රටකට ගියපු කලක්

Sudu Pancha

Banned
May 31, 2012
114
16
0
ඇම්ඩගේ තාත්ත;15473274 said:
Thamusege achchita mehema unanam eka loka prashnayak nemeda miniho...

උඹේ ආච්චිට මෙහෙම වෙලා ෆෝරම් එකක දාලා නැවත රේප් වෙනවට වෙනවට කැමතිද?
 
Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    @ Malitharox,
    Last but not least, try to improve ur language. it sounds bit odd. :P

    well,pure English may seem like odd for stupid ass half educated punks like you,im not fluent in English since its not my native language,...im a Srilankan and im fluent in Sinhala..the only thing you can do is showing your miserable ideas and exposing it in public forums
     
    Jun 19, 2013
    437
    104
    0
    This is the people's voice... Really appreciate the actions of the srilankan people... Because it is enough keeping our mouth shut for everything... If there's any process out of justice, people should raise together and force until it become the right thing... This voice is not for useless things but only need for Justice...
     
    Jun 19, 2013
    437
    104
    0
    උඹේ ආච්චිට මෙහෙම වෙලා ෆෝරම් එකක දාලා නැවත රේප් වෙනවට වෙනවට කැමතිද?

    ෆෝරම් එකක මෙහෙම දාල රේප් වෙන්නේ මොන ලෝකෙද... මේ ත්‍රෙඩ් එක රටේ අනිත් පෙදෙස් වල ඉන්න මිනිස්සුන්ට දැනුවත් කිරීමක්... එකෙන් වෙන්නේ තවත් තැනක මේක සිද්ද නොවෙන්න අනිත් ජනතාව දැනුවත් වෙන එක... ඔයාගේ ආච්චි කියල ගාවගත්තට සමාවෙන්න එකෙන් හිත රිදුනනම්... එත් මිනිස්සුන්ගේ දුක අඩු තරමේ මිනිස්සුන්ටවත් දැනෙන්න ඕනේ... මම කේන්තියෙන් රිප්ලයි කලේ ඔයා කිසිම හැගීමක් නැතිව මේ ත්‍රෙඩ් එකට රිප්ලයි කරලා තිබුන නිසා... මිනිස්සුන්ට වෙන අසාධාරණ කම් වලට මිනිස්සුන්ම නැගී හිටින්නයි ඕනේ ... එකයි මනුස්සකම කියන්නේ... එක කරන්න බැරි නම් අඩු තරමින් වචන වල වත් තියෙන්න ඕනේ...
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ඇම්ඩගේ තාත්ත;15473386 said:

    දැන් මේකේ කෙලින් කතා කරන්න බැරි පොන්නයෝ ටික උඹේ රෙප් එහෙම කපයි,මේ වගේ පබ්ලික් ෆෝරම් තියෙන්නේ කාලීන මාතෘකා ගැන කතා කරන්න තමයි.එකේ ඇති වැරද්දක් නෑ.මුන් වගේ එවුන් තමයි තමුන්ගේ දුව උනත් දුෂණය කරලා තමුන්ගේ පහත් ආශාවන් සන්සින්දුවාගන්නේ.ඇත්තටම දුකයි මේ වගේ එවුන් ගැන.කවදාවත් අනුන්ගේ දුකක් තේරුම් ගන්න එවුන් නෙවෙයි බන් මුන්.
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ya i know.... dont argue here machan... it's good for our self respects... thats y bro i'm preventing these arrogant types of threads........

    i respect your point of view.....its because you gained something from your school and parents,harihaman adyapanayak nathi ewun thamai me dagalanne.
    people who dont get a chance to speak in real life,gonan be super heros in this kinda public forums....thats the most hilarious part...they will piss on their pants if they face to the reality...lol
    :)
    no worries bro...!!!
     
    Jun 19, 2013
    437
    104
    0
    දැන් මේකේ කෙලින් කතා කරන්න බැරි පොන්නයෝ ටික උඹේ රෙප් එහෙම කපයි,මේ වගේ පබ්ලික් ෆෝරම් තියෙන්නේ කාලීන මාතෘකා ගැන කතා කරන්න තමයි.එකේ ඇති වැරද්දක් නෑ.මුන් වගේ එවුන් තමයි තමුන්ගේ දුව උනත් දුෂණය කරලා තමුන්ගේ පහත් ආශාවන් සන්සින්දුවාගන්නේ.ඇත්තටම දුකයි මේ වගේ එවුන් ගැන.කවදාවත් අනුන්ගේ දුකක් තේරුම් ගන්න එවුන් නෙවෙයි බන් මුන්.

