රජ_සෙට්_එකක්!

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    okkoma nevei, ekek wat danne na.

    :baffled::baffled::baffled::angry::angry::angry:

    මේ මම අඳුරගත්ත කට්ටිය :D

    වමේ සිට,

    පලවෙනි පේලිය
    1. රුවන් ස්‍රීලාල් (පුන්චි වෙළෙන්දා )
    2. වාඩිවෙලා ඉන්න පොඩි දෙන්න දන්නෙ නැහැ
    3. චම්පා කල්හාරි

    දෙවෙනි පේලිය
    1. සුනිල් පෙරේරා
    2. සමන් ද සිල්වා
    3. ග්‍රේෂන් ආනන්ද ?
    4. දන්නෙ නැහැ
    5. ඇන්ජලීන් ගුනතිලක
    6. ලතා වල්පොල
    7. ඉන්ද්‍රානි පෙරේරා
    8. මැණිකේ අත්තනායක
    9. රූකාන්ත ගුණතිලක
    10. චන්ද්‍රලේකා
    11. සංජීවනී වීරසිංහ?
    12. ??
    13. ??

    තුන්වෙනි පේලිය
    1.??
    2.??
    3. ෂර්ලි වයිජයන්ත
    4. ??
    5. එම්. එස්. ප්‍රනාන්දු
    6. ??
    7. සොහාන්
    8. ඩැලරින්
    9. ??
    10. ??
    11. ??
    12. ??
    13. ??

    හතරවෙනි පේලිය දකුනේ සිට
    1. ??
    2. කීර්ති පැස්කුවෙල්
    3. ??
    4. ??
    5. ඇනස්ලි මාලේවන
    අනිත් අය දන්නෙ නැහැ
     

    Boon

    Member
    Jun 16, 2012
    45
    7
    0
    මුන්ගේ සින්දු පට්ට බං. 80,90 කාලේ වගේ ආපු එවුන්ගේ සින්දු වලට මම හෙන ආසයි රූකාන්ත, රාජු බණ්ඩාර වගේ අය. නියමයි
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    මුන්ගේ සින්දු පට්ට බං. 80,90 කාලේ වගේ ආපු එවුන්ගේ සින්දු වලට මම හෙන ආසයි රූකාන්ත, රාජු බණ්ඩාර වගේ අය. නියමයි

    අනිවා! :yes:
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113

    11.gif
    11.gif
    11.gif