රටකට යන්න

Riduna Pumka 2.0

Active member
  • Nov 24, 2023
    216
    134
    43
    Panadura
    මට තාම 20යි ස්ටුඩන්ඩ් ගිහින් පාර්ට් ටයිමක් කරගන එහෙම නවතින්න පුලුවන් රටවල් මොනාද බන්? අඩුවට කරගන්නත් ඕන. මෙහෙ ඉන්න ප්‍රශ්නයක් නෑ ඒ වුනත් නෑදෑයෝ අනම් මනම් කියනවා මට.ගෙදර වුනුත් කැරි ලෝබයි.රුපියල් 500ක් දෙන්නෙත් ඇගෙන් කෑල්ලක් යනවා වගේ.සල්ලි නැතුව නෙමේ තත්තා සිවිල් ඉන්ජෙක්.පට්ට කුනු ලෝබයි මාතර නිසාද කොහෙද.

    එහෙ ගිහින් මෙහෙ පැත්තවත් බලන්නේ නැතුව මට නිදහසේ වැඩක් කරගන ඉන්න තිබුනොත් ඇති.ලොකු ගනන් නම් දෙන්නේ නෑ ලක්ශ 30කට වගේ යන්න පුලුවන් රටවල් කරන්න පුලුවන් දේවල් ටිකක් කියපන්කෝ බන්.

    Sucide කරගන්න හැදුවා හරියන්නේ නෑ බන්.බෙල්ලේ වැල දාගන්නවා කියන්නේ පට්ට අමාරු දෙයක්.මන් තප්පර 5 විතර ඉදියා පට්ට අමාරුයි ඒ ටිකට.ඇත්තටම වේදනවක් නැතුව නින්දෙදිම මැරෙන දෙයක් තිබ්බනම් මන් මෙලාකට මැරිලා.කවුරුවත් දුක කියන්න නැත්ක් වුනාම හරි අවුල්.
     

    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,066
    2,380
    113
    22
    නෑදෑයො අනම් මනම් කිව්වට කවුද බන් ගණන් ගන්නේ. උන් අපිට මොනවා හරි උදව්වක් කරපු එවුන්ද
     
    • Like
    Reactions: Chimpanzee Putha

    Riduna Pumka 2.0

    Active member
  • Nov 24, 2023
    216
    134
    43
    Panadura
    If got a pretty face & slim fig, you might make living upon a sugar Daddy
    Athal denna mata mood ekak na bn.
    නෑදෑයො අනම් මනම් කිව්වට කවුද බන් ගණන් ගන්නේ. උන් අපිට මොනවා හරි උදව්වක් කරපු එවුන්ද
    gedara unwa awussanawa bn un call kara kara