රජ_කම්_කෙරුවත්_කල_කම්_පලදේ.............>..... ....!

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    රජ_කම්_කෙරුවත්_කල_කම්_පල... 10-22-2011 10:49 AM -5 Umbath amerikaawata puka diyan

    -5 rep kiyalaa -2 k deelaa...... :lol: :lol: අනේ යකෝ, අපි රෙප් හිගන්නෝ නෙවේ......!! උඹලට පුලුවන්, රෙප් කප කප, රටට කෙල වෙන හැටි බලන් ඉන්න විතරයි..... :angry:
     
    • Like
    Reactions: LKS007

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    අපිනම් ෆේක් වලින් ඇවිත් කියන්නේ , ඔරිජිනල් එකෙන්මයි කියන්නේ.
    ගඩාෆි රජකම් කරන්න ඇති ඒත් ඵලදුන්න එකම කලකම උනේ බටහිර ධනවාදායට හා අධිරාජ්‍යවාදයට විරුද්ධවීම , තව තෙල්සම්පත , ටොන් 144 රත්‍රන් ලිබියාව තුල තිබීම කියන කාරණා , සාමකාමී හමුදාකැරළ්ලකින් රට අල්ලන්න ගඩාෆිට ගියේ පැය 2 , ඇතෙන් පටන් දශක හතරක් රට පාලනය කලා , ඔය අතර තමයි ඇමරිකාව ලෝකෙට ඩොලර් බිලියන ගනනින් ණය වෙන්නේ , ඒක පියවගන්න ලෝකේ තෙල්සම්පත සූරාකෑමට පටන්ගන්නවා , සදාම්හුසේන්ල, ඉරාකය ,ඇෆ්ගනිස්ථානය පහර දෙන්නේ ටොම්පච ඉස්සරහට දාගෙනපස්සේ ඊජිප්තුව , අන්තිමට මේ කියන ලිබියාව , දැන් ඊලග ඉලක්කය ඉරානය , ගැටළුව කියන්නේ , රටේ ජනතාව හිතන් ඉන්නේ විප්ලවයක් කරා කියලා නමුත් අන්තිමට වෙලා තියෙන්නේ ඇමරිකාවේ ලනුව කාපු එක විතරයි.

    උබල බලන් ඉන්නේ අපිටත් ගහන්න එනකන්ද? මහින්දව මරල දාන්න, ඒ ගැන මුකුත් කියල වැඩක් නෑ , තම තමන්ගේ දැනීම , බුද්ධිය , දර්ශනය ඔය කියන දේවලින් හිතාගන්න පුලුවන් බලන් ඉන්න මිනිස්සුන්ට
     
    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    රජ_කම්_කෙරුවත්_කල_කම්_පල... 10-22-2011 10:49 AM -5 Umbath amerikaawata puka diyan

    -5 rep kiyalaa -2 k deelaa...... :lol: :lol: අනේ යකෝ, අපි රෙප් හිගන්නෝ නෙවේ......!! උඹලට පුලුවන්, රෙප් කප කප, රටට කෙල වෙන හැටි බලන් ඉන්න විතරයි..... :angry:

    මටත් උදේ දීලා තිබ්බා :lol:
    ඔය sriboysl ව හවුවෙන්න කරන්නෙ බන්
    පවු අනාතයා...ලිඳ පමනි :lol::lol: :shocked:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපිනම් ෆේක් වලින් ඇවිත් කියන්නේ , ඔරිජිනල් එකෙන්මයි කියන්නේ.
    ගඩාෆි රජකම් කරන්න ඇති ඒත් ඵලදුන්න එකම කලකම උනේ බටහිර ධනවාදායට හා අධිරාජ්‍යවාදයට විරුද්ධවීම , තව තෙල්සම්පත , ටොන් 144 රත්‍රන් ලිබියාව තුල තිබීම කියන කාරණා , සාමකාමී හමුදාකැරළ්ලකින් රට අල්ලන්න ගඩාෆිට ගියේ පැය 2 , ඇතෙන් පටන් දශක හතරක් රට පාලනය කලා , ඔය අතර තමයි ඇමරිකාව ලෝකෙට ඩොලර් බිලියන ගනනින් ණය වෙන්නේ , ඒක පියවගන්න ලෝකේ තෙල්සම්පත සූරාකෑමට පටන්ගන්නවා , සදාම්හුසේන්ල, ඉරාකය ,ඇෆ්ගනිස්ථානය පහර දෙන්නේ ටොම්පච ඉස්සරහට දාගෙනපස්සේ ඊජිප්තුව , අන්තිමට මේ කියන ලිබියාව , දැන් ඊලග ඉලක්කය ඉරානය , ගැටළුව කියන්නේ , රටේ ජනතාව හිතන් ඉන්නේ විප්ලවයක් කරා කියලා නමුත් අන්තිමට වෙලා තියෙන්නේ ඇමරිකාවේ ලනුව කාපු එක විතරයි.