    තාම නම් රේප් කපල නෑ මචන්... අනික එහෙම කරයි කියල හිතට දැනෙන දේ නොකිය හිටියොත් හිතටත් වදයක්... මෙහෙම තැනකදී කතා කලොත් කපන්නේ රෙප් විතරනේ... එත් එළිපිට කතා කලොත් කැපෙන්නේ බෙලි නේ... බලය තියෙන අය ලෝකෙට පෙනෙයි කියල හැම දෙයක්ම යට ගහන්න හදනවා... දුක් විඳින්නේ මිනිස්සු... මේ මිනිස්සුම තමයි බලය තියෙන අයගේ අත් ශක්තිමත් කරලා තියෙන්නේ... අද ඒ අත් මිනිස්සු වෙනුවෙන් එසවෙන්නේ නෑ...

    ජනතාව පාරට බැස්සම ගමනක් යන තවත් පිරිසක් මහා මගට රස්තියාදු වෙනවා තමයි...එත් ඒක වදයක් කියල හිතන එක තමයි අද සමාජයේ වැරැද්ද... ඉස්සර අපේ ආච්චිලා තරුණ ළමා කාලේ කාට හරි කරදරයක් උනාම ඒක හැමෝටම ප්‍රශ්නයක්... එත් අද ඒක කිහිප දෙනෙක්ට පමණක් සීමා වෙලා... මට හිතාගන්න බැරි අපේ දරුවන්ගේ කාලේ එනකොට අපිට ඒ ගැන හිතල කොතරම් දුක් වෙන්න සිදු වෙයිද...

    අද කාලේ සමහර දරුවෝ වැඩිහිටියන්න්ට, දෙමව්පියන්ට නොසලකන්නේ සමාජයේම නරක ආදර්ශ නිසා... එකට පාලකයෝත් වග කියන්න ඕනේ... අද රටට හරියන නායකයෙක් පක්ෂේවත් විපක්ෂවලවත් කොහෙන්වත් හොයාගන්න නෑ... හෙට බිහි වෙන්න ඉන්න නායකයන්වත් නොමග යවල තියෙන්න....

    එක පැත්තකින් රටේම ජනතාව නොයෙකුත් බලාපොරොත්තු තියාගෙන යම් යම් පුද්ගලයන්ව රටේ නායකයන් කරන්නේ හරියට තමන්ගේ දරුවන් ට වගේ... උන් ඒ තැනට ගියාම අපි ගැන බලා ගනීවි කියල... එත් අද ජනතාවට ලැබෙන්නෙත් වැඩිහිටි නිවසෙක ඉන්න කෙනෙක් හැටියට...

    මම මේක ටයිප් කරන අතරතුරත් දොරමඩලාව යනවා මචන්.... එත් දැන් හිතෙනවා ඒ කතා කරන දේවල් උනත් හුදෙක් කතාවල් විතරක්මනේ කියලත්...
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ඇම්ඩගේ තාත්ත;15473786 said:

    අනිවා..ඕවයේ වෙන්නේ රට පණ්ඩිතයෝ තමුන්ගේ කසිකබල් පුහු මතවාද වපුරන එකයි,ඇත්ත ජීවිතේ අජාසත්තලා ටීවී එකේ වෙස්සන්තර චරිත රඟපානවා.
     
    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    ඔය කමෙන්ට් ඔය විදිහටම දාලා මගෙත් - තිබුනා බන්. කොච්චර රිදිල්ලක් රිදෙන්න ඕනිද ෆේක් හතර පහකින් ලොග්වෙලා රෙප් කපන්න. ගෙදරට කාලකණ්නි වෙන උන්නේ බන් කරන්න වැඩක් තියෙන්නත් එපැ. අනුකම්පා කරපන්. ලොල් :rofl:

    අනේ මගෙත් රෙප් කපල.

    මේ වගේ අවජාතකයන්ට අනුකම්පා කරනව ඇරෙන්න වෙන මොනව කරන්ඩද?

    :lol::lol::lol:
     
    pody malli

    Well-known member
  • Feb 7, 2012
    2,880
    540
    113
    මැද...
    95 හැවිරිදි ඔත්පල මිත්තනියක දූෂණය කල තිරිසනාට සහ ඔහුව අත්අඩංගුවට ගැනීම පැහැර හරින උන්ට හෙන හත වැදිය යුතුය.

    :yes::yes::yes:
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මේ රටේ රජය,ඇමතිවරු
    සදාචාරය
    ටිවී,රේඩියෝ චැනල් වල වනචර කම්
    කාන්තාවන්ගෙ කාමුක කම් වැඩිවීම
    ඇදුම්,හැසිරීම්

    ඔක්කොම විශ්ලෙශනය කරල බලුවම
    මේවගේ පහත් වැඩ වෙන එක ගැන පුදුම නැහැ නේද

    වපුරන දේම තමයි එල ලබෙන්නෙ

    ලoකාවේ සoස්කෘතික ඇමති වෙන්න ඕනෙ සුදුසුකම උනේ ජිනා මැඩම්ගේ හොදම කස්ටමර් උන එකයි :lol::lol::lol::lol:
     
    Last edited:
    • Like
    Reactions: WICKILEAKS