මම මචන් ලිව්වෙ.
මෙයාගෙ පාස්පෝට් එක එහෙම ඒ කාලෙ ලෝකෙ පුරාම පාවිච්චි වෙච්ච පාස්පෝට් වලට සමානයි. අනික මචන් එහෙම smuggling කරන එකෙක් නම් පුළුවන් තරම් unnoticed විදියට ඉන්නනෙ බලන්නෙ. මේක ලෝකෙ පුරාම ප්රසිද්ධ වෙන්න පුළුවන් දෙයක් නෙ.
තව අවුරුදු 1000කට පස්සෙ ඉන්න කෙනෙක් නම් ඒ කාලෙ ලෝකෙ වෙනස අනිවාර්යයෙන් අඳුර ගන්නවනේ මචන්. අනික එහෙමනම් පාස්පෝට් එකෙනුත් වෙනස් වෙනවා
ෂුවර් එකට වෙන පෘතුවියකින් ඇවිත් තියෙන්නෙ