    උබල බලන් ඉන්නේ අපිටත් ගහන්න එනකන්ද? මහින්දව මරල දාන්න, ඒ ගැන මුකුත් කියල වැඩක් නෑ , තම තමන්ගේ දැනීම , බුද්ධිය , දර්ශනය ඔය කියන දේවලින් හිතාගන්න පුලුවන් බලන් ඉන්න මිනිස්සුන්ට

    :yes::yes::yes::yes:
     
    badtnc

    Member
    Jul 17, 2007
    3,980
    51
    0
    Nugegoda, Anuradhapura
    වෙන රටකට "එහෙයි" කියන පාලකයෙක් යටතෙ ඉන්නවට වඩා තමන්ගෙම රටේ ඒකාදිපතියෙක් යටතෙ ඉන්න ඒක හොදයි.. හැබැයි අපේ රටේ අපේ වාසනාවට ඒකාදිපතියො නැ... 83 වගෙ මිනී මරන කාලයක් නැ...
    හැබයි අපේ රටෙ ජනාදිපතිට, ගඩාෆී වගෙ වෙන්න ඔන කියල හිතන හැමොටම හෙන ගහනව.. මොකද මේ රට පාවදෙන නිසා තමන්ගේ වාසියට..
    මහින්ද ජනාදිපති තුමා මොනව කලත් සිංහල ලාංකිකයෙක්.. ඒ හින්ද ඇමරිකාව කියන පදේට නටන කාලකන්නින්ට වඩ මට නම් මහින්ද රාජපක්ශ වටිනව මොනව කලත්.
     
    badtnc

    Member
    Jul 17, 2007
    3,980
    51
    0
    Nugegoda, Anuradhapura
    අපිනම් ෆේක් වලින් ඇවිත් කියන්නේ , ඔරිජිනල් එකෙන්මයි කියන්නේ.
    ගඩාෆි රජකම් කරන්න ඇති ඒත් ඵලදුන්න එකම කලකම උනේ බටහිර ධනවාදායට හා අධිරාජ්‍යවාදයට විරුද්ධවීම , තව තෙල්සම්පත , ටොන් 144 රත්‍රන් ලිබියාව තුල තිබීම කියන කාරණා , සාමකාමී හමුදාකැරළ්ලකින් රට අල්ලන්න ගඩාෆිට ගියේ පැය 2 , ඇතෙන් පටන් දශක හතරක් රට පාලනය කලා , ඔය අතර තමයි ඇමරිකාව ලෝකෙට ඩොලර් බිලියන ගනනින් ණය වෙන්නේ , ඒක පියවගන්න ලෝකේ තෙල්සම්පත සූරාකෑමට පටන්ගන්නවා , සදාම්හුසේන්ල, ඉරාකය ,ඇෆ්ගනිස්ථානය පහර දෙන්නේ ටොම්පච ඉස්සරහට දාගෙනපස්සේ ඊජිප්තුව , අන්තිමට මේ කියන ලිබියාව , දැන් ඊලග ඉලක්කය ඉරානය , ගැටළුව කියන්නේ , රටේ ජනතාව හිතන් ඉන්නේ විප්ලවයක් කරා කියලා නමුත් අන්තිමට වෙලා තියෙන්නේ ඇමරිකාවේ ලනුව කාපු එක විතරයි.

    උබල බලන් ඉන්නේ අපිටත් ගහන්න එනකන්ද? මහින්දව මරල දාන්න, ඒ ගැන මුකුත් කියල වැඩක් නෑ , තම තමන්ගේ දැනීම , බුද්ධිය , දර්ශනය ඔය කියන දේවලින් හිතාගන්න පුලුවන් බලන් ඉන්න මිනිස්සුන්ට

    Agreed!!
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    යකෝ මහින්ද එක්ක තරහ වුනාට ඒකට අපේ රට පලි නෑ.. මතක තියා ගන්න මහින්දට උන් ගැහුවොත් ගහන්නේ අපිට ආදරේට නෙමෙයි උන්ගෙ වාසියට.
     
