔව් අපේ ගෙදර මුලින්ම ct 100 ගෙනාවේ 90ට.2008 වගේ මතක.ඒක දුන්නෙ 35කට.2012 වගේ ප්ලැටිනා එකක් ගෙනාවා බ්‍රෑන්ඩ් නිව් 121 කට.ඒක දුන්නා 60කට.පට්ට ගැහුවා හැබැයි.දැන් තියන ප්ලැටිනා එක ගෙනාවේ 145කට වගේ.මන් 2012 බ්‍රෑන්ඩ් නිව් fz එක ගෙනාවෙත් 325කට.ඒක තමා තාම පදින්නෙ.පෙරේදා තමා ඉස්සරහා සිග්නල් ලයිට් එක පිච්චුනේ අව් රුදු 14කට පස්සෙ.ඒ එක්කම මීටර් බෝඩ් එකත් ගියා.
     
    • Wow
    Reactions: Psiko

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    කොල්ලො ආසයි මේවගේ වාහන පදින්න. අපේ සීයලගේ ,තාත්තලගේ කාලේ මිට්සුබිෂි ජීප්, පැජරෝ තිබුනා. ඩිෆෙන්ඩර් තිබුනා. මේ වාහන පදින්නේ ආසවට බන්. මේ වාහනවල කිසිම වාසියක් නෑ. ඩීසල් කරන්නෙත් 10ක්විතර. එන්ජින් ඔයිල් මාරු කරන්න ලිටර් 5-8 අතරේ යනවා. ෆිල්ටර්, ගියර් ඔයිල් , දාලා සර්විස් කරලා එද්දි සැහෙන ගානක් කුඩුවෙනවා. ඒ මදිවට බහුතරයක් 24Vනිසා බැට්‍රි 2ක් එනවා. බැට්‍රිවල ගණන් උබලට අමුතුවෙන් කියන්න අවශ්‍ය නැනේ. ටයර් සයිස් ලොකුයි. ටයර් 4 දාන්න ලක්‍ෂ 4ක්වත් නැතුව බෑ. අලුතෙන් එන ඒවගෙත් වියදම මේවගේම තමයි. පාට්ස් ගණන්. හැබැයි අපේ රටේ සල්ලි තියන එකා කොහොම හරි මේවගේ වාහනයක් ගන්නෙ ආසවට. හැබැයි ඌ එක ගන්නෙත් නොවටිනා ගානක් දීලා. අනිත් උන්ට මෙච්චර වියදම් කරන්න බැරි නිසා පොකට් එකට තට්ටු නොවන ජාතියේ කාර් එකක් අරගෙන පාඩුවේ ඉන්නවා. Wagonr R, Vitz, ALto වල මොන සැපක්ද බන්. අපේ උන් ගන්න නැති කමට ගන්නවා. Alto 2015ලක්‍ෂ 35-40,Wagon R ලක්‍ෂ 70-80 . මොකා බලේට ආවත් වාහන විකිනෙන්නෙ නොවටින ගණන්වලට. එක්කෝ මුන් පොදු ප්‍රවාහනේ ලක්‍ෂරි ටයිප් එකටවත් ගේන්න ඕනේ. එහෙමත් දෙයක් කවුරු බලේට ආවත් වෙන්නෙ නැ.
    Ithin buthayo gota malabe colombo railway nawaththana kota uba mkd kale ibbo
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,156
    2,409
    113
    hilux ekk per liter km keeyak karana wada bn 🤔 , 10 k 12 k wage karanawada AC daala , matah aasama waahayanak thamai.
     
    • Haha
    Reactions: speedmalli

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,606
    17,689
    113
    Auckland
    හ්ම්ම්, Suv වලට tax relief නෑ.... මම චීනේ හිටපු දවස් 10ට එක කැබ් එකක් දැක්කේ නෑ. BYD taxi and Bus, මිනිස්සු ගන්නේ Denza, AION, BAW පොඩි කාර් 2යි දැක්කේ.

    Different countries, different priorities

    Visit Aus or NZ and you will see all the dual cabs AKA Utes (යූට්)
     
    • Love
    Reactions: Psiko

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,086
    10,668
    113
    mekak ganin

    policiyen nawttan na
    Social Respect 100%
    mORE bUSINESS oPPTNUTIES

    v2jy4Bs.jpg

    ඔකේ තියෙන්නේ wet timing belt එකක්ලු ඒක හෙන අවුල් කතාවක් කියනවා , ගන්නවා නම් හොයලා බලලා ගනින් මචන්


    වාහනේ පරිමානෙට වඩා රෝද පුංචියි වගේ කියලා හිතෙන්නේ නැද්ද බන් ? මටනම් අවුල් මචං