ටොපික් එක වෙනස් කරපන් පොන්ස්. එකෙක්ගේ වැඩක් රටටම genaralize කරන්න එපා. ගොට් ඉට් පොන්ස්?
P.S. http://www.elakiri.com/forum/showpost.php?p=15470407&postcount=11
ඇම්ඩගේ තාත්ත;15473274 said:Thamusege achchita mehema unanam eka loka prashnayak nemeda miniho...
@ Malitharox,
Last but not least, try to improve ur language. it sounds bit odd.![]()
උඹේ ආච්චිට මෙහෙම වෙලා ෆෝරම් එකක දාලා නැවත රේප් වෙනවට වෙනවට කැමතිද?
ඇම්ඩගේ තාත්ත;15473386 said:ෆෝරම් එකක මෙහෙම දාල රේප් වෙන්නේ මොන ලෝකෙද... මේ ත්‍රෙඩ් එක රටේ අනිත් පෙදෙස් වල ඉන්න මිනිස්සුන්ට දැනුවත් කිරීමක්... එකෙන් වෙන්නේ තවත් තැනක මේක සිද්ද නොවෙන්න අනිත් ජනතාව දැනුවත් වෙන එක... ඔයාගේ ආච්චි කියල ගාවගත්තට සමාවෙන්න එකෙන් හිත රිදුනනම්... එත් මිනිස්සුන්ගේ දුක අඩු තරමේ මිනිස්සුන්ටවත් දැනෙන්න ඕනේ... මම කේන්තියෙන් රිප්ලයි කලේ ඔයා කිසිම හැගීමක් නැතිව මේ ත්‍රෙඩ් එකට රිප්ලයි කරලා තිබුන නිසා... මිනිස්සුන්ට වෙන අසාධාරණ කම් වලට මිනිස්සුන්ම නැගී හිටින්නයි ඕනේ ... එකයි මනුස්සකම කියන්නේ... එක කරන්න බැරි නම් අඩු තරමින් වචන වල වත් තියෙන්න ඕනේ...
and milrox u know who i am
ya i know.... dont argue here machan... it's good for our self respects... thats y bro i'm preventing these arrogant types of threads........

දැන් මේකේ කෙලින් කතා කරන්න බැරි පොන්නයෝ ටික උඹේ රෙප් එහෙම කපයි,මේ වගේ පබ්ලික් ෆෝරම් තියෙන්නේ කාලීන මාතෘකා ගැන කතා කරන්න තමයි.එකේ ඇති වැරද්දක් නෑ.මුන් වගේ එවුන් තමයි තමුන්ගේ දුව උනත් දුෂණය කරලා තමුන්ගේ පහත් ආශාවන් සන්සින්දුවාගන්නේ.ඇත්තටම දුකයි මේ වගේ එවුන් ගැන.කවදාවත් අනුන්ගේ දුකක් තේරුම් ගන්න එවුන් නෙවෙයි බන් මුන්.
අනිවා..ඕවයේ වෙන්නේ රට පණ්ඩිතයෝ තමුන්ගේ කසිකබල් පුහු මතවාද වපුරන එකයි,ඇත්ත ජීවිතේ අජාසත්තලා ටීවී එකේ වෙස්සන්තර චරිත රඟපානවා.ඇම්ඩගේ තාත්ත;15473786 said:
තාම නම් රේප් කපල නෑ මචන්... අනික එහෙම කරයි කියල හිතට දැනෙන දේ නොකිය හිටියොත් හිතටත් වදයක්... මෙහෙම තැනකදී කතා කලොත් කපන්නේ රෙප් විතරනේ... එත් එළිපිට කතා කලොත් කැපෙන්නේ බෙලි නේ... බලය තියෙන අය ලෝකෙට පෙනෙයි කියල හැම දෙයක්ම යට ගහන්න හදනවා... දුක් විඳින්නේ මිනිස්සු... මේ මිනිස්සුම තමයි බලය තියෙන අයගේ අත් ශක්තිමත් කරලා තියෙන්නේ... අද ඒ අත් මිනිස්සු වෙනුවෙන් එසවෙන්නේ නෑ...
ජනතාව පාරට බැස්සම ගමනක් යන තවත් පිරිසක් මහා මගට රස්තියාදු වෙනවා තමයි...එත් ඒක වදයක් කියල හිතන එක තමයි අද සමාජයේ වැරැද්ද... ඉස්සර අපේ ආච්චිලා තරුණ ළමා කාලේ කාට හරි කරදරයක් උනාම ඒක හැමෝටම ප්‍රශ්නයක්... එත් අද ඒක කිහිප දෙනෙක්ට පමණක් සීමා වෙලා... මට හිතාගන්න බැරි අපේ දරුවන්ගේ කාලේ එනකොට අපිට ඒ ගැන හිතල කොතරම් දුක් වෙන්න සිදු වෙයිද...
අද කාලේ සමහර දරුවෝ වැඩිහිටියන්න්ට, දෙමව්පියන්ට නොසලකන්නේ සමාජයේම නරක ආදර්ශ නිසා... එකට පාලකයෝත් වග කියන්න ඕනේ... අද රටට හරියන නායකයෙක් පක්ෂේවත් විපක්ෂවලවත් කොහෙන්වත් හොයාගන්න නෑ... හෙට බිහි වෙන්න ඉන්න නායකයන්වත් නොමග යවල තියෙන්න....
එක පැත්තකින් රටේම ජනතාව නොයෙකුත් බලාපොරොත්තු තියාගෙන යම් යම් පුද්ගලයන්ව රටේ නායකයන් කරන්නේ හරියට තමන්ගේ දරුවන් ට වගේ... උන් ඒ තැනට ගියාම අපි ගැන බලා ගනීවි කියල... එත් අද ජනතාවට ලැබෙන්නෙත් වැඩිහිටි නිවසෙක ඉන්න කෙනෙක් හැටියට...
මම මේක ටයිප් කරන අතරතුරත් දොරමඩලාව යනවා මචන්.... එත් දැන් හිතෙනවා ඒ කතා කරන දේවල් උනත් හුදෙක් කතාවල් විතරක්මනේ කියලත්...
ඔය කමෙන්ට් ඔය විදිහටම දාලා මගෙත් - තිබුනා බන්. කොච්චර රිදිල්ලක් රිදෙන්න ඕනිද ෆේක් හතර පහකින් ලොග්වෙලා රෙප් කපන්න. ගෙදරට කාලකණ්නි වෙන උන්නේ බන් කරන්න වැඩක් තියෙන්නත් එපැ. අනුකම්පා කරපන්. ලොල්![]()



95 හැවිරිදි ඔත්පල මිත්තනියක දූෂණය කල තිරිසනාට සහ ඔහුව අත්අඩංගුවට ගැනීම පැහැර හරින උන්ට හෙන හත වැදිය යුතුය.