    imp

    Member
    Dec 31, 2010
    1,250
    76
    0
    අපි ඇන කොටා ගන්නවා නෙමෙයි,එත් කවුරු හරි කරන දේ වැරදි නම් වැරදියි කියන්න ඕනෙ.ඇයි පේන්නෙ නැත්තෙ අපේ රට යන්නෙ වැරදි පැත්තට කියලා...
    යුද්දය ඉවර කරා,අපි හැමෝන්ම එක සිතින් සතුටුයි...
    එත් එහෙම කියලා කරන හැම දේම හරි හරි කිය කිය ඉන්නෙ නැතිව හිතලා බලන්න.
    ඇත්තටම ඉන්න නායකයට කැමති නම් එතුම වැරදි කරන කොට එවා විවෙචනය කරන්න ඕනෙ..
    එතකොටයි රට වගෙම,නායකයත් හැදෙන්නෙ..
    ඒත් අපෙ අය කරන දේ මම කියන්න ඕනෙ නෑ අලුතින්...
     
    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,151
    1,236
    113
    අපේ රටේ ප්‍රශ්නවලට උන් අත දැම්මොත්..ඒ නම් අපිට ආදරේට නෙමේ මචන්ලා...උන්ගේ වාසියට...
     
    chk99

    Member
    Aug 17, 2010
    3,301
    512
    0
    Siri Lankawe
    අපිනම් ෆේක් වලින් ඇවිත් කියන්නේ , ඔරිජිනල් එකෙන්මයි කියන්නේ.
    ගඩාෆි රජකම් කරන්න ඇති ඒත් ඵලදුන්න එකම කලකම උනේ බටහිර ධනවාදායට හා අධිරාජ්‍යවාදයට විරුද්ධවීම , තව තෙල්සම්පත , ටොන් 144 රත්‍රන් ලිබියාව තුල තිබීම කියන කාරණා , සාමකාමී හමුදාකැරළ්ලකින් රට අල්ලන්න ගඩාෆිට ගියේ පැය 2 , ඇතෙන් පටන් දශක හතරක් රට පාලනය කලා , ඔය අතර තමයි ඇමරිකාව ලෝකෙට ඩොලර් බිලියන ගනනින් ණය වෙන්නේ , ඒක පියවගන්න ලෝකේ තෙල්සම්පත සූරාකෑමට පටන්ගන්නවා , සදාම්හුසේන්ල, ඉරාකය ,ඇෆ්ගනිස්ථානය පහර දෙන්නේ ටොම්පච ඉස්සරහට දාගෙනපස්සේ ඊජිප්තුව , අන්තිමට මේ කියන ලිබියාව , දැන් ඊලග ඉලක්කය ඉරානය , ගැටළුව කියන්නේ , රටේ ජනතාව හිතන් ඉන්නේ විප්ලවයක් කරා කියලා නමුත් අන්තිමට වෙලා තියෙන්නේ ඇමරිකාවේ ලනුව කාපු එක විතරයි.

    උබල බලන් ඉන්නේ අපිටත් ගහන්න එනකන්ද? මහින්දව මරල දාන්න, ඒ ගැන මුකුත් කියල වැඩක් නෑ , තම තමන්ගේ දැනීම , බුද්ධිය , දර්ශනය ඔය කියන දේවලින් හිතාගන්න පුලුවන් බලන් ඉන්න මිනිස්සුන්ට

    :yes::yes::yes:
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,824
    113
    JAPAN
    moda wenna epa gossip site wala tiyena moda dewal mewaey danna epa

    රටේ දේවල් හූරන් කන උන්ට ඔහොම වෙලා මදි.... අපේ රං ගොජාටත් ඔය ටිකම තමා......!! :angry:

    yako gadafi kiyana nayakaya rate dewal suragena kewey nehey denagena katha karapan.e mihiha para suddanta viruddawa katha kala .eka nisa suddo e ratey inna tharunayange hithata gadafi gena weradi adahas dala unta thuwakku dunna gadafiwa maranna.gadafi kiyanney edithara nayakayen yako eka therum ganin.ape rate uddey iwara keruwey aparadey.ubath bombekata ahuwela ahak.atak pak nethi u nanam ohoma kiyanney nehey.ubalage pauley kawuru hari udden merunanam uba ohoma kiyanney nehey.paw kara katha kiyanna epa.ubala oya kiyana gon raja(mahinda Rajapaksha) nohitiyanam ada apita demalul nahayeth arinawa eka therum ganin:lol:
     
    • Like
    Reactions: sanddun

    perfectenamy

    Member
    Feb 13, 2011
    1,262
    160
    0
    මටත් උදේ දීලා තිබ්බා :lol:
    ඔය sriboysl ව හවුවෙන්න කරන්නෙ බන්
    පවු අනාතයා...ලිඳ පමනි :lol::lol: :shocked:

    sriboysl ge id eka daala -rep denne ara rope kiyana eka :shocked: