මෙහෙ කෘ කැබ් එහෙමත් පවුලේ වාහන විදියට පාවිච්චි කරනවා මේ ගොවිතැන් කරන පළාත්වල.meket atta balan giyama. cab ganne lassanata Lankawe anathayo. wena ratawala un owa ganne ekke construction, ekko mobile service... etc

cab nam ithin GMC thami cab. piisu ukana power ekak tiyenne. 🫡cab wala safety hena adui suv walata sapekshawa
habai brand new goda cheap
used nam cab ganan wadi SUV used ewa labai
Sealion 6 eka SUV nemei da ?crosover කටු ටික ඇරුනම ලංකාවෙ හරි හමං SUV එකක් ලක්ශ 400 න් උඩනේ බන් තියෙන්නෙ
ඒවට සාපේකශව අඩුයි
2026 Travo එහෙම නං 30+ නේද දැන්
වාහන මිල නම් කතාකරන්ඩ එපා බොසා.ට්‍රැඩ් සනී/Dx wagon ඒම ලක්ෂ දාහතයි විස්සයි (ලක්ෂ තුනට හතරට විකුණපුවා) .කොල්ලො ආසයි මේවගේ වාහන පදින්න. අපේ සීයලගේ ,තාත්තලගේ කාලේ මිට්සුබිෂි ජීප්, පැජරෝ තිබුනා. ඩිෆෙන්ඩර් තිබුනා. මේ වාහන පදින්නේ ආසවට බන්. මේ වාහනවල කිසිම වාසියක් නෑ. ඩීසල් කරන්නෙත් 10ක්විතර. එන්ජින් ඔයිල් මාරු කරන්න ලිටර් 5-8 අතරේ යනවා. ෆිල්ටර්, ගියර් ඔයිල් , දාලා සර්විස් කරලා එද්දි සැහෙන ගානක් කුඩුවෙනවා. ඒ මදිවට බහුතරයක් 24Vනිසා බැට්‍රි 2ක් එනවා. බැට්‍රිවල ගණන් උබලට අමුතුවෙන් කියන්න අවශ්‍ය නැනේ. ටයර් සයිස් ලොකුයි. ටයර් 4 දාන්න ලක්‍ෂ 4ක්වත් නැතුව බෑ. අලුතෙන් එන ඒවගෙත් වියදම මේවගේම තමයි. පාට්ස් ගණන්. හැබැයි අපේ රටේ සල්ලි තියන එකා කොහොම හරි මේවගේ වාහනයක් ගන්නෙ ආසවට. හැබැයි ඌ එක ගන්නෙත් නොවටිනා ගානක් දීලා. අනිත් උන්ට මෙච්චර වියදම් කරන්න බැරි නිසා පොකට් එකට තට්ටු නොවන ජාතියේ කාර් එකක් අරගෙන පාඩුවේ ඉන්නවා. Wagonr R, Vitz, ALto වල මොන සැපක්ද බන්. අපේ උන් ගන්න නැති කමට ගන්නවා. Alto 2015ලක්‍ෂ 35-40,Wagon R ලක්‍ෂ 70-80 . මොකා බලේට ආවත් වාහන විකිනෙන්නෙ නොවටින ගණන්වලට. එක්කෝ මුන් පොදු ප්‍රවාහනේ ලක්‍ෂරි ටයිප් එකටවත් ගේන්න ඕනේ. එහෙමත් දෙයක් කවුරු බලේට ආවත් වෙන්නෙ නැ.
oya kiyanne ct100 aapu kaalema. bajaj boxer eken ct100 walata migrate wena kaale .ow oya ganan walata thibba.වාහන මිල නම් කතාකරන්ඩ එපා බොසා.ට්‍රැඩ් සනී/Dx wagon ඒම ලක්ෂ දාහතයි විස්සයි (ලක්ෂ තුනට හතරට විකුණපුවා) .කවදා ගන්ඩද හොඳ වාහනයක්
.
