-rep වලට අපි බය නැතෝ......!!

රටේ දේවල් හූරන් කන උන්ට ඔහොම වෙලා මදි.... අපේ රං ගොජාටත් ඔය ටිකම තමා......!!![]()

රජ_කම්_කෙරුවත්_කල_කම්_පල... 10-22-2011 10:49 AM -5 Umbath amerikaawata puka diyan
-5 rep kiyalaa -2 k deelaa......![]()
අනේ යකෝ, අපි රෙප් හිගන්නෝ නෙවේ......!! උඹලට පුලුවන්, රෙප් කප කප, රටට කෙල වෙන හැටි බලන් ඉන්න විතරයි.....
![]()

අපිනම් ෆේක් වලින් ඇවිත් කියන්නේ , ඔරිජිනල් එකෙන්මයි කියන්නේ.
ගඩාෆි රජකම් කරන්න ඇති ඒත් ඵලදුන්න එකම කලකම උනේ බටහිර ධනවාදායට හා අධිරාජ්‍යවාදයට විරුද්ධවීම , තව තෙල්සම්පත , ටොන් 144 රත්රන් ලිබියාව තුල තිබීම කියන කාරණා , සාමකාමී හමුදාකැරළ්ලකින් රට අල්ලන්න ගඩාෆිට ගියේ පැය 2 , ඇතෙන් පටන් දශක හතරක් රට පාලනය කලා , ඔය අතර තමයි ඇමරිකාව ලෝකෙට ඩොලර් බිලියන ගනනින් ණය වෙන්නේ , ඒක පියවගන්න ලෝකේ තෙල්සම්පත සූරාකෑමට පටන්ගන්නවා , සදාම්හුසේන්ල, ඉරාකය ,ඇෆ්ගනිස්ථානය පහර දෙන්නේ ටොම්පච ඉස්සරහට දාගෙනපස්සේ ඊජිප්තුව , අන්තිමට මේ කියන ලිබියාව , දැන් ඊලග ඉලක්කය ඉරානය , ගැටළුව කියන්නේ , රටේ ජනතාව හිතන් ඉන්නේ විප්ලවයක් කරා කියලා නමුත් අන්තිමට වෙලා තියෙන්නේ ඇමරිකාවේ ලනුව කාපු එක විතරයි.
උබල බලන් ඉන්නේ අපිටත් ගහන්න එනකන්ද? මහින්දව මරල දාන්න, ඒ ගැන මුකුත් කියල වැඩක් නෑ , තම තමන්ගේ දැනීම , බුද්ධිය , දර්ශනය ඔය කියන දේවලින් හිතාගන්න පුලුවන් බලන් ඉන්න මිනිස්සුන්ට

මටත් උදේ දීලා තිබ්බා
ඔය sriboysl ව හවුවෙන්න කරන්නෙ බන්
පවු අනාතයා...ලිඳ පමනි![]()
![]()