මේ ලගදි තාත්තගෙ යාලුවෙක් උන පරණ කාලෙ අන්කල් කෙනෙක් මගදි හම්බෙලා බයික් එක දැකලා විස්තර ඇහුවා.ඒ අන්කල් 2006 දි CT100 එක අරන් තියෙන්නෙ 70,000 කට කිව්වාඇත්තටම ඒ ගණන් වලට තිබ්බද?
------ Post added on Feb 5, 2026 at 9:34 PM
කැරි භාන්ඩනෙ අනේ ඒවා. සුකුරුත්තං නෑ දානෙට මලගෙට මගුලට කන්දට ලන්දට තැන්නට සෙට් වෙන සුපිරි භාන්ඩනෙ
2006 neme me lagak wenakanma oka laksheta witarane giye.වාහන මිල නම් කතාකරන්ඩ එපා බොසා.ට්‍රැඩ් සනී/Dx wagon ඒම ලක්ෂ දාහතයි විස්සයි (ලක්ෂ තුනට හතරට විකුණපුවා) .කවදා ගන්ඩද හොඳ වාහනයක්
.
මේ ලගදි තාත්තගෙ යාලුවෙක් උන පරණ කාලෙ අන්කල් කෙනෙක් මගදි හම්බෙලා බයික් එක දැකලා විස්තර ඇහුවා.ඒ අන්කල් 2006 දි CT100 එක අරන් තියෙන්නෙ 70,000 කට කිව්වාඇත්තටම ඒ ගණන් වලට තිබ්බද?
------ Post added on Feb 5, 2026 at 9:34 PM
හ්ම්CT100 එක අරන් තියෙන්නෙ 70,000 කට කිව්වාඇත්තටම ඒ ගණන් වලට තිබ්බද?
දැනුත් ලක්ශෙට හොයන්න පුලුවන් .2006 neme me lagak wenakanma oka laksheta witarane giye.
CT100 එකක් මට රු35000කට සෙට් උනා 2014දි. ඒ කාලේ අලුතෙන් Platina100, ct100 ගත්තත් ලක්‍ෂ 1 හෝ 1.20යි.වාහන මිල නම් කතාකරන්ඩ එපා බොසා.ට්‍රැඩ් සනී/Dx wagon ඒම ලක්ෂ දාහතයි විස්සයි (ලක්ෂ තුනට හතරට විකුණපුවා) .කවදා ගන්ඩද හොඳ වාහනයක්
.
මේ ලගදි තාත්තගෙ යාලුවෙක් උන පරණ කාලෙ අන්කල් කෙනෙක් මගදි හම්බෙලා බයික් එක දැකලා විස්තර ඇහුවා.ඒ අන්කල් 2006 දි CT100 එක අරන් තියෙන්නෙ 70,000 කට කිව්වාඇත්තටම ඒ ගණන් වලට තිබ්බද?
------ Post added on Feb 5, 2026 at 9:34 PM
ඒ කාලේ ඇල්ටෝ එකත් ලක්‍ෂ 20ට අඩුයි. ප්‍රිමියෝ එකත් ලක්‍ෂ 60ක් වගේ ගාණකට තිබුනේ.පොඩි ටෞන් වල ඉම්ඩ එපා. ලොකු ටෞන් යන්න්නඔය ඔක්කොමට හොඳයි, නිතර යන එන ටවුමෙ කරකවන්න පාක් කරන්න ගියාම ආතල් ලෙප්ට්.
CT100 එකක් මට රු35000කට සෙට් උනා 2014දි. ඒ කාලේ අලුතෙන් Platina100, ct100 ගත්තත් ලක්‍ෂ 1 හෝ 1.20යි.ඒ කාලේ ඇල්ටෝ එකත් ලක්‍ෂ 20ට අඩුයි. ප්‍රිමියෝ එකත් ලක්‍ෂ 60ක් වගේ ගාණකට තිබුනේ